eka thamai kollo godak loan watetama gahala gini poliyata wedding gannemethana baila ghuwata wadak ne
gani kmathi widiyata tmi gnna one. un kamathi e de hodata krnna. netnm kasade iwarayi



හිලකට ජුන්ඩ දාගන්නන්නේ මේ ඔකෝමSign කරා , බත් කටක් කෑවා ,හනිමූන් ගියා
Home කමින් එකට ගෙදරට ආවා, කෑමක් දුන්නා, geni එක්ක බුදීයාගත්ත..
සීම්පල් බං

gani panela yai higannek kiyalaWedding eka hawasa ganin, 3.30 - 6.00pm
Shorteats tikak diyan ena wuttalata,
Rolls , cutlet, puffpastry, sandwich , ice coffee
Salli iturui![]()

එහෙම කරන්න බෑ බන්. වෙඩින් එකක් කිව්වම මිනිමම් පැක්ස් ගානක් කියනවා ඕන හොටෙල් එකක්. සාමාන්යෙන් 120 ඉඳල උඩට.තව සමහර උන් කරනවා ලොකු හොටෙල් එකක ලොකුවට ගන්නවා. ඒත් එන්න කියන්නෙ 30කට විතර.
Gani ekka kata wela diyangani panela yai higannek kiyala![]()
![]()
Gani ekka kata wela diyan
eka eka pagayalata kanna bonna dila wadak na , e Salli wala gold tikak ganim
Okun Mona dunnath Ada kiyanawa

