අම්මෝ ඔව්, හිත කියද්දිම මේක හරියන්නෙ නෑ කියල අතෑරලා දාන්න ඕන. නැත්තන් වෙන්නෙ අහක යන මරාල වලට බෙල්ල තියලා ජීවිතේම නාස්ති කරගන්න.8 months. උබලට පොඩිම හරි සැකයක් අවොත් අන්න එක ගැන දරුණුවට හොයල බලපල්ල. මොකද අන්න ඒ අපිට දැනෙන පොඩි සැකය තමා කෙල්ලගේ සැබෑ ස්වරුපය වෙන්නේ. ගොඩක් උන් ඒ සැකය ඇත ඇරලා දානවා ගැනුනේ 100% සර්ව සම්පුර්ණ ගැනු නැ කියල.. තව කියන්න දේවල් නම් අම්බානෙක තියේ පස්සේ වෙලාවක දාන්නම්. ඔය කුජ 7, 8 අනේ මන්ද මොන ලබ්බවල්ද මන්ද.කරුමේ තම ගිය ආත්මේ කුඩු කඩල තියෙනවද කොහෙද . මටත් කලින් ලැබුන කෙල්ල 100% ම මාව තේරුම් ගත්ත එකක් කියල දැන් තමා තේරෙන්නේ මේ කේන්දර හුත්තක් නිසා ඒකිව අත්හැරිය.
එහා කනෙන් රිංගලා මෙහා කනෙන් එයි අපේ. මතකනෙ මගේ කතාව. ගෑනු නෙමෙයි උන් සත්තු වගේ.දැන් ඉන්න උන් සට කපටි අම්මණ්ඩ්ල ඉන්නේ කාලම බලන්න වෙනවා![]()
uba itn kendara baluwe naa neda pandithaya wageඅම්මෝ ඔව්, හිත කියද්දිම මේක හරියන්නෙ නෑ කියල අතෑරලා දාන්න ඕන. නැත්තන් වෙන්නෙ අහක යන මරාල වලට බෙල්ල තියලා ජීවිතේම නාස්ති කරගන්න.
එහා කනෙන් රිංගලා මෙහා කනෙන් එයි අපේ. මතකනෙ මගේ කතාව. ගෑනු නෙමෙයි උන් සත්තු වගේ.
මෙහෙම දෙයකුත් තියෙනවා ඔය කේන්දර බලල මේක හරි යන්නේ නැ මිනිහ මැරෙනවා කියපු උනුත් ඔය බැදලා ළමයිත් හදාගෙන අතල් එකේ ඉන්නේ.. කේන්දර සාත්තරේ හරියටම බලන උන් වගේම පොඩ්ඩක් දැනගෙන වැල් බයිලා කියන උනුත් ඉන්නවා....uba itn kendara baluwe naa neda pandithaya wage
) මට හිතෙන්නේ එහෙම වෙන්න දෙන්නට දෙන්න තදින්ම බැදුන විට වෙන්න ඕනේ ....බැලුවා යකෝ. 15/20ක් ගැලපෙනවා කියල කිව්වෙ. එව්වා ගැලපුනාට වැඩක් නෑනෙ මානසික මට්ටම් ගැලපුනේ නෑනෙ.uba itn kendara baluwe naa neda pandithaya wage
Penawa pakakමෙහෙම දෙයකුත් තියෙනවා ඔය කේන්දර බලල මේක හරි යන්නේ නැ මිනිහ මැරෙනවා කියපු උනුත් ඔය බැදලා ළමයිත් හදාගෙන අතල් එකේ ඉන්නේ.. කේන්දර සාත්තරේ හරියටම බලන උන් වගේම පොඩ්ඩක් දැනගෙන වැල් බයිලා කියන උනුත් ඉන්නවා....
ඒ මොක උනත් කෙල්ලව අදුනගෙන ටික කලක් ආශය කරනකොට ඒකිට කරදරයක් වෙනකොට එක උබට හීනෙන් හරි පේනවා. එකිටත් එහෙමය දැනෙනවා හෝ පේනවා.(මටත් එහෙම දැනුන මොකක්දෝ කරුමයකට එක මගේ කොර ගන්න බැරි උන) මට හිතෙන්නේ එහෙම වෙන්න දෙන්නට දෙන්න තදින්ම බැදුන විට වෙන්න ඕනේ ....
අත්දැකීම් තියෙනවද?kuja 7 kiyanne darunui.. nogelepnawa nam marry karanna epa
porondam wadak naa bn graha pihiteem balanna onee.porondam kiyanne boruwakluබැලුවා යකෝ. 15/20ක් ගැලපෙනවා කියල කිව්වෙ. එව්වා ගැලපුනාට වැඩක් නෑනෙ මානසික මට්ටම් ගැලපුනේ නෑනෙ.
pettiya kadila nadda kiyala kendara walin kiyanna puluwanda ?මෙහෙම දෙයකුත් තියෙනවා ඔය කේන්දර බලල මේක හරි යන්නේ නැ මිනිහ මැරෙනවා කියපු උනුත් ඔය බැදලා ළමයිත් හදාගෙන අතල් එකේ ඉන්නේ.. කේන්දර සාත්තරේ හරියටම බලන උන් වගේම පොඩ්ඩක් දැනගෙන වැල් බයිලා කියන උනුත් ඉන්නවා....
ඒ මොක උනත් කෙල්ලව අදුනගෙන ටික කලක් ආශය කරනකොට ඒකිට කරදරයක් වෙනකොට එක උබට හීනෙන් හරි පේනවා. එකිටත් එහෙමය දැනෙනවා හෝ පේනවා.(මටත් එහෙම දැනුන මොකක්දෝ කරුමයකට එක මගේ කොර ගන්න බැරි උන) මට හිතෙන්නේ එහෙම වෙන්න දෙන්නට දෙන්න තදින්ම බැදුන විට වෙන්න ඕනේ ....
eka nam danne na. eki wal kame yana posibility eka nam kendara balana ekata poddak open talk karama dana ganna puluwan. e wage dewal kendare liyawila thiyenawa. hariyatama balana ekek gawata yanna one. dan inne loka horuporondam wadak naa bn graha pihiteem balanna onee.porondam kiyanne boruwaklu
pettiya kadila nadda kiyala kendara walin kiyanna puluwanda ?
------ Post added on Mar 17, 2024 at 3:48 PM
They ain't cognitively biased to those BS so It won't be a matterසුද්දෝ සුද්දියෝ කෙන්දර බලනවද බන්?
one wife, many side chicks, no kids, no worries, happy lifeNo wife no kids no life no worries
Kendara baluve na.. hariyatama match karalala bandapu godak un katu kanava penava.. api nan athal eke innava
ps.. mage kendare podi kale balapu serama kivve mata igena ganna ba hebei mechanic side ekata dakshai kiyala![]()
සුද්දෝ සුද්දියෝ කෙන්දර බලනවද බන්?
කේන්දර බලලා නෑ විශ්වාස නොකරමි බම්ප්

Machan Rahu 7 innakota mokakda case eka?අංක 1. අම්මට උපන් වේලාව මතක නම් හදහන හරි.. ඒකෙන් කියවෙන්නේ තමන්ගේ කර්ම ශක්තිය..
අංක 2. සමහර විවාහ දෝෂ තියෙනවා ඒකට ම හරියන හදහනක් ඕනේ. කුජ7,8, රාහු 7, කේතු 7
ඕවා බලන්නේ නැතුව බැන්ද උනත් ටික දවසකිනන් තමන්ගේ කර්මය අනුව යම් යම් දේවල් සිද්ද වෙනවා හදහනේ දෝෂ අනුව..
මම දැකලා තියෙනවා එහෙම සිද්දි කීපයක්.
අංක3. දෝෂ තිබ්බත් දෙන්න පන්සිල් රැකගෙන පින් දහම කරගෙන ඉන්නවා නන් බලපෑම අඩුයි
විවාහය ප්‍රමාදයි බොහෝ දුරට.Machan Rahu 7 innakota mokakda case eka?
senasuru erastakanm saha kuja neechainam khmdවිවාහය ප්‍රමාදයි බොහෝ දුරට.
හොර වැඩ, ගුප්ත ගති,
ඒ ඒ දශා ආවම පිට යන්න බලනවා.
මානසික පීඩා,කලකිරීම මැද තමා විවාහ ජිවිතේ ගෙවෙන්නේ
අන්ධයා ට පාට නොපෙනුන ට ඇස් පේන උන් පළි නෑනේකේන්දර විශ්වාස නොකරමි