වෙබ් බ්‍රවුස් කරන ඈයෝ වරෙල්ලා
කොහොමද කස්ටියට ඉතින්
, අද වටින දෙයක් තමයි දෙන්න හදන්නේ

හරි, අද දෙන්නේ Web Page එකක් සම්පුර්ණයෙන් .PDF file එකක් විදියට Download කරගන්න විදියක් ගැන..
මේකේ නම තමයි Web2Pdf
හරි මචන්ලා මේක ක්‍රම කිහිපයකට භාවිතා කරන්න පහසුකම් සපයල තියනවා
01. වෙබ් සයිට් එකට ගිහින් ඕන ලින්ක් එක දීල .pdf file හදාගන්න පුළුවන්
02. අනික තමයි Add-on එකක් විදියට මේක Browser එකට add කරගන්නෙක (මං භාවිතා කරන්නේ add-on එක, එක පට්ට
)
හරි මචන් මෙන්න සයිට් එක Web 2 Pdf
පහල තියනවා ස්ක්‍රීන් ෂොට් එක , ඔකේ ඔය පෙන්නලා තියන ප්ලේස් එකේ address එක දල convert to pdf දුන්නනම් හරි
දැන් බලමු ඇඩෝන් එක සෙට් කරගන්න විදිය
මෙහෙමයි , සයිට් එකට ගිහින් පහල පෙන්නලා තියන Tab එක ක්ලික් කරන්න
ඊට පස්සේ පහල තියන විදියට ඇඩෝන් තියන තැනට යන්න , ඔයාගේ බ්‍රව්සර් එක සිල්ක්ට් කරල add කරගන්න
හරි මචන් ඔන්න ඕකයි සීන් එක,
ඔයාට අවශ්‍යනම් advace දේවල් උනත් මේකෙන් කරගන්න පුළුවන් 
වැඩක් උනානම් සලකල යන්න,
bump එකක්වත් දැන් යන්න හොදේ

තව අලුත් සීන් එකකින් නාරා ඔයාලව හම්බෙන්නම්

එහෙනම් හැමෝටම ජය!

)හරි මචන් මෙන්න සයිට් එක Web 2 Pdf

, එහෙමනම් scrol කරලා පහලට ඇවිත් අයේ print screen ගන්න ඕනේ
, එක මල වදයක්නෙ මචෝ