විසි නොකරන බල් එකකින් ගේ එලිය කරමු

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හොරණ පැත්තෙ ඇසෙම්බල් කරල කඩවල විකුනන එකක් ගත්ත මාසයයි තිබුනෙ. ආර්පිකෝ එකෙන් මාකට් කරන ඒව ගත්ත ඊට පස්සෙ. අවුරුද්දක් විතර වෙනව තාම වැඩ.

    මේ වගෙ හදා ගන්න පුලුවන් නම් නියමයි. :nerd:

    හැදුවොත් ලාබයි + සතුටුයි + තත්වේ හොදයි + රෙපෙයාර් කර ගන්න වුනත් තේරෙනවා.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile


    අහන්නෙ නැතුව හිටිය ප්‍රශ්න සෙට් එකකටම මටත් නිකම්ම උත්තර ලැබුනා...:cool:



    මම ඒ ගැන මේක ඇතුළෙ ඇහැව්වෙත් නෑනේ...:sorry: මට ඒක එච්චර කල්පනා උනේ නෑ..අනික ඕකට හේතුව කියන්න ගියාම කොනක ඉඳල කියන්නත් එපැයි..:lol:


    සමහර දේවල් තව කාගෙන් හරි අහන්න අමතක වෙනව තමයි. කාලෙකින් තමයි මතක් වෙන්නේ මම කට්ටකාගෙන හොන්නේ නැතුව කාගෙන හරි අහලා බලන්න ඕනි කියලා.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    :cool: ඔව් බං...... අපෙත් ගෙදර ඔක්කොම වගේ LED ...... Shop එකත් LED කරා.... ගොඩක් වෙලාවට කෙල වෙන්නේ කැප් තමා..... ඒවා ඉතින් වැඩයෑ..... :D :P
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    සමහර දේවල් තව කාගෙන් හරි අහන්න අමතක වෙනව තමයි. කාලෙකින් තමයි මතක් වෙන්නේ මම කට්ටකාගෙන හොන්නේ නැතුව කාගෙන හරි අහලා බලන්න ඕනි කියලා.

    සමහර ප්‍රශ්න තියෙනව අප්ප ඒක අහන එකත් හෙන ප්‍රශ්නයක්..:lol: ඒ කියන්නේ මේක හරියට අහ ගන්නේ කොහොමද කියල තේරේන්නෙ නැති එක...:oo:

     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :cool: ඔව් බං...... අපෙත් ගෙදර ඔක්කොම වගේ LED ...... Shop එකත් LED කරා.... ගොඩක් වෙලාවට කෙල වෙන්නේ කැප් තමා..... ඒවා ඉතින් වැඩයෑ..... :D :P

    :cool: ඔව් මචෝ. මගේ නම් තාම කැප් එකක් වත් ගියේ නෑ. පන්සලේ බල්බ් එකක ගිහින් තිබුනා.