@Emios උබත් එහෙදි අන්ලිමිට ඉන්ටර්නෙට් පාවිච්චි කලාද 
Rent ekata hitapu thana wifi included in rent bn@Emios උබත් එහෙදි අන්ලිමිට ඉන්ටර්නෙට් පාවිච්චි කලාද![]()
Ohe lankawe wage $0.50 ta internet nahane. Aniwaryen loku ganak gewannama wenawa.
Anna ekai wenasa.
Lankaweth oya wage $50-75 hamoma wisikaranawa nam oitath godak aduwen unlimited denna puluwan cost eka bedena nisa.
Namuth mehe minissu balanne price eka.
Ekai meke $0.50 tath internet access thiyenne. Eka watinwa lankawa wage adu adayam ratakata.
E ekkama 25Mbps unlimited fiber $50 ta denawa kiyanne lankawa dan honda thanaka innawa.
මොනවද දකුණු ආසියාවේම ඉස්සෙල්ලම දුන්න කිව්වේ? Source please
අවුරුදු 11 කට පස්සෙ ලෝකෙ අපිට වඩා gdp per capita අඩු රටවල් ඊට වඩා දහ ගුණයක් speed දෙද්දී????512Kbps නෙ. දැන් 2000Kbps
අදමයි ඇහුවෙ
ඉතින් ඔය දීලා තියෙන්නේ
මොකද Unlimited නැත්තේ?
හරි ඉතින් මෙච්චර කල් Unlimited internet කියල එකක් මෙහෙ තිබ්බෙ වත් නෑනේ.
ඉස්සරහට අඩියක් තියල තියෙනවා.
දැන් මේකෙ ප්‍රස්නෙ මේ පැකේජ් " අංලිමිටඩ්ද" නැත්නම් "unlimited" ද කියන එක විතරයිView attachment 119791
View attachment 119792
View attachment 119793
ඔය තියෙන්නෙ. Trc එකත් කියලා තියෙනව.
මට අනිත් ඒවා හොයන්න බැහැ දැන්. ඔයවගේ search කරලා බලන්න පුළුවන්.
අවුරුදු 11 කට පස්සෙ ලෝකෙ අපිට වඩා gdp per capita අඩු රටවල් ඊට වඩා දහ ගුණයක් speed දෙද්දී????
Airtel, hutch අනිත් company වලට වඩා අඩුවට telecom services දෙන්න ගියා කියන එක අහලා නැද්ද? එහෙනම් මට කරන්න දෙයක් නෑ. ඕකත් මට හොයන්න බැහැ කාලේ කකා.
ඕස්ට්‍රේලියාවේ වියදම ලංකාවෙ වියදමට වඩා අඩු වෙලත් ලංකාවෙ packages වල ගාන ඕස්ට්‍රේලියාවට වඩා වැඩි වෙන්නෙ කොහොමද කියලා ඇහුවේ. කොහෙද ඊට වඩා අඩුවට තියෙන්නෙ ලංකාවෙ? මොන company එකේද ?
Unlimited නැති ඒවා unlimited කියලා බොරුවට දාලා තියෙනවා දැක්කේ නැද්ද? නැත්නම් ඔයා unlimited කියන්නෙ මම දන්න ඉංග්‍රීසි වචනෙට නෙවෙයිද?![]()
අපේ ගෙදර නම් තිබ්බ ඉස්සර.![]()
![]()

රුපියල් වලට හරවන්න එපා කිව්වට එහෙම නොකර බෑ නේද? Company එකට යන යම්කිසි වියදමකට වඩා අඩුවෙන් packages පාඩු පිට දෙන්න බෑ නේද?
අපි හිතමු යම්කිසි package එකක් දෙන්න වියදම රු3000ක් යනව කියල ඒ package එක Aussi වල $45 දෙන්න පුලුවන් උනාට මෙහේ රුපියල් 1500ට දෙන්න බෑනෙ.
Hari ban unlimited neh, e kale thibba websites dan wage bara na. eka nisa e speed eka hodai.512Kbps නේ දැන් ඒක 2000Kbps.
Ohe lankawe wage $0.50 ta internet nahane. Aniwaryen loku ganak gewannama wenawa.
Anna ekai wenasa.
Lankaweth oya wage $50-75 hamoma wisikaranawa nam oitath godak aduwen unlimited denna puluwan. Namuth mehe minissu balanne cost eka.
Ekai meke $0.50 tath internet access thiyenne. Eka watinwa lankawa wage adu adayam ratakata.
E ekkama 25Mbps unlimited fiber $50 ta denawa kiyanne lankawa dan honda thanaka innawa.
well pointed out machan (Y)monthly salary eka eka minimum=20$*8 hrs*20 days=3200$
fraction of salary need to pay for internert=(50$/3200$)*100= 1.56 %
Sri lanka, minimum salary=25000 LKR
fraction of salary need to pay for inetrnet=(4500 LKR/25000 LKR)*100= 18 %
Lnakwe minihek ge padiyen 18% k gewanna wenawa unlimited ganna.okai wenasa.![]()
monthly salary eka eka minimum=20$*8 hrs*20 days=3200$
fraction of salary need to pay for internert=(50$/3200$)*100= 1.56 %
Sri lanka, minimum salary=25000 LKR
fraction of salary need to pay for inetrnet=(4500 LKR/25000 LKR)*100= 18 %
Lnakwe minihek ge padiyen 18% k gewanna wenawa unlimited ganna.okai wenasa.
lanakwe kenek ge padiyen 2% internet walta gewanna nam amseta 120,000 LKR padiyak hambenna ona. ehema wene nane bn.
dan dila thiyenne ehema package ne.25k salary tiyena ekek 4500 package ekak gannawa nan uge mole poddak check karanna wenawa.
minissunta 4500k internet walata gewanawata wadiya dewal karanna thiyenawa.eka thamayi ban kiyanne. me redda ganan wadii25k salary tiyena ekek 4500 package ekak gannawa nan uge mole poddak check karanna wenawa.

25k salary tiyena ekek 4500 package ekak gannawa nan uge mole poddak check karanna wenawa.