පින්තූර ටික නම් හොදය.....
උඩට ම යන්න වෙලා නෑ මයෙ හිතේ......
උඩ ඉදන් ගත්ත ෆොටෝ හරිම ලස්සනය.......!
උඩට ම යන්න වෙලා නෑ මයෙ හිතේ......
උඩ ඉදන් ගත්ත ෆොටෝ හරිම ලස්සනය.......!
moko takbeer wela![]()

ගොඩක් වටිනවා මචං..ස්තුතියි අපිත් එක්ක විස්තර බෙදා ගත්තට..
වටින Thread එකක්...
මාත් මේ පිළිමය ගැන අහලා තියනවා...
මේ පිළිමේ තනිකරම හැදෙන්නේ ජනතා ආධාර වලින්මයි...
ස්තූතියි සහෝ අපි එක්ක බෙදා ගත්තට...
![]()
![]()
![]()
![]()
![]()
නියමයි තරි අංකල්
තෙරුවන්සරණයි!![]()
දැන් ඉතින් පිනක් දහමක් කරගන්න ඕනෙ කාලෙ
පින්![]()
සාදු සාදු...
තෙරුවන් සරණයි......!
mama me comment ekak daannath giye
maara lassanai pilimemata mathakai eh dhavas wala kauda dala tibba pinthuru mulinma patan gaththu dhavas wala...
Suba Rathriyak
Budusaranai
KiT![]()
elakiri tharinda aiyaaa... welawaka yanna oni .... ++++

You have given out too much Reputation in the last 24 hours, try again later.
Thanks for sharing. yanna onei dwasaka


ඊලග තරි සංචාරෙට නම් එනවාමයි මම......![]()
ane palayan yanna umba yana gaman 
සාදු! සාදු!
good post ayya

ඔබට බොහෝමයක් පින්

උඹ පෝයකට හරි පන්සලකට ගිය එක ගැනනම් හරිම සන්තොශඊ........
සාදු.....සාදු.......සාදු........


