වෙන රටවල් වල අන්ලිමිටඩ් internet

DiazHub

Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    ගොඩක් අය ලංකාවා හෑල්ලූ කරලා කතා කරලා තියනවා. ඔව් ලංකාවේ බොක තමා.. එත් ලංකාවෙන් පැනලා පැලපදියන් වෙලා ඉන්න එක නෙමයි කරන්න ඕන..
    එහෙම පැල පදියන් වෙලා ඉන්න එකාට වඩා ඒ රටවල් වලට නිවාඩුවකට ගිහින් ආතල් එකක් අරන් එන්න තරම් අදායමක් ලංකාවේ ඉදන්ම හොයා ගන්න එකා තමා නියම වැඩ්ඩා...එහෙම එකෙක්ට නම් ඔය ඉන්ටනෙට් ලොකු ප්‍රශ්න නෙමෙයි. 😁😁

    ඔය රටවල ගියාම දැකලා තියනවනෙ පොඩි studio කෑලි වල ඉදන් රගන හැටි මෙහෙ phd,msc දාපු වැඩ්ඩෝ.. 😄😄😄.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,929
    113
    ආශ්චර්යමත් රටක
    lets not forget australia is famous for high broadband prices. you still feel aussie is broadband price is reasonable compared to their daily wage. sri lankawa gana hithanakota andenawa machan

    https://thenewdaily.com.au/life/tech/2019/12/18/nbn-australia-internet-cost/

    මම කියන්නෙත් මචං වෙන රටවල් වලට සාපේක්ෂව මේ ගාන වැඩියි කියලා. මං ඒක මුල් පෝස්ට් එකේ කිව්වා.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Mage eka tarkayak wath weradiy kiyala nane. 🤣🤣
    Apahu ekama de copy paste karanawa. 🤣
    Ayeth ahannamko prashna tika anka dalama.


    1. Unlimited use karanna puluwan Internet package ekak 0.75A$ ta tiyenawada?

    2. Obata anuwa ihatha prashneta pilithura "ow" nisa e package eka mokakda saha eke speed eka kiyada?

    3. Lankawe unlimited Internet ausi price ekatama samana nam lankawe minissunge income ekath ausi income ekata samana da?

    4. Elakiri admin ta nikanma google search karala company site eken financial statement download karaganna ba kiyalada kiyanne? 🤣
    (Bari nam kiyanna methana upload karannam.)

    5. Statements dunnoth analyse karala mama weradiy kiyala pennanna puluwanda?

    6. Ethakota ausi wala public listed telecom company wala profit shareholders athare bedenne nadda? E nathath eka gon tharkayak kiyala oyata terenne natnam karanna deyak na. 🤣

    Lankawe nan manipulate karala, insider trading karala ethanath gon lankikayo rawattanawa. 🤣🤣 haywood eketh hati. Hama thanama boruwa, wanchawa 🤣🤣🤣


    Anika lankawe nathi dewal mehe thiyenakota mata awul yanne mokatada? Mehe nathi lankawe tiyena ekama deyai dakke. " Thadi tom pacha" 🤣🤣🤣

    Anna eka nam mehe adui hoyaganna. Lankawe wage ton ganan walin nane. Tawa "limited unlimited" ehemath na. 🤣🤣🤣🤣🤣

    Anika ausi walai lankaweyi wenasak natnam mechchara anduwe hoda kiyana ape nick bro lankawata yanna epai jiwath wenna. 🔫🔫🤣🤣🙈🙉🙊🙆‍♂️🤦🤦‍♀️🤦‍♂️
    :rofl: Methana katha kale lankawe minissunta salli nathi nisa internet walata minissu kochchra aduwenda spend karanne enisa revenue eka adu eka.
    Dan monada me track panala kiyawanne.
    Lankawe minissunge income eka auz income ekata samanai kiyala koheda kiwwe? Mula post balanna therune naththan :rofl:

    DIALOG AXIATA PLC 2020
    Revenue Rs. 120,141,512
    Profit before income tax Rs.13,788,465

    Dan meke 31% pennana balanna :rofl:

    Mama lankawa australiwata wada hondai kiwwe naha, migrate wechcha oya awul ganna epa. :rofl: Mama kiwwe lankawe unlimited internet witharak Australia price ekata lang wela kiyala.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,321
    30,093
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගොඩක් රටවල අවම වැටුපේ රස්සාවේ පැයේ - දෙකේ ආදායමින් ඔය පහසුකම් ගන්න හැදිලා තියෙන්නේ. බොන්න බෝතලයක් ගත්තත් එහෙමයි. සිංහලුන්ගේ වගේ මුලු දවසෙම පඩිය ඕන නෑ බෝතලයක් ගන්න. 😶

    උඹලා ලක්ශ හතරක ආදායමක් ලබනවද 5000ට ෆයිබ ගන්න🐰🐰
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    ඉතින් ඒකනේ උඹ ගොනා කියන්නෙ බං. 🤣🤣
    ගොං බයි කතානෙ ඒවා. 🔫🤦‍♂️

    මම කොහේ හරි එහෙම කියලා තියෙනවා නං පෙන්නහන්. @GTRZ පුළුවන් නං ප්ලීස් උදවු කරන්න මෙයාට. 🤣🤣🤣 හැබැයි Newyork වලට වඩා වියදම් කරලා හම්බන්තොට expressway හැදුවම ඒ ගැනයි, cost benefit, feasibility ගැනයි කතා කරල තියෙනව. 🤣🤣🤣

    කවුරු හරි thread එකකින් හොයලා bump කරන්න කලින් උබම කියනවා නේද දැන්? කොහොමද ඒ වෙනස.. 🤣🤣🤣🔫🔫

    තරහ ගන්න එපා සුදු. තරහට නෙවෙයි ගොනා කිව්වේ. මොකක් උනත් පරණ account එකෙන්ම කොන්ද පණ ඇතුව එන්න පුළුවන් උබට. ඒකට respect 😜 😍
    උඹේ කොමෙන්ට වලයි Thread වලයි බේරෙන්නේ කුහක කම විතරයි . උබ වගේ පට්ට කුහකයෙක් මේ එළකිරි එකේම නැතුව ඇති 🤣🤣
    උබ බංකොලොත් පක්ෂ වලට පුක දුන්නාට අවුලක් නැහැ හොඳ දෙට හොදයි කියපන් කුහක කම අතඇරලා බලපන් තිරිසනෙක් වගේ හැසිරෙන්නේ නැතුව මිනිහෙක් වගේ හැදෙන්න .

    හම්බන්තොට කිලෝ මීටර යකට මහින්ද රාජපක්ෂ වියදම් කරපු ගාන වගේ තුන් ගුණයක් යහපාලන ආණ්ඩුවෙන් බෙලිඅත්ත ට දීක් කරපු කොටසට වියදම් කරලා තියෙනවා යහපාලන ආණ්ඩුවේ හොරු . පුක දෙන්න කලින් පොඩ්ඩක් ඒවා හොයලා බලලා පක්ෂ වලට පුක දීපන් කුහක අපතයා
     

    chamara4hera

    Active member
  • Jul 30, 2016
    193
    179
    43
    1618057184258.png

    https://www.investing.com/equities/dialog-axiata-income-statement

    https://www.investing.com/equities/dialog-axiata-financial-summary
    1618057409564.png
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ගොඩක් රටවල අවම වැටුපේ රස්සාවේ පැයේ - දෙකේ ආදායමින් ඔය පහසුකම් ගන්න හැදිලා තියෙන්නේ. බොන්න බෝතලයක් ගත්තත් එහෙමයි. සිංහලුන්ගේ වගේ මුලු දවසෙම පඩිය ඕන නෑ බෝතලයක් ගන්න. 😶
    apoi ha. mehe payata 12 usd
    Aniwa, issarahata thawath adu wei.
    dialog eka slt package release wenakan hitiye. mama hitanne hoda package tikak enna ona
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් විස්වාස කරන්ඩත් බැ, දාපන් බලන්ඩ ස්පීඩ් ටෙස්ට් එකක් කිරියෙ උබේ ප්‍රොපයිල් එක පැත්තෙන් පේන විදිහට, එතකොට පිලි ගන්නම්..
     
    • Haha
    Reactions: 2osama and DiazHub

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    monthly salary eka eka minimum=20$*8 hrs*20 days=3200$
    fraction of salary need to pay for internert=(50$/3200$)*100= 1.56 %

    Sri lanka, minimum salary=25000 LKR
    fraction of salary need to pay for inetrnet=(4500 LKR/25000 LKR)*100= 18 %

    Lnakwe minihek ge padiyen 18% k gewanna wenawa unlimited ganna.okai wenasa.:no:
    lanakwe kenek ge padiyen 2% internet walta gewanna nam maseta 120,000 LKR padiyak hambenna ona. ehema wene nane bn.
    සිරාවට මචං. පට්ට දුකයි. ඕස්ට්‍රේලියා වල isp ල staff එකටත් 20$+ Hr පඩිත් ගෙවාගෙන ඔය price එකට internet දෙනව කියන්නෙ කොච්චර අඩුවට GBs හම්බවෙනව ඇද්ද isp ලට. price අඩුම යුක්රේන් වල 2020 6.41$. 2021 lifecell කියල isp කෙනෙක් ගේ සති 4 ට 100GB 9$ peak offpeak මුකුත් නැ.
     
    • Like
    Reactions: shenat

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    monthly salary eka eka minimum=20$*8 hrs*20 days=3200$
    fraction of salary need to pay for internert=(50$/3200$)*100= 1.56 %

    Sri lanka, minimum salary=25000 LKR
    fraction of salary need to pay for inetrnet=(4500 LKR/25000 LKR)*100= 18 %

    Lnakwe minihek ge padiyen 18% k gewanna wenawa unlimited ganna.okai wenasa.:no:
    lanakwe kenek ge padiyen 2% internet walta gewanna nam maseta 120,000 LKR padiyak hambenna ona. ehema wene nane bn.
    this
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Ubata mole da ban ? Awurudu 10kta withara kalin hamoma wage unlimited dunna. Mahindage anduwen thamai FUP aran awe. Mage thama thiyenne suntel/dialog unlimited package eka. Awurudu 12k withara athi

    ආ එහෙනම් ඉතින් අවුලක් නෑනේ ... ඒක අරන් ඉන්නනෙ තියෙන්නේ ...🖖
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Unlimited packages
    • Torrents, Telegram, VPNs and Peer-to-peer applications are blocked only for unlimited packages.
    • No ExtraGB and Data Add-ons applicable for unlimited packages.
    • Static IP option not available for unlimited packages.
    • Unlimited packages are not entitled to sltgo community Wi-Fi service.
    • Unlimited packages are not entitled to SLT Broadband Loyalty Data.
    • The package transfer fee of Rs.500 is applicable for migration from other packages.
    • All charges above are exclusive of government taxes and will be applicable at the time of purchase.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,902
    6,778
    113
    39
    Galle
    හරි ඉතින් මෙච්චර කල් Unlimited internet කියල එකක් මෙහෙ තිබ්බෙ වත් නෑනේ.

    ඉස්සරහට අඩියක් තියල තියෙනවා.
    Thibbane ban. Thibbema unlimited ewa ne. Umbe package eke data iwara unama internet disconnect unada mita kalin? (Dial up ewa gana newe kiyanne, adsl,4g fiber ewa)
     
    • Haha
    Reactions: kevin_levin

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ආ එහෙනම් ඉතින් අවුලක් නෑනේ ... ඒක අරන් ඉන්නනෙ තියෙන්නේ ...🖖
    ISPs charter package dunnanam, ewa charter kiyanda one. Andu madihath wela ISPs walin gana aran FUP aran awanam ewath waradi kiyanda one
     
    • Like
    Reactions: shenat