වෙන රටවල් වල අන්ලිමිටඩ් internet

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    මේකත් අර ලංකාවෙ හයිවේ හැදුවම පිටරට ඉන්න උන් "අමෝ අමෝ මේවද හයිවේ අහවල් රටේ හයිවේ අක්කරයක් විතර පළල" කිව්ව වගේ තමා :rolleyes2:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Ohe lankawe wage $0.50 ta internet nahane. Aniwaryen loku ganak gewannama wenawa.
    Anna ekai wenasa.
    Lankaweth oya wage $50-75 hamoma wisikaranawa nam oitath godak aduwen unlimited denna puluwan cost eka bedena nisa.
    Namuth mehe minissu balanne price eka.
    Ekai meke $0.50 tath internet access thiyenne. Eka watinwa lankawa wage adu adayam ratakata.

    E ekkama 25Mbps unlimited fiber $50 ta denawa kiyanne lankawa dan honda thanaka innawa.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    Ohe lankawe wage $0.50 ta internet nahane. Aniwaryen loku ganak gewannama wenawa.
    Anna ekai wenasa.
    Lankaweth oya wage $50-75 hamoma wisikaranawa nam oitath godak aduwen unlimited denna puluwan cost eka bedena nisa.
    Namuth mehe minissu balanne price eka.
    Ekai meke $0.50 tath internet access thiyenne. Eka watinwa lankawa wage adu adayam ratakata.

    E ekkama 25Mbps unlimited fiber $50 ta denawa kiyanne lankawa dan honda thanaka innawa.

    You tell 'em, GT! 🤟
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,874
    113
    ආශ්චර්යමත් රටක
    මොනවද දකුණු ආසියාවේම ඉස්සෙල්ලම දුන්න කිව්වේ? Source please

    Screenshot_20210410-202207_Chrome.jpg

    Screenshot_20210410-202337_Chrome.jpg

    Screenshot_20210410-202435_Chrome.jpg

    ඔය තියෙන්නෙ. Trc එකත් කියලා තියෙනව. 🤣🤣
    මට අනිත් ඒවා හොයන්න බැහැ දැන්. ඔයවගේ search කරලා බලන්න පුළුවන්.

    512Kbps නෙ. දැන් 2000Kbps
    අවුරුදු 11 කට පස්සෙ ලෝකෙ අපිට වඩා gdp per capita අඩු රටවල් ඊට වඩා දහ ගුණයක් speed දෙද්දී???? 🤣🤣🤣🤣

    අදමයි ඇහුවෙ

    Airtel, hutch අනිත් company වලට වඩා අඩුවට telecom services දෙන්න ගියා කියන එක අහලා නැද්ද? එහෙනම් මට කරන්න දෙයක් නෑ. ඕකත් මට හොයන්න බැහැ කාලේ කකා.

    ඉතින් ඔය දීලා තියෙන්නේ

    ඕස්ට්‍රේලියාවේ වියදම ලංකාවෙ වියදමට වඩා අඩු වෙලත් ලංකාවෙ packages වල ගාන ඕස්ට්‍රේලියාවට වඩා වැඩි වෙන්නෙ කොහොමද කියලා ඇහුවේ. කොහෙද ඊට වඩා අඩුවට තියෙන්නෙ ලංකාවෙ? මොන company එකේද ?

    මොකද Unlimited නැත්තේ?

    Unlimited නැති ඒවා unlimited කියලා බොරුවට දාලා තියෙනවා දැක්කේ නැද්ද? නැත්නම් ඔයා unlimited කියන්නෙ මම දන්න ඉංග්‍රීසි වචනෙට නෙවෙයිද? 🤔🤔🤣🤣🤣
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    View attachment 119791

    View attachment 119792
    View attachment 119793

    ඔය තියෙන්නෙ. Trc එකත් කියලා තියෙනව. 🤣🤣
    මට අනිත් ඒවා හොයන්න බැහැ දැන්. ඔයවගේ search කරලා බලන්න පුළුවන්.

    අවුරුදු 11 කට පස්සෙ ලෝකෙ අපිට වඩා gdp per capita අඩු රටවල් ඊට වඩා දහ ගුණයක් speed දෙද්දී???? 🤣🤣🤣🤣

    Airtel, hutch අනිත් company වලට වඩා අඩුවට telecom services දෙන්න ගියා කියන එක අහලා නැද්ද? එහෙනම් මට කරන්න දෙයක් නෑ. ඕකත් මට හොයන්න බැහැ කාලේ කකා.

    ඕස්ට්‍රේලියාවේ වියදම ලංකාවෙ වියදමට වඩා අඩු වෙලත් ලංකාවෙ packages වල ගාන ඕස්ට්‍රේලියාවට වඩා වැඩි වෙන්නෙ කොහොමද කියලා ඇහුවේ. කොහෙද ඊට වඩා අඩුවට තියෙන්නෙ ලංකාවෙ? මොන company එකේද ?

    Unlimited නැති ඒවා unlimited කියලා බොරුවට දාලා තියෙනවා දැක්කේ නැද්ද? නැත්නම් ඔයා unlimited කියන්නෙ මම දන්න ඉංග්‍රීසි වචනෙට නෙවෙයිද? 🤔🤔🤣🤣🤣
    දැන් මේකෙ ප්‍රස්නෙ මේ පැකේජ් " අංලිමිටඩ්ද" නැත්නම් "unlimited" ද කියන එක විතරයි
     
    chamara4hera

    Active member
  • Jul 30, 2016
    193
    179
    43
    monthly salary eka eka minimum=20$*8 hrs*20 days=3200$
    fraction of salary need to pay for internert=(50$/3200$)*100= 1.56 %

    Sri lanka, minimum salary=25000 LKR
    fraction of salary need to pay for inetrnet=(4500 LKR/25000 LKR)*100= 18 %

    Lnakwe minihek ge padiyen 18% k gewanna wenawa unlimited ganna.okai wenasa.:no:
    lanakwe kenek ge padiyen 2% internet walta gewanna nam maseta 120,000 LKR padiyak hambenna ona. ehema wene nane bn.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    රුපියල් වලට හරවන්න එපා කිව්වට එහෙම නොකර බෑ නේද? Company එකට යන යම්කිසි වියදමකට වඩා අඩුවෙන් packages පාඩු පිට දෙන්න බෑ නේද?

    අපි හිතමු යම්කිසි package එකක් දෙන්න වියදම රු3000ක් යනව කියල ඒ package එක Aussi වල $45 දෙන්න පුලුවන් උනාට මෙහේ රුපියල් 1500ට දෙන්න බෑනෙ.

    කොස්ට් එකත් එහෙට වඩා මෙහෙ අඩුයි නේ බන්. සාමන්යෙන් සසදා බැලීමේ පහසුවට ඔය නුපුහුනු කම්කරුවෙක්ගේ පැයක පඩිය වගෙ කී ගුනයක්ද කියන එක තමයි ගන්නේ.

    512Kbps නේ දැන් ඒක 2000Kbps.
    Hari ban unlimited neh, e kale thibba websites dan wage bara na. eka nisa e speed eka hodai.

    dan dena unlimited eken SLT site eka load wennama sahena welawak yayi.
    ------ Post added on Apr 10, 2021 at 4:15 PM
     
    Last edited:
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,874
    113
    ආශ්චර්යමත් රටක
    Ohe lankawe wage $0.50 ta internet nahane. Aniwaryen loku ganak gewannama wenawa.
    Anna ekai wenasa.
    Lankaweth oya wage $50-75 hamoma wisikaranawa nam oitath godak aduwen unlimited denna puluwan. Namuth mehe minissu balanne cost eka.
    Ekai meke $0.50 tath internet access thiyenne. Eka watinwa lankawa wage adu adayam ratakata.

    E ekkama 25Mbps unlimited fiber $50 ta denawa kiyanne lankawa dan honda thanaka innawa.

    Mokakda $0.50 Internet kathawa? Koheda $0.50 ta thiyenne?
    Me thread eka dammama ganan wadiy kiyagena. Ehema eke $0.50 ta thiyenne koheda?

    Lankaweth ehe wage 50$ - 100$ wisi karanne mokatada? Ehenam lankaweth e ratawal wala wage staff walata padi gewanawada ausi wagema??? Anith wiyadamuth wadi wenna ona me ratawal wala. Ratawal pramanayen lokui. 🤣🤣

    Ethakota indiyaweth 50$ - 75$ wisi karalada unlimited aran tiyenne??

    Mara wade ekath. Wiyadama lankawe ganan walin yanne. Adayama Australia or USA ganan walin enna ona. Mara tarka mewa.. 🤣🤣🤣🤣😍
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    monthly salary eka eka minimum=20$*8 hrs*20 days=3200$
    fraction of salary need to pay for internert=(50$/3200$)*100= 1.56 %

    Sri lanka, minimum salary=25000 LKR
    fraction of salary need to pay for inetrnet=(4500 LKR/25000 LKR)*100= 18 %

    Lnakwe minihek ge padiyen 18% k gewanna wenawa unlimited ganna.okai wenasa.:no:
    well pointed out machan (Y)
     
    • Like
    Reactions: shenat

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    monthly salary eka eka minimum=20$*8 hrs*20 days=3200$
    fraction of salary need to pay for internert=(50$/3200$)*100= 1.56 %

    Sri lanka, minimum salary=25000 LKR
    fraction of salary need to pay for inetrnet=(4500 LKR/25000 LKR)*100= 18 %

    Lnakwe minihek ge padiyen 18% k gewanna wenawa unlimited ganna.okai wenasa.:no:
    lanakwe kenek ge padiyen 2% internet walta gewanna nam amseta 120,000 LKR padiyak hambenna ona. ehema wene nane bn.

    25k salary tiyena ekek 4500 package ekak gannawa nan uge mole poddak check karanna wenawa.