ගොඩක් අය ලංකාවා හෑල්ලූ කරලා කතා කරලා තියනවා. ඔව් ලංකාවේ බොක තමා.. එත් ලංකාවෙන් පැනලා පැලපදියන් වෙලා ඉන්න එක නෙමයි කරන්න ඕන..
එහෙම පැල පදියන් වෙලා ඉන්න එකාට වඩා ඒ රටවල් වලට නිවාඩුවකට ගිහින් ආතල් එකක් අරන් එන්න තරම් අදායමක් ලංකාවේ ඉදන්ම හොයා ගන්න එකා තමා නියම වැඩ්ඩා...එහෙම එකෙක්ට නම් ඔය ඉන්ටනෙට් ලොකු ප්‍රශ්න නෙමෙයි.

ඔය රටවල ගියාම දැකලා තියනවනෙ පොඩි studio කෑලි වල ඉදන් රගන හැටි මෙහෙ phd,msc දාපු වැඩ්ඩෝ..

.

Methana katha kale lankawe minissunta salli nathi nisa internet walata minissu kochchra aduwenda spend karanne enisa revenue eka adu eka.