දැන් තමයි ඔක්කොම වීඩියෝස් ටික බැලුවෙ ... මනුස්සය කතා කරද්දි හිර වෙන්නෙත් නෑ ... සාමාන්‍යයෙන් බොරුවක් කරන එකෙක් කියල පේන්නෙ නෑ බැලු බැල්මට
සමහර තැන් වලදි නම් ලිස්සල යන ගතියකුත් තියෙනව .. දඬු මොණරය පෙන්නන්න බැරිද වගෙ ප්‍රශ්ණ වලදි
බලමුකො මොකො වෙන්නෙ කියල