මේ ඕස්ට්‍රේලියාවෙ මිල ආසන්න වශයෙන්.
Unlimited plans - fiber - no limitations
21 Mbps 45 A$ per month
42 Mbps 55 A$ per month
83 Mbps 75 A$ per month
ඔක්කොම AUD වලින් තියෙන්නෙ.
මීට වඩා speed වැඩි plans උත් තියෙනවා. මම පාවිච්චි කරන්නෙ 21 Mbps. මට ඒක ඇති. ඕනම නං අනිත් එකක් ගන්න එකත් කරන්න පුළුවන්.
රුපියල් වලට හරවන්න තරම් මරිමෝඩ හැත්ත රුපියල් වලින් දාන්න. එහෙම දාල බයියො ටික අන්දල ආතල් එකක් ගත්තට මෙහේ කවුරුවත් රුපියල් වලින් ගෙවන්නෙ නෑ.

Reference එකක් විදියට සාමාන්‍ය නුපුහුණු කම්කරුවෙකුගෙ අවම පැයක වැටුප 20$.
අනිත් රටවල්වල මීටත් අඩුවට මීටත් වැඩි speed ඇති. ඒවත් දාන්න දන්න අය.

Last edited: