වෙනස බැලුවද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    රාවණා වෙනස බැලුවද?

    මට කියපල්ලා රාවණා ගුහාවට ගියපු කෙනෙක්. මේකෙ අර ගිහාන් කකුලෙන් ගහල බොල් සද්දේ එන තැන සිරාවටම එහෙම සද්දයක් එනවද? :confused:

     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    මූ මාර confident එකකින් කතා කරනව නෙ

    ඒක තමා බං සිරාවට මූ කියනවනේ අඩි 1000 යටට ගියාම බඩු sure කියල. :rolleyes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    මේකෙ කවුරු හරි හිටිය මෙතෙන්ට ගියපු. උඹලත් මේ කියන තැන කකුලෙන් ගහල බැලුවද? :confused:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දැන් තමයි ඔක්කොම වීඩියෝස් ටික බැලුවෙ ... මනුස්සය කතා කරද්දි හිර වෙන්නෙත් නෑ ... සාමාන්‍යයෙන් බොරුවක් කරන එකෙක් කියල පේන්නෙ නෑ බැලු බැල්මට

    සමහර තැන් වලදි නම් ලිස්සල යන ගතියකුත් තියෙනව .. දඬු මොණරය පෙන්නන්න බැරිද වගෙ ප්‍රශ්ණ වලදි

    බලමුකො මොකො වෙන්නෙ කියල