මගේ අවුලක් නෙවෙයි මම කියන්නේ. මට පුලුවන් බාන්න. බන්නේ නැතුවත් මට වැඩේ කරගන්න පුලුවන්.. GT ත් පොඩි දෙයක් මතක් කරා.
හැබැයි උන් ඒ විදියට ලිමිට්ස් දාන්න ඕන නෑ . TB ගණන් බාන එක නවත්තන්න slt එකට පුලුවන්. oya 10mpbs කියලා දෙන එකත් කවුරුහරි 500gb ට වඩා වැඩියෙන් මාසෙට බානවන්ම් උන්ට ඒක control කරන්න පුලුවන් නේ. බාන එකාට බාන්න පුලුවන් වෙන විදි වලින්.මටත් පුලුවන්. මම කිව්වේ පොදුවේ packages වල අවුල්... ඔය 100mbps 10gb cap එක එක්ක ගත්ත උන්ට ලොකු දෙයක් හදිස්සියේ බාන්න උන දාට තේරෙයි තිබ්බ fiber එක තිබ්බනම් කියලා. 6000කට unlimited කියලා package එකක් දීල . අරව බෑ මේවා බෑ කියලා කිව්වම ඕක ගන්න උන් අඩුයි ලංකාවේ. මුන් හොදටම දන්නවා නේ ලංකාවේ උන් torrent බානවා කියලා. ඔහොම එකක් ගන්නෙම ඒකට . ලංකාවේ උන් වැඩි හරියක් පාවිච්චි කරන්නේ pirated softwares . adobe collection එක 20GB වගේ . image එකක් විදියට අවොත් ඔය 5400 උන්ට ඕක බාගන්න බෑ .

lumion බාන්න බෑ, solidworks ගොඩක් වෙලාවට බෑ ඔය වගේ සෑහෙන size වැඩි softwares තියනව අපේ උන් අනිවා පාවිච්චි කරනවනම් pirated පාවිච්චි කරන..
games උනත් ලොකුයි. ඔය වගේ connection එකක් ගන්න එකේ තේරුමක් තියෙන්න ඕනේ. ලිමිට්ස් දැම්මට අවුලක් නෑ , මේ ලිමිට්ස් ලංකාවට ප්‍රයෝගික නෑ .