විවාහ දෝෂ තිබිලා බැදපු අය එන්ඩෝ..

garment123

Well-known member
  • Dec 9, 2011
    2,048
    1,179
    113
    කන්දක
    කේන්දර නිසා සුපිරියටම කෙලවෙලා ඉන්නෙ ලබන ජනවාරියට මට 32යි. 2016 ඉදන් මේ වෙනකන් හොයනවා. ශනි මන්ගල මොකක්ද හුත්තක් නිසා. අම්මා වැඩි හොද කරන්න ගිහින් කෙලවෙන සීන් එකක් තියෙන්නෙ. මගේ විවාහය පරක්කුවෙලාලු වෙන්නෙ බයිලා කියවනවා. මට කෙනෙක් එක්ක යාලුවෙන්නත් බෑ. පුදුම කරුම ජීවිතයක් අනුන්ට ඕනි විද්යට ඉන්න වෙලා තියෙන්නෙ
    aye badahna ayiyandi
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,378
    49,760
    113
    සේදවත්ත

    ගොං බූරුවෙක් බං උබ නම් 😂😂 32 වයසක්ද

    ටින්ඩර් සරණම් ඝච්චාමී
     
    Last edited:

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ගොං බූරුවෙක් බං උබ නම් 😂😂 32 වයසක්ද

    දැන් උබ කියන්නෙ තවත් වයස ගියාම සිහින් සිරුරැති වයස නොපෙනෙන අය හම්බෙයි කියලද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,378
    49,760
    113
    සේදවත්ත
    දැන් උබ කියන්නෙ තවත් වයස ගියාම සිහින් සිරුරැති වයස නොපෙනෙන අය හම්බෙයි කියලද?
    වයසට ගියාම තමා කෙල්ලො ආස . ඔය 28 බැදලා සොකඩ චරිත වගේ නෙමෙයි 30 කියන්නේ මැචුවර් කාලේ , ස්ටේබල් මිනිස්සු. එකර ඉතින් හොද 18-25 ඉතා හොදයි , දාගන්නත් පහසුයි කෙයාරින් දීලා 25-30 ටිකක් දුක් විදලා හොයාගන්න පුලුවන් ස්ටේබලටි එක ගැන පෙන්නලා . ඩිෆෝල්ට්ට ඉතින් කෙයාරින් තමා . ගැනු කියන්නේ හිගන්නෙක් උනත් සෙවල හනස්සක් වගේ ඉන්නවනම් ආසයි
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මං පොඩි දෙයක් කියන්නම්. මැරෙනකම්ම එකම කෙල්ල එක්ක ඉන්නවා කියන එක අතැරලා දාන්න. මැරෙනකම්ම එකම ගෑනිව බැඳලා ඉන්නේ මම කියලා හිතාගෙන ඉන්න එකෙනුත් අයින් වෙන්න.
    අද කාලේ මිනිස්සු ගොඩක් සවුත්තු ගති තියෙන්නේ. ගුණ ධර්ම පිරිහිලා ඉවරයි.
    ඒකම තමයි හේතුව විවාහක දෙන්නෙක්ට, යාළුවන්ට, නෑදෑයන්ට, අසල්වාසීන්ට තරහ නොවී ඉන්න බැරි කම.
    අනිවාර්යෙන්ම ඔය කාණ්ඩ ඕනෑම එකක මිනිස්සු අවුරුදු කීපයක් යද්දී තරහ වෙනවා. හිතවත්කම් නැති වෙනවා.
    හේතුව මිනිස්සුන්ගේ එකිනෙකාගේ ගති එකට ගැලපෙන්නේ නැතිකම.

    ඒ නිසා බඳින්න ඕන ගෑනි හම්බුනාම බඳින්න. අවුරුද්දක් ද, දෙකක් ද, 5ක් ද 20ක් ද හොඳින් ඉන්න පුළුවන්, ඒ කාලේ ඉන්න. ඊ ලඟට ඩිවෝස් වෙලා වෙන කෙනෙක් ගන්න.

    ඔයාට ඕක කැමති නං කරන පුළුවන්.
    නැත්තන් ජිවිත කාලෙම රණ්ඩු වේවි, කුණුහරප කියාගෙන, ආදරේ 0 ටම බැහැලා එකිනෙකා පේන්න බැරුව ඔහේ ඉන්නන් වාලේ ඉන්න පුළුවන්.
     
    ලමයි හම්බුනොත් අනාතයි නෙහ්. වන්දිත් ගෙවන්න වෙයි නඩත්තු වියදම් . සමාජ විරෝදය හා උපහාසය.
     
    • Like
    Reactions: JuZe_BaNda

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    වයසට ගියාම තමා කෙල්ලො ආස . ඔය 28 බැදලා සොකඩ චරිත වගේ නෙමෙයි 30 කියන්නේ මැචුවර් කාලේ , ස්ටේබල් මිනිස්සු. එකර ඉතින් හොද 18-25 ඉතා හොදයි , දාගන්නත් පහසුයි කෙයාරින් දීලා 25-30 ටිකක් දුක් විදලා හොයාගන්න පුලුවන් ස්ටේබලටි එක ගැන පෙන්නලා . ඩිෆෝල්ට්ට ඉතින් කෙයාරින් තමා . ගැනු කියන්නේ හිගන්නෙක් උනත් සෙවල හනස්සක් වගේ ඉන්නවනම් ආසයි

    කේන්දර case එනකොට අමාරුයි.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    දෙන්නම ඕපන් මයින්ඩඩ් නං කේන්දර පස්සෙ නොයා මැරි කරල ඉන්න පුළුවන් තරම් කල් ඉන්නව. ඔහොම ඉන්නකොට විවිද හේතු නිසා ඉස්සරහට යන්න බැ වගේ කියල දෙන්නම අවබෝදයකට ආවොත් ඩිවෝස් වෙනව. බැඳගත්තු බෙරේ ගහන්න ඕන කියල මේ පොන්න සමාජෙ හදාගෙන තියෙන ආකල්ප නිසා තමයි දැන් සමාජෙ ගොඩක් ප්‍රශ්න වැඩි වෙලා තියෙන්නෙ.
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    නැකත් කතා ග්‍රහ අපල ගැන මම වැඩිය දන්නේ නෑ. නමුත් මචෝ කරගන්න යන විවාහය ගැන කුඩා හෝ සැකයක් චකිතක තියනවනම් ( කේන්දරය ගැන හෝ) ඒක කරගන්න නම් එපා!!!! උබට ජිවිත කාලෙම පසු තැවෙන්න වෙනවා.. අනික ලංකාවේ වැගේ නොදියුණු සමාජයක දික්කසාදය කියන්නෙත් මහා අමාරු දෙයක් ...එක හින්දා හොදට හිතලා බලපන් බදින්න කලින්.

    තරමක් දුරට මේ කතාව හරි නමුත්... සාමාන්‍යයෙන් අද සමාජය තුළ තියෙන සංකීර්ණත්වය මත... කොයි තරම් හිතල බැලුවත් විවාහ කරගන්න කෙනා වෙනම පුද්ගලයෙක්. එයාට ආවේණික සිතුම් පැතුම් තියෙනව. ඒ වගේම තමයි බඳින්නෙ කිනම් වයසකදි වුවත්... ඒ පුද්ගලයා තමන්ට හමුවන්න පෙර යම් කාලයක් ඒ පුද්ගලයා ගත කරල තියෙනව තම ජීවිතය ස්වාධීනව. ඒ වන විට හැදිල තියෙන සිතුම් පැතුම්... ගතිගුණ වැනි බොහෝ දේවල් ක්ෂණිකව වෙනස් වෙන්නෙ නැහැ. අවුරුද්දක් පමණ ආශ්‍රය කළ ද අවුරුදු 7-8ක් ආශ්‍රය කලද නොගැලපීම් තියෙනව. (ඒ වගේම තමන් පවා වෙනකකු නැතිව යම් කාලයක් ජීවිතය ගෙවා තියෙනව. තමන් ළඟද තමන්ට ආවේණික චරිත ලක්ෂණ ගතිගුණ සිතිවිලි තියෙනව. ඒවා ද වෙනස් කරන්න බැහැ ක්ෂණිකව)

    අවශ්‍ය වන වැදගත්ම දේ තමයි... දෙදෙනාගේ අවබෝධ කරගැනීමේ හැකියාව සහ එකිනෙකා අතර ඇතිවන මත ගැටුම් සහ අදහස් සමග නම්‍යශීලී වීම. Flexibility. කාලානුරූපීව වෙනස්වීමට කැමති වීම සහ එකිනෙකාට ගරු කිරීම මිසක් කපා හරින්න උත්සාහ නොදැරීම. ඒ කියන්නෙ ළතුණු දාගන්න උත්සාහ නොකීරීම. (මම අරක මෙච්චර කලා, මම තමයි ඒකට මහන්සි වුණේ වෙන කවුරුත් නැහැ... වගේ දේවල්). කොතෙක් නොගැලපීම් තිබුණත් නම්‍යශීලී විය හැකි නම් දෙදෙනෙක් ට සාර්ථක පවුල් ජීවිතයක් ගත කල හැකියි.

    අනිත් එක විශේශයේ ම කියන්න ඕනෙ... තව ඉස්සරහට ගැලපෙන අයට වඩා නොගැලපෙන අය වැඩියි. මොකද දැන් මිනිසුන්ගේ රාග, ද්වේශ, මෝහ එන්න එන්නම වැඩි වෙනව. ගැලපීම් ඇත්නම් ඉතා ටිකයි. සියල්ල ගලපන්න හිටියොත් කවදාවත් බඳින්න වෙන්නෙ නැහැ. නමුත් සමාජය ගැන, සිතුම් පැතුම් ගැන අවබෝධයෙන් නම්‍යශීලීව කටයුතු කල හැකි නම් ජීවිතය පහසුයි.

    අපි ධර්මය ජීවිතය ට ගලපගන්න උත්සාහ කරන අය.
    සම සද්ධා = එකිනෙකා පිළිබඳ ව ගැඹුරු අවබෝධයකින් හා විශ්වාසයකින් යුක්තව, ධර්මයට ලැදිව වාසය කිරීම.
    සම සීල = බිරිඳට සමානව සැමියාත්, සැමියාට සමානව බිරිඳත් පවුල් ජීවිතය ආරක්‍ෂා කරගැනීමට අවශ්‍ය ප‍්‍රතිපත්ති රැකීමයි.
    සම පඤ්ඤා = පවුල් ජීවිතය පිළිබඳව හා පැතිරී ගිය ප‍්‍රඥාවක් දෙදෙනා තුළම තිබීමයි.
    සම චාග = බිරිඳට සමානව සැමියාත්, සැමියාට සමාන ව බිරිඳත් සමාන වූ පරිත්‍යාගශීලි විය යුතුය. යන්නයි.

    මේවා දෙදෙනාම අවබෝධයෙන් ජීවිතයට එකතු කරගන්නවා නම්.... අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ සියළු එකී මෙකී නොකී කේන්දර වන හෝ නොවන දෝෂ අහෝසි කරන්න හොඳටම ප්‍රමාණවත්.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කේන්දර නිසා සුපිරියටම කෙලවෙලා ඉන්නෙ ලබන ජනවාරියට මට 32යි. 2016 ඉදන් මේ වෙනකන් හොයනවා. ශනි මන්ගල මොකක්ද හුත්තක් නිසා. අම්මා වැඩි හොද කරන්න ගිහින් කෙලවෙන සීන් එකක් තියෙන්නෙ. මගේ විවාහය පරක්කුවෙලාලු වෙන්නෙ බයිලා කියවනවා. මට කෙනෙක් එක්ක යාලුවෙන්නත් බෑ. පුදුම කරුම ජීවිතයක් අනුන්ට ඕනි විද්යට ඉන්න වෙලා තියෙන්නෙ
    දැන් උබට 31යි. මේ වෙනකල් උබට කෑල්ලක් ඉදලම නැද්ද? හිටීයා නම් හිටපු කෑලිවලට මොකද උනේ? මම නම් කියන්නෙ උබ පරක්කු නොවී බැදපන්.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කේන්දර නිසා සුපිරියටම කෙලවෙලා ඉන්නෙ ලබන ජනවාරියට මට 32යි. 2016 ඉදන් මේ වෙනකන් හොයනවා. ශනි මන්ගල මොකක්ද හුත්තක් නිසා. අම්මා වැඩි හොද කරන්න ගිහින් කෙලවෙන සීන් එකක් තියෙන්නෙ. මගේ විවාහය පරක්කුවෙලාලු වෙන්නෙ බයිලා කියවනවා. මට කෙනෙක් එක්ක යාලුවෙන්නත් බෑ. පුදුම කරුම ජීවිතයක් අනුන්ට ඕනි විද්යට ඉන්න වෙලා තියෙන්නෙ

    umbata man eka upadesak denam gedara kiyana de ahanna yanna epa matanam kela weal inne gedara kiyana de ahanan gehin man gedara kiyana de ahuwe natham ada sahnea sathutin inna manusayek.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    umbata man eka upadesak denam gedara kiyana de ahanna yanna epa matanam kela weal inne gedara kiyana de ahanan gehin man gedara kiyana de ahuwe natham ada sahnea sathutin inna manusayek.

    උබට උන දේ පොඩ්ඩක් කියපන්කො. එහෙම කිව්වොත් තව එකෙක් අමාරුවේ වැටෙන්න කලින් බේරෙන්න පුලුවන්
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    උබට උන දේ පොඩ්ඩක් කියපන්කො. එහෙම කිව්වොත් තව එකෙක් අමාරුවේ වැටෙන්න කලින් බේරෙන්න පුලුවන්

    ammala hoyala marry kareuwa man ba kiyadi gedara bala kirimata kmathi wenna una oya porandam magulen 88% hondai kiuwa than 3ka 4nakin habai eka thanakin kiuwa dena bandanna epa sandu wenawa kiyala oka ahanne nathuwa gedara ayata one wediayta kara dan full aual sandu witharai dan gedara aya pasuthawenawa me kasade karala dela api kara gatha de kiyala to late now oya porndam hariyata balanna danna eun na ehema hitiyath owa balana ekata wada gathi guna balana eka thamai honda.

    man yalu wela hitiya oya kuja seen eka thiyana kellek ekka ekinam patta awankama adare kara mata habai eyama welawal balala aul kiyala dana gathama mawa atha ariya eyanam kiuwa marry karoth marenawa kiyala eya thama marry karala na. :( :( :(