විවාහ වී දරුවන් හැදීම අතත්‍යවශ්‍ය ද ???

bt Thalangama

Active member
  • Sep 7, 2020
    169
    233
    43
    අනේ මේ ........... ඩිවොස් වෙයන් දෙපාරක් හිතන්න එපා.....ඔය ගැනිගෙ මුන බලාගෙන ජිවිත කාලමෙ ඉන්න පුලුවන් කියලද හිතන්නෙ.....
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    තව සමහරකට ළමයි හදන්න උවමනාව තියෙන්නෙ ලෝකෙට පෙන්නන්න. නැත්තන් ඒකට ලංකාවේ බුද්දිමත් සමාජේ විශේෂ නම්බු නාම දෙනවනෙ. ඉතිහාසෙ 2500යි. ආගම බෞද්ද. ඒකෙ තේරුම භවයෙන් නික්මීම. හැබැයි කරන්නෙ නික්මීම නෙමෙයි ඇමිණීම. ඕනෙ ළමයි, ගෑනු, ආදරේ, බැඳීම්, දේශපාලනේ, ඒවට නැත්තන් වසල හමාරයි. ප්‍රඥාව රෙද්ද පල්ලෙන් බේරෙනව
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    ඔතන මානසික ගැටලුවක් තියෙන්නේ මචං. උබට කොහොමහරි ගෑනිගේ ඔලුවට ළමයකුගේ අවශ්‍යතාවය එන විදිහට වැඩ කරන්න වෙනවා. පුලුවන් තරම් ළමයි ඉන්න තැන්වලට වයිෆ්ව අරන් පලයන්, පොඩි එවුන් ඉන්න film එහෙම වයිෆ් එක්ක බලපන්. එහෙම ඉන්න අතරේ "අපිටත් ලමයෙක් හිටියනම්" කියන තැනට වැඩ කරපන්!
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    තව සමහරකට ළමයි හදන්න උවමනාව තියෙන්නෙ ලෝකෙට පෙන්නන්න. නැත්තන් ඒකට ලංකාවේ බුද්දිමත් සමාජේ විශේෂ නම්බු නාම දෙනවනෙ. ඉතිහාසෙ 2500යි. ආගම බෞද්ද. ඒකෙ තේරුම භවයෙන් නික්මීම. හැබැයි කරන්නෙ නික්මීම නෙමෙයි ඇමිණීම. ඕනෙ ළමයි, ගෑනු, ආදරේ, බැඳීම්, දේශපාලනේ, ඒවට නැත්තන් වසල හමාරයි. ප්‍රඥාව රෙද්ද පල්ලෙන් බේරෙනව
    ළමයි හැදීම බවයෙන් නික්මීමට බාධාවක් වෙන්නේ නෑ. උබ මුලින් කියපු කතාව නම් සහතික ඇත්ත.
     
    • Like
    Reactions: Mugen and mr90486

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    තව සමහරකට ළමයි හදන්න උවමනාව තියෙන්නෙ ලෝකෙට පෙන්නන්න. නැත්තන් ඒකට ලංකාවේ බුද්දිමත් සමාජේ විශේෂ නම්බු නාම දෙනවනෙ. ඉතිහාසෙ 2500යි. ආගම බෞද්ද. ඒකෙ තේරුම භවයෙන් නික්මීම. හැබැයි කරන්නෙ නික්මීම නෙමෙයි ඇමිණීම. ඕනෙ ළමයි, ගෑනු, ආදරේ, බැඳීම්, දේශපාලනේ, ඒවට නැත්තන් වසල හමාරයි. ප්‍රඥාව රෙද්ද පල්ලෙන් බේරෙනව
    සහතික ඇත්ත.. බැඳලා නැති කෙල්ලෙක් කොල්ලෙක් ඉන්න ගෙදරට එන එන කෙනා අහන්නේ ... අහ්හ් දැන් බඳින්නත් ලගයි නැද්ද තාම කවුරුත්.. වගේ දේවල්
    බැඳලා ටිකක් කල් යද්දී සමජේන් එන ප්‍රෙෂර් එක තමයි කෝ තාම දෙන්න තුන්දෙනා උනේ නැද්ද වගේ දේවල් ... ළමයි නැත්තම් ගෑනි එක්කෝ වඳ නැත්තම් පිරිමියා නපුන්සක වගේ ටයිටල් එකක් ගහල

    බබෙක් හම්බවුනා කියමුකෝ තව අවුරුද්දක් එකහමාරක් විතර යද්දී කෝ ලොකු බබාට සෙල්ලම් කරන්න කෙනෙක් තාම ආවේ නැද්ද කියල අහනවා

    සමාජේ ඔය එක නරියෙක් වත් එක බත් කටක් දෙන්නේ නෑ බබා හම්බ වෙන්න ඉද්දි වත් ළමය බලන්න එක පැයක් වත් ඉන්න එවුන් නෙමෙයි

    උන්ට ඕනේ උන් වැටිච්ච වලේ අපිවත් දාල හිනා වෙන්න
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    දාහකින් හොයාගන්න බැරි සුපිරි කෙල්ලක් ..යකෝ ලංකාව මේ වෙද්දීත් ඕවර් පොපියුලේටඩ් ඒ හේවූ එකේ මේකට තව ළමයි ගෙන එක ජාතික අපරාදයක් ..උබගේතියන තුශ්නාව නිසා තමයි ඔය ළමායි මත්තේ නැහේන්න හදන්නේ සහ රිටයර් ප්ලෑන් එකක් විදිහට
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    main reason to get married is not for sex or pleasure , its because of kids, if she so religious or not interested towards the sex mark my words women is made for having a child.
     
    • Like
    Reactions: JohnSnow

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    විවාහයට ළමයි අනිවාර්ය්‍යනෑ, නමුත් මුලින් තියන love/attraction/sexual desires වයසත් එක්ක හෝමෝන් වෙනසත් එක්ක අඩුවෙන කොට ඒකකයක් විදියට පැවැත්ම බැඳීම තියාගන්න ළමයෙක් ඉන්න එක උදව්වක් වෙයි.

    ධර්මය උනත් වැරදි තැනින් ඇල්ලුවොත් නපුරක්මයි වෙන්නෙ, සර්පයෙක් වගේ. ඒ පැත්තෙන් යන කෙනෙක් නිසා හාමිනේට විස්වාසයක් තියන ස්වාමීන් වහන්සේකෙනෙක් මාර්ගයෙන් කාරනාව කියල උපදෙසයක් ගන්න.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,133
    1
    61,426
    113
    Mother Earth
    දාහකින් හොයාගන්න බැරි සුපිරි කෙල්ලක් ..යකෝ ලංකාව මේ වෙද්දීත් ඕවර් පොපියුලේටඩ් ඒ හේවූ එකේ මේකට තව ළමයි ගෙන එක ජාතික අපරාදයක් ..උබගේතියන තුශ්නාව නිසා තමයි ඔය ළමායි මත්තේ නැහේන්න හදන්නේ සහ රිටයර් ප්ලෑන් එකක් විදිහට
    ඔන්න උබව නම් ඒ ගෑනිට ගැළපෙනවා. wife swap එකක් දාපන් ඌත් එක්ක කතා කරන්. අදහස හොඳයි අකුරුත් ගැළපෙනවා.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,515
    5,875
    113
    හෝම් ස්වීට් හෝම්
    ඉතිං බං ළමෙක් ඕනෙමනං
    කෙල්ල ළමයිට කැමතිත් නැත්තං
    ඒක ඒ කෙල්ලගේ මානසික ප්‍රස්නයක් නෙවේ චොයිස් එක..

    ඒකට ගරු කරලා ඩිවෝස් වෙලා පුංචි කෙල්ලෙක් බැඳලා පඩිපෙළ වගේ ළමයි හදපං

    ළමයිට ආසනැති කෙනෙක්ට ළමයි ගැන කිය කිය වද කරනවා කියන්නේ වහක්, අත්දැකීමෙන් කියන්නේ...
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    ඔන්න උබව නම් ඒ ගෑනිට ගැළපෙනවා. wife swap එකක් දාපන් ඌත් එක්ක කතා කරන්. අදහස හොඳයි අකුරුත් ගැළපෙනවා.
    සිරාවටම මමනම් කැමති මගේ ගැනිගේ වදේ ළමායි ඕනේ කියල :LOL::LOL::LOL:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,171
    34,783
    113
    මිනිහගේ ළමයා ගැණි වෙලා, ගැණිගේ ළමයා මිනහා වෙලා ආතල් එකේ හිටපල්ලකෝ.
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,003
    5,305
    113
    තොටිල්ලේ
    මම දකින විදිහ නම් වයිෆ් හරි. එයා ආගමට දහමට ලැදි කෙනෙක් කීවනෙ. එහෙම උනාම ඔය වගේ දේවල් හිතෙනවා. මම උනත් දකින්නෙ ලමයි හදන එක මහ දුකක් විදිහට. ලමයෙක් හැදුවා කියන්නෙ ඉපදුන දවසෙ ඉදන් ලොකු වෙනකන්ම වගකීමක්. අද කාලෙ හැටියට ලමයෙක් පරිස්සම් කරනවා කියන එක අමාරු දෙයක්. ඔයා හිතන විදියයි වයිෆ් හිතන විදියයි වෙනස්. ඉස්සෙල්ලා තේරුම් ගන්න ඇයි එයා එහෙම කියන්න හේතුව මොකද්ද කියලා

    agreed...
    mamai wifui dennama inneth methana.
    apita witharak newei, ipadena ekatath wadayakne.

    api thawa upaddawanawa kiyanne eyawath amaruwe danawa kiyalai api hithanne.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    හශාන් තිලකරත්න ත් ඩිවෝර්ස් වුණේ ඔහොම සීන් එකකට. දැන් යස කොලුවෝ දෙන්නෙක්ම ඉන්නේ.