විවාහ දෝෂ තිබිලා බැදපු අය එන්ඩෝ..

sarinda100

Well-known member
  • Feb 13, 2010
    1,708
    545
    113
    colombo
    kuja sani dosheta a doshema tiyana ekak bandot ban paula awulma tama, doshe nati ekak tama hari yane, anika owa galapena ewa anik patten thamanta jivat wena galapene na
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    දැන් උබට 31යි. මේ වෙනකල් උබට කෑල්ලක් ඉදලම නැද්ද? හිටීයා නම් හිටපු කෑලිවලට මොකද උනේ? මම නම් කියන්නෙ උබ පරක්කු නොවී බැදපන්.

    මට එකම එකක් හිටියා එකී තනිකර බෝනික්කෙක්. එකි පොඩියි ඒකාලෙ 18ක් විතර. මට 23ක් එකිගෙ ගෙදරින් ඒකාලෙත් එකිට කොල්ලෙක් හොයලා. මාව සෙට් වුනෙ අක්කගෙ වෙඩින් එකේ බෙස්ට්මන්ට හිටියා. ඒකි බැන්දනන් ඩිවොස් තමා. ගෙදරින් හුරතල් කරලා හදලා තියෙන්නෙ. ඒකිගෙ අම්මා නම් සෑහෙන කරුණාවන්තයි. මම විහිලුවක් කරත් ඒකිට තෙරුන් නෑ කොමහරි ප්‍රශ්න ඇවිත් එක කැඩුනා. මම එකිගෙ ගෙදර ගියා විතරයි අඩුමගානෙ එලියවත් ගියෙ නෑ. ඊට පස්සෙ මට එකක්වත් සෙට් වුන් නෑ. Degree කලා job කලා සෙට් කරගන්න විදියක් තිබ්බෙ නෑ. මට ගෙවල් සල්ලි තියෙනවා ඒත් දැන් හොයාගන්නත් බැරි තත්වයක් තියෙන්නෙ.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala

    ඊට පස්සේ කෙල්ලෙක් සෙට් වෙන්නවත් ආවෙ නැද්ද? උබ නිකමටවත් සෙට් කර ගන්න ට්‍රයි කරේ නැද්ද? ශනි මංගල දෝෂ තියන අයට විවාහය ප්‍රාමාද කරනව කියලා වෙන්නෙ කාන්තා ආකර්ෂනය නැතිවෙන එක කියලා මම අහලා තියනවා. දැන් බන් උනට වෙලා තියෙන්නෙත් ඒකම නේද...
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ඊට පස්සේ කෙල්ලෙක් සෙට් වෙන්නවත් ආවෙ නැද්ද? උබ නිකමටවත් සෙට් කර ගන්න ට්‍රයි කරේ නැද්ද? ශනි මංගල දෝෂ තියන අයට විවාහය ප්‍රාමාද කරනව කියලා වෙන්නෙ කාන්තා ආකර්ෂනය නැතිවෙන එක කියලා මම අහලා තියනවා. දැන් බන් උනට වෙලා තියෙන්නෙත් ඒකම නේද...

    සෙට් වෙන්න ආවා මම කරගත්තෙ නෑ. මම නයිට් එකක් කලේ ඉතින් අලුතෙන් කෙල්ලෙක් ආවා ට්‍රාන්ස්පොට් වෑන් එකේ එකී කතා කරනවා බලෙන් වගේ ඉවරයක් නෑ.මට එකීව එච්චර ඇල්ලුවෙ නෑ.. කොමහරි මට රෑ එලිවෙනකන් ඉන්න අමාරු නිසා මම ශිෆ්ට් එකත් වෙනස් කරගත්තා නැත්තන් එකි මාව සෙට් කරගන්න තත්වයක් තිබ්බෙ. මට ඉන්නෙත් අක්කලා දෙන්නෙක් ඉතින් මට එච්චර එයාලා දෙන්නව අල්ලනෙත් නෑ පොඩ් කාලෙ ඉදන් වැරදි තමා පෙනුනෙ. තව සෙට් වෙන්න ආපු එවා ගොඩක් තිබ්බා එකක්වත් මට ඔනෙකෙමක් තිබ්බෙ නෑ
    ගෙදරින් නීති වගෙ දාලා තිබ්බෙ යාලුවෙන්න එපා කේන්දර මැච් කරලා මිසක් බදින්න එපා වගෙ. ඉතින් ඒ විදියට මනස හැදිලා තිබ්බෙ. දැන් හොයාගන්න බැරුව දගලනවා. කොමහරි මට ජොබෙන් අයින් වෙන්න වුනා අවුරුදු හතරකට විතර කලින් ඊට පස්සෙ මට කෙලින්ම බිස්නස් කරන්න සාප්පුවට හිරවුනා.
     
    • Like
    Reactions: chathuranirmal

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835

    උඹේ සීන් අපි ගොඩක් දෙනෙක්ට වෙලා තියෙනවා . බඳිනවා කියන එක හරියට ඉරිගු යාය පෙන්නලා ඕනේ එකක් තෝරගනින් කිව්වා වගේ වැඩක්.මිනිස්සු හිතන්නේ ඉස්සරහට යන්න යන්න හොඳ ඒවා හම්බවෙයි කියලා.සමහර එවුන්ට එහෙමත් වෙනවා.හැබැයි මට නම් ගොඩක් හම්බ වෙලා තියෙන්නේ කෝච්චිය මග ඇරිච්ච එවුන්.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    සෙට් වෙන්න ආවා මම කරගත්තෙ නෑ. මම නයිට් එකක් කලේ ඉතින් අලුතෙන් කෙල්ලෙක් ආවා ට්‍රාන්ස්පොට් වෑන් එකේ එකී කතා කරනවා බලෙන් වගේ ඉවරයක් නෑ.මට එකීව එච්චර ඇල්ලුවෙ නෑ.. කොමහරි මට රෑ එලිවෙනකන් ඉන්න අමාරු නිසා මම ශිෆ්ට් එකත් වෙනස් කරගත්තා නැත්තන් එකි මාව සෙට් කරගන්න තත්වයක් තිබ්බෙ. මට ඉන්නෙත් අක්කලා දෙන්නෙක් ඉතින් මට එච්චර එයාලා දෙන්නව අල්ලනෙත් නෑ පොඩ් කාලෙ ඉදන් වැරදි තමා පෙනුනෙ. තව සෙට් වෙන්න ආපු එවා ගොඩක් තිබ්බා එකක්වත් මට ඔනෙකෙමක් තිබ්බෙ නෑ
    ගෙදරින් නීති වගෙ දාලා තිබ්බෙ යාලුවෙන්න එපා කේන්දර මැච් කරලා මිසක් බදින්න එපා වගෙ. ඉතින් ඒ විදියට මනස හැදිලා තිබ්බෙ. දැන් හොයාගන්න බැරුව දගලනවා. කොමහරි මට ජොබෙන් අයින් වෙන්න වුනා අවුරුදු හතරකට විතර කලින් ඊට පස්සෙ මට කෙලින්ම බිස්නස් කරන්න සාප්පුවට හිරවුනා.

    මේකෙන් මම එක දෙයක් තේරුම් ගත්තා. මම ගොඩක් පත්තරවල , ටීවී වල කියනවා දැකලා තියනවා. ශනි මංගල දෝෂ තියන අයගේ විවාහය පරක්කු වෙනවා, ඒ වගේම ඒ අයට ලේසියකට කෙල්ලෙක්/කොල්ලෙක් සෙට් වෙන්නෙ නැ කියලා. උබට කියපු කතාවෙන ඒක බොරුවක් කියලා ඔප්පු උනා.

    මම තව දන්න සිද්දියක් කියනන්ම්. කුජ 7 තියන කෙල්ලෙක් ඒකට ගැලපෙන්න කොල්ලෙක් හොයාගෙන බැන්දා. උබලා විස්වාස කරන්නෙ නෑ , බැදලා අවුරුදු 2ක් වෙද්දි ඩිවෝස්. ඒ කෙල්ලගේ අම්මා කේන්දර පස්සේ යන කෙනෙක්. ඒ කෙල්ල කලින් බදින්න හිටියේ ගෙවල් ලගම අයියා කෙනෙක්. ඒ අයියත් අපේ ඉස්කෝලේ. ඒ අයියා පොඩි කඩයක් දාගෙන හිටියා. එයා දුප්පත් නිසාත්, කුජ 7ට මැච් වෙන්නෙ නැති නිසායි පවුල් වලින් කැමති උනේ නැ. උබලට කියනන දැන් ඒ අයියාට කාර් සේල් එකකුත් තියෙයි. කඩේත් දැන් ලොකුවට කරගෙන යනවා. අයියට වැඩ වැඩි නිසා ඒ කඩේ කරන්නෙ අයියගේ අම්මා. ඒ අයියා බැදලත් දැන් අවුරුදු 5කට කිට්ටුයි. බබාලත් ඉන්නවා. ඒත් අර කලින් යාළු වෙලා හිටපු කෙල්ල ගෙදට්ට වෙලා හූල්ල හුල්ල ඉන්නවා. දැන් ඒකිටයි, ඒකිගේ අම්මටයි හිතෙනවා ඇති මේ අයියවා බන්දලා දුන්න නම් හොදයි කියලා. මේක මචන් ඇත්තම ඇත්ත සිද්දියක්. කුජ 7 නෙමෙයි මොන කොටුවේ හිටියත්, ශනි මංගල දෝෂ තිබුනත් නොතිබුනත් දාලා යන එකා දාලා යනවාමයි. ඒ නිසා බදින්න කලින් හොදට ගැලපෙනවද කියලා බලපන්. බැදලා ඉවරවෙලා ගැලපෙනවද බලනන් ඉන්න එපා. අනිත් දේ තමයි කේන්දර කාරයෝ පස්සේ පිස්සු බල්ලො වගේ යන්න එපා.
     
    වැඩේ කියන්නෙ කේන්දර වැඩිය හොයන් නැතුව බැදලා ගෙදර එක්කන් ඇවිත් ප්‍රශ්න ආවොත් දෙමව්පියෝ කියන්නෙ ඔය කේන්දර කේස් නිසා කියලා. එකට ඉදලම මිසක් හොයන්නත් බෑ කලින් එකනෙ ගොඩක් කසාද කැඩෙන්නෙ.
     
    • Like
    Reactions: chathuranirmal

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    machanla mama. marry karanna Masekata wage kalin mage yaIUwek magee Horescope eka illuwa .math dunna mala wade Nisa Dunna ,mekii kiyanawa man marry karana eka kal yanawalu ,Anika wenneth Asammatha ekakklu ekiyanne mata wada wadi mal ekkeneklu man marry karanne
    Mata bakas gala hina giya e wenakota mage wedding ekata 10days wage Tibbe Anika mata wada 4yers balai wife ....:LOL::LOL::LOL::ROFLMAO:mehema kiwwama eki uda giya ita passe maki math ekka Taraha una wedding eka kiwwe na kiyala ... passe mekii kiyanawa enemada ehenam marry karoth e dawasa eyata kiyannalu jiwithe ituru tika kiyanna

    Mage advice eka nam
    Nagative unoth negative wenawa
    E Nisa positive wens eka patta

    Kohoma unath ara dawas 10 patta bayen gewwe
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    ත්‍රෙඩ් එක දාපු එකෝ. ඇඩ්මින්ට කියල ටයිට්ල් එක වෙනස් කරපන් "කසාද නොබැඳ ඉන්න මෙන්න ඕන තරම් හේතු" කියලා.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    වැඩේ කියන්නෙ කේන්දර වැඩිය හොයන් නැතුව බැදලා ගෙදර එක්කන් ඇවිත් ප්‍රශ්න ආවොත් දෙමව්පියෝ කියන්නෙ ඔය කේන්දර කේස් නිසා කියලා. එකට ඉදලම මිසක් හොයන්නත් බෑ කලින් එකනෙ ගොඩක් කසාද කැඩෙන්නෙ.
    තමුන්ගේ අම්මා ගැන තාත්ත ගැන හොදාකාරව දන්නෙ තමුන්මයි. උබේ කෙල්ල ගැන දන්නෙ තමුන්මයි. ඒ නිසා කේන්දර ගළපලා බැන් දත් , නොලගලපා බැන්දත් උබ ගේන කෙල්ල අම්ම එක්ක හොදින් ඉදියිද කියලා පොඩ්ඩක් හිතපන්. දෙන්නා රණ්ඩුවක් දාගනී කියලා හිතෙනවා නම් වෙන ගෙදරක පදිංවි වෙන එක හොදයි. මේක ගොඩක් අදාල වෙන්නෙ ගෙදර බාලයාට . මොකද උට තමයි කවදා හරි මහ ගෙදර අයිති වෙන්නෙ. අම්මලගෙත් හිත් රිද්ද ගන්නෙ නැතුව ඒ වෙලාවට මොකක් හරි ගේමක් ගහන්න වෙනෙවා. ලංකාවේ නැන්දම්මලාගෙයි ලේලිලාගෙයි රණ් ඩූ ගැන උබලට අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. නැන්දම්මා ලේලි කේස් නම් බැන ගදීද් අනිවා කේන්දර කේස් අනිවා ඇදලා ගන්නවා.
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    සුද්දෝ බදින්නෙත් ඕවා බලලද :confused2::cautious:
    Unta pissu na oi lankawe inna moda huththalata wage.

    ලමයි හම්බුනොත් අනාතයි නෙහ්. වන්දිත් ගෙවන්න වෙයි නඩත්තු වියදම් . සමාජ විරෝදය හා උපහාසය.
    You seriously should stop giving a fuck. ¯\_(ツ)_/¯
     
    Last edited:

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    කේන්දර නිසා සුපිරියටම කෙලවෙලා ඉන්නෙ ලබන ජනවාරියට මට 32යි. 2016 ඉදන් මේ වෙනකන් හොයනවා. ශනි මන්ගල මොකක්ද හුත්තක් නිසා. අම්මා වැඩි හොද කරන්න ගිහින් කෙලවෙන සීන් එකක් තියෙන්නෙ. මගේ විවාහය පරක්කුවෙලාලු වෙන්නෙ බයිලා කියවනවා. මට කෙනෙක් එක්ක යාලුවෙන්නත් බෑ. පුදුම කරුම ජීවිතයක් අනුන්ට ඕනි විද්යට ඉන්න වෙලා තියෙන්නෙ
    එවාට තමා හෙතු ඵල දහම් කියන්නෙ? ඊ පරක්කු වෙන්නෙ උබේ කර්මයක් ඵල දෙනවා, එවාට හේතු තියෙනවා
     
    • Like
    Reactions: Fbfocus

    redcat212

    Active member
  • Nov 24, 2020
    138
    104
    43
    මන් කියන්නේ අර ලියුම් කෑල්ල අත්සන් කරන්නේ නැතිව දෙන්න්ට් ඉන්න පුලුවන් නම් ඔය කේන්ද්‍ර කතා මොකුත් නැ
     
    • Haha
    Reactions: Djice
    ලොකු විස්වාසයක් නෑ ඕවා ගැන. ඒත් මොකක් හරි කියුවොත් ඒක ඔලුවෙ තියෙනවා. ඒක නිසා නොබල ඉන්න එක හොදයි. ගෙදරින් බැලුවම කසාදෙ හොදට හොයලා බලලා කරන්න කියලා. ගෙදරින් අපේ කේන්දර බලමු කියනවා. ඒත් ඕවා බලලා මොනවා කියයිද දන්නෑ. අනේ මන්දා.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,295
    26,799
    113
    Kandy
    මටත් බලපු ප්‍රොපොසල් කෙල්ලො ඒ කෙල්ලත් කැමති මාත් කැමති පවුල් වලින්නුත් කැමති.හදහන් බලන්න ගියාම එක්කෙනෙක් කුජ හතේ කෙනෙක් බදින කෙනා මැරෙනවා කීවා.ආයේ ඒවා බැලුවාම ශනි කුජ දෝශයක් කියපි .තාමතනිකඩ සමහර කෙල්ලන්ගේ ගෙවල් වලින් කැමති නෑ එහෙම දෙන්න
     
    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    මටත් බලපු ප්‍රොපොසල් කෙල්ලො ඒ කෙල්ලත් කැමති මාත් කැමති පවුල් වලින්නුත් කැමති.හදහන් බලන්න ගියාම එක්කෙනෙක් කුජ හතේ කෙනෙක් බදින කෙනා මැරෙනවා කීවා.ආයේ ඒවා බැලුවාම ශනි කුජ දෝශයක් කියපි .තාමතනිකඩ සමහර කෙල්ලන්ගේ ගෙවල් වලින් කැමති නෑ එහෙම දෙන්න
    එහෙම තනිකඩ කෙල්ලෝ ඉන්නවා නම් කියපන්. මගෙත් කුජ 7ලු. කෙල වෙලා ඉන්නේ. අවුරුදු 6ක Affair එක නවත්තන්න උනා ඔය මගුල නිසා. දැන් ඔක්කොම එපා වෙලා කලකිරිලා ඉන්නේ.
     
    • Like
    Reactions: dilw