වීසා-ගන්නේ-කොහොමද?
සුභ දවසක් හැමෝටම.මම මේ දැන් තමයි එළකිරි[ඩොට්]කොම් එකේ රෙජිස්ටර් උනේ.
ඉතින් මම මේ ඉස්සලාම ත්‍රෙඩ් එක දාන්නේ පොඩි උදව්වක් ඉල්ලා ගන්නත් එක්ක.
මට දැන ගන්න ඔනී අපි රටකින් රටකට යනකොට වීසා ගන්නේ.අන්න එක පිලිබදව.
උදාහරණයක් විදියට අපි මැදපෙරදිග රටකට යනවා කියමුකෝ.එතකොට අපි කොහොමද යන්නේ?
වීසා ගන්නේ කොහොමද?අර පාස්පෝර්ට් එකේ මොකක්ද මාර්ක් එකක් ප්‍රින්ට් කරලා දෙන්නේ?එකටද වීසා එක කියන්නේ?
ඔන්න ඔය වගේ ප්‍රශ්න ටිකක් මට තියෙනවා.
මම කවදාවත් වෙන රටකට ගිහින් නැහැ.එහින්දා මට ඒ ගැන දැනගන්න ආසයි,කවුරුවත් මට හිනා වෙන්න එපා.ඇත්තටම මම දන්නේ නැති හින්දයි අහන්නේ.
මට උදව් කරනවද?
PS-මම යන්න හිතන් ඉන්නේ සවුදි අරාබියාවට.
හැමෝටම සුභ දවසක්.

Last edited: