වෙන රටවල් වල අන්ලිමිටඩ් internet

shenat

Well-known member
  • May 13, 2007
    58,580
    86,874
    113
    ආශ්චර්යමත් රටක
    මේ ඕස්ට්‍රේලියාවෙ මිල ආසන්න වශයෙන්.

    Unlimited plans - fiber - no limitations 🤣

    21 Mbps 45 A$ per month
    42 Mbps 55 A$ per month
    83 Mbps 75 A$ per month

    ඔක්කොම AUD වලින් තියෙන්නෙ.
    මීට වඩා speed වැඩි plans උත් තියෙනවා. මම පාවිච්චි කරන්නෙ 21 Mbps. මට ඒක ඇති. ඕනම නං අනිත් එකක් ගන්න එකත් කරන්න පුළුවන්.

    රුපියල් වලට හරවන්න තරම් මරිමෝඩ හැත්ත රුපියල් වලින් දාන්න. එහෙම දාල බයියො ටික අන්දල ආතල් එකක් ගත්තට මෙහේ කවුරුවත් රුපියල් වලින් ගෙවන්නෙ නෑ. 🤣🤣

    Reference එකක් විදියට සාමාන්‍ය නුපුහුණු කම්කරුවෙකුගෙ අවම පැයක වැටුප 20$. 🤣

    අනිත් රටවල්වල මීටත් අඩුවට මීටත් වැඩි speed ඇති. ඒවත් දාන්න දන්න අය.
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඔච්චර දුරට යන්න ඕනා නෑ බන්.. තමිල්නාඩු වල බලපන්කො.. speed එකයි පැකේජ් ටිකයි.. අපේ 4ජි වලට වඩා උන්ගේ 3ජි speed.. විලි ලැජ්ජාවේ බෑ..
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    මේ UK මිල ආසන්න වශයෙන්. ඔක්කොම truly unlimited home broadband පැකේජ් ජාති. මේවා තමයි ජෙනරල් තියන පැකේජ් ටික. බිස්නස් පැකේජ් වෙනම තියනවා අප්ලෝඩ් ස්පීඩ් එහෙම වැඩි ඒවා. මේවා මාස 12, මාස 18 වගේ contract වලට ගන්න තියෙන්නේ. ඊට කලින් කැන්සල් කරනවානම් ගෙවන්න ඕනේ. ගොඩක් දුරට කන්ට්‍රැකට් කාලේ ඉවර වෙලා අයි රිනිව් කරද්දී ඔය ගණන් වලට වඩා අඩුවට offers සෙට් වෙනවා.

    Reference එකක් විදියට සාමාන්‍ය නුපුහුණු කම්කරුවෙකුගෙ අවම පැයක වැටුප £8.91 මේ අවුරුද්දේ.

    Virginmedia
    PackageDownloadUploadPrice
    M10054Mbps5Mbps£28
    M200108Mbps10Mbps£34
    M350213Mbps20Mbps£40
    M500516Mbps36Mbps£46
    Gig11130Mbps52Mbps£62

    Sky
    PackageDownloadUploadPrice
    Essential11Mbps1Mbps£25
    Superfast59Mbps16Mbps£28
    Ultrafast145Mbps27Mbps£35

    BT
    PackageDownloadUploadPrice
    Fibre Essential36Mbps9Mbps£24.99
    Fibre 150Mbps9Mbps£27.99
    Fibre 273Mbps18Mbps£29.99

    Vodafone
    PackageDownloadUploadPrice
    Superfast135Mbps9Mbps£22
    Superfast263Mbps18Mbps£24
     
    Last edited:

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    රුපියල් වලට හරවන්න එපා කිව්වට එහෙම නොකර බෑ නේද? Company එකට යන යම්කිසි වියදමකට වඩා අඩුවෙන් packages පාඩු පිට දෙන්න බෑ නේද?

    අපි හිතමු යම්කිසි package එකක් දෙන්න වියදම රු3000ක් යනව කියල ඒ package එක Aussi වල $45 දෙන්න පුලුවන් උනාට මෙහේ රුපියල් 1500ට දෙන්න බෑනෙ.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මේ ඕස්ට්‍රේලියාවෙ මිල ආසන්න වශයෙන්.

    Unlimited plans - fiber - no limitations 🤣

    21 Mbps 45$ per month
    42 Mbps 55$ per month
    83 Mbps 75$ per month

    මීට වඩා speed වැඩි plans උත් තියෙනවා. මම පාවිච්චි කරන්නෙ 21 Mbps. මට ඒක ඇති. ඕනම නං අනිත් එකක් ගන්න එකත් කරන්න පුළුවන්.

    රුපියල් වලට හරවන්න තරම් මරිමෝඩ හැත්ත රුපියල් වලින් දාන්න. එහෙම දාල බයියො ටික අන්දල ආතල් එකක් ගත්තට මෙහේ කවුරුවත් රුපියල් වලින් ගෙවන්නෙ නෑ. 🤣🤣

    Reference එකක් විදියට සාමාන්‍ය නුපුහුණු කම්කරුවෙකුගෙ අවම පැයක වැටුප 20$. 🤣

    අනිත් රටවල්වල මීටත් අඩුවට මීටත් වැඩි speed ඇති. ඒවත් දාන්න දන්න අය.
    E kiyanne 2hrs weda karot internet ganna puluwan unlimited.
    Mehe 2 days witara weda karanna one
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඔය $ මොන $ ද කියලත් දාපං.
    Bump
    ඔව් මු වැදගත් ම කොටස හලලා.. aud
    1618048891598.png
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,874
    113
    ආශ්චර්යමත් රටක
    හරි ඉතින් මෙච්චර කල් Unlimited internet කියල එකක් මෙහෙ තිබ්බෙ වත් නෑනේ.

    ඉස්සරහට අඩියක් තියල තියෙනවා.

    එහෙම කියන්න බෑනෙ බං. ලංකාවෙ telecom කාරයෝ මාකටින් කරන්නෙ දකුණු ආසියාවේම ඉස්සෙල්ලම අරක දුන්නෙ අපි, මේක දුන්නෙ අපි කියලනෙ. එතකොට මෙච්චර පහු වෙන්න බෑ.

    අපි (මමත්) 2010 දිත් unlimited Internet පාවිච්ච් කරා SLT. එතකොට දැන් අවුරුදු 10 කට පස්සෙත් උන් හිටපු තැනටත් වඩා පස්සට ආපු එක ඉස්සරහට අඩියක් තිව්වා කියලද උබ කියන්නෙ? 🤔🤔🤣🤣

    එතකොට airtel unlimited Internet දෙන්න හැදුවා ඒකට ආණ්‌ඩුවේ ආයතනය බාධා කරා කියලත් අපි අහලා තියෙනවා. එතකොට එදත් අඩියක් ඉස්සරහට අරන් ද? 🤔🤔

    ඕස්ට්‍රේලියාවෙ ජනගහනය ආසන්න වශයෙන් ලංකාවේ ජනගහනයට සමානයි. කොම්පැණි වලට වියදම් වැඩියි ලංකාවේ කොම්පැණි වල වියදමට වඩා කීප ගුණයක්. Staff විතරක් ගත්තත්. එහෙම වෙද්දි ලංකාවෙ unlimited දෙන්න බැරි වෙන්නෙ කොහොමද?

    අනික unlimited නොවෙන දෙයක් unlimited කියලා බොරුව දාලා මාකටින් කරන්නෙ ඇයි ? 🤣🤣🤣🤣
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    එතකොට airtel unlimited Internet දෙන්න හැදුවා ඒකට ආණ්‌ඩුවේ ආයතනය බාධා කරා කියලත් අපි අහලා තියෙනවා. එතකොට එදත් අඩියක් ඉස්සරහට අරන් ද? 🤔🤔
    Airtel gena api ahapuwa , amme.....
    Sattelite eken ape GSM phones walata signal dena nisa Lankawatama kanu dekai gahanne kiyala tamai katawa giye
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    එහෙම කියන්න බෑනෙ බං. ලංකාවෙ telecom කාරයෝ මාකටින් කරන්නෙ දකුණු ආසියාවේම ඉස්සෙල්ලම අරක දුන්නෙ අපි, මේක දුන්නෙ අපි කියලනෙ. එතකොට මෙච්චර පහු වෙන්න බෑ.

    මොනවද දකුණු ආසියාවේම ඉස්සෙල්ලම දුන්න කිව්වේ? Source please

    අපි (මමත්) 2010 දිත් unlimited Internet පාවිච්ච් කරා SLT. එතකොට දැන් අවුරුදු 10 කට පස්සෙත් උන් හිටපු තැනටත් වඩා පස්සට ආපු එක ඉස්සරහට අඩියක් තිව්වා කියලද උබ කියන්නෙ? 🤔🤔🤣🤣

    512Kbps නෙ. දැන් 2000Kbps

    එතකොට airtel unlimited Internet දෙන්න හැදුවා ඒකට ආණ්‌ඩුවේ ආයතනය බාධා කරා කියලත් අපි අහලා තියෙනවා. එතකොට එදත් අඩියක් ඉස්සරහට අරන් ද? 🤔🤔

    අදමයි ඇහුවෙ

    ඕස්ට්‍රේලියාවෙ ජනගහනය ආසන්න වශයෙන් ලංකාවේ ජනගහනයට සමානයි. කොම්පැණි වලට වියදම් වැඩියි ලංකාවේ කොම්පැණි වල වියදමට වඩා කීප ගුණයක්. Staff විතරක් ගත්තත්. එහෙම වෙද්දි ලංකාවෙ unlimited දෙන්න බැරි වෙන්නෙ කොහොමද?

    ඉතින් ඔය දීලා තියෙන්නේ

    අනික unlimited නොවෙන දෙයක් unlimited කියලා බොරුව දාලා මාකටින් කරන්නෙ ඇයි ? 🤣🤣🤣🤣

    මොකද Unlimited නැත්තේ?
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කොච්චර unlimited දුන්නත් data වැය වෙන විදියට කරන්න දේවල් නැති තරම්. බලන්න ඉස්සර වගේ film තියනවා කියලා යෑ. ISPලා එක්ක තියන ජන්ම වයිරෙ හින්දා හම්බවෙන quota එක ඉවර කරලා දානවා මිසක්. උබලට තියනවාද පන දාගෙන data consumption කරන දේවල්?

    ප. ලි එහෙම නෙවෙයි speed එක up කරලා දෙනව නම් ඕං මනාපයි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,874
    113
    ආශ්චර්යමත් රටක
    රුපියල් වලට හරවන්න එපා කිව්වට එහෙම නොකර බෑ නේද? Company එකට යන යම්කිසි වියදමකට වඩා අඩුවෙන් packages පාඩු පිට දෙන්න බෑ නේද?

    අපි හිතමු යම්කිසි package එකක් දෙන්න වියදම රු3000ක් යනව කියල ඒ package එක Aussi වල $45 දෙන්න පුලුවන් උනාට මෙහේ රුපියල් 1500ට දෙන්න බෑනෙ.

    උබේ කතාව තර්කානුකූලව කතා කරන්න පුළුවන් දෙයක්. මමත් කවුරු හරි කෙනෙක් ඕක කියනකං හිටියේ. 😀

    ඒකට රුපියල් වලට හරවන්න ඕනම නෑ. ඕන නං හරවලා බලන්න. කොම්පැණි කාරයෝ ඔය වගේ දේවල්, බොරු නිදහසට කරුණු කියාගෙන එන බව දන්නා නිසා කලින්ම ඕකට උත්තරෙත් දැම්මා. 🤣🤣 මගේ කලින් comment එක බලන්න. 👆

    Ausi වල වියදම වැඩියි ලංකාවෙ වියදමට වඩා.
    නමුත් packages වල මිල අඩුයි ලංකාවට වඩා.
    එහෙම වෙන්නෙ කොහොමද?

    සාමාන්‍ය වියදම් compare කරලා බලන්න. ඕන නං financial statements analyse කරලා බලන්න පුළුවන්. මම එහෙම කරලා නෑ.