වෙබ් බ්‍රවුස් කරන ඈයෝ වරෙල්ලා

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    වෙබ් බ්‍රවුස් කරන ඈයෝ වරෙල්ලා

    කොහොමද කස්ටියට ඉතින්:):), අද වටින දෙයක් තමයි දෙන්න හදන්නේ:eek::eek:

    හරි, අද දෙන්නේ Web Page එකක් සම්පුර්ණයෙන් .PDF file එකක් විදියට Download කරගන්න විදියක් ගැන..:lol:

    මේකේ නම තමයි Web2Pdf:eek:

    හරි මචන්ලා මේක ක්‍රම කිහිපයකට භාවිතා කරන්න පහසුකම් සපයල තියනවා :)

    01. වෙබ් සයිට් එකට ගිහින් ඕන ලින්ක් එක දීල .pdf file හදාගන්න පුළුවන්
    02. අනික තමයි Add-on එකක් විදියට මේක Browser එකට add කරගන්නෙක (මං භාවිතා කරන්නේ add-on එක, එක පට්ට:rofl:)


    හරි මචන් මෙන්න සයිට් එක Web 2 Pdf
    පහල තියනවා ස්ක්‍රීන් ෂොට් එක , ඔකේ ඔය පෙන්නලා තියන ප්ලේස් එකේ address එක දල convert to pdf දුන්නනම් හරි ;)


    RhQvUJw.jpg


    දැන් බලමු ඇඩෝන් එක සෙට් කරගන්න විදිය

    මෙහෙමයි , සයිට් එකට ගිහින් පහල පෙන්නලා තියන Tab එක ක්ලික් කරන්න

    Ega1BOg.jpg


    ඊට පස්සේ පහල තියන විදියට ඇඩෝන් තියන තැනට යන්න , ඔයාගේ බ්‍රව්සර් එක සිල්ක්ට් කරල add කරගන්න :lol:

    KZtak9I.jpg


    හරි මචන් ඔන්න ඕකයි සීන් එක,:) ඔයාට අවශ්‍යනම් advace දේවල් උනත් මේකෙන් කරගන්න පුළුවන් :nerd:

    m4v5QH2.jpg



    වැඩක් උනානම් සලකල යන්න,:) bump එකක්වත් දැන් යන්න හොදේ:rofl::rofl:


    තව අලුත් සීන් එකකින් නාරා ඔයාලව හම්බෙන්නම්:shocked::shocked:

    එහෙනම් හැමෝටම ජය!:):)
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    Easy Method:

    1.Open Chrome
    2.Goto Web Page you want to save
    3.Print page ( ctrl + p )
    4.Select PDF from Destination
    5.Click Save

    මචන් මේ සින් එක හොදයි තමයි, හැබැයි අවුලක් තියනවා, print screen ගැහුවා කියමු, ෆුල් පේජ් එකම PDF වෙන්නේ නෑනේ බං:no:, එහෙමනම් scrol කරලා පහලට ඇවිත් අයේ print screen ගන්න ඕනේ:(, එක මල වදයක්නෙ මචෝ :lol:

    ඔන්න බලපන්කො මේ ඇඩෝන් එකේ steps දෙකයි කරන්න තියන්නේ Very Easy :lol::lol:


    ojlzPgF.jpg



    කොහොම උනත් අදහස් බෙදාගත්තට ස්තුති ;);)
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    Html to PDF දෙන හුඟක් සයිට්වලදී සමහර සිංහල අකුරු හරියට පෙන්නන්නේ නෑ.

    මෙන්න ඒක පිළියමක්

     

    dickensian

    Well-known member
  • මචන් මේ සින් එක හොදයි තමයි, හැබැයි අවුලක් තියනවා, print screen ගැහුවා කියමු, ෆුල් පේජ් එකම PDF වෙන්නේ නෑනේ බං:no:, එහෙමනම් scrol කරලා පහලට ඇවිත් අයේ print screen ගන්න ඕනේ:(, එක මල වදයක්නෙ මචෝ :lol:

    ඔන්න බලපන්කො මේ ඇඩෝන් එකේ steps දෙකයි කරන්න තියන්නේ Very Easy :lol::lol:


    ojlzPgF.jpg



    කොහොම උනත් අදහස් බෙදාගත්තට ස්තුති ;);)

    no, the whole page can be saved by using that method..
    you don't need to scroll down..:no:
    there he is not referring to a screenshot bro..
    It's an option to print a web page..:yes:
    same as the tool u gave..
    by the way thanks for sharing it..;)