ලංකාවෙ උන්ගෙන් නම් ගන්න එක එච්චර හොඳ වැඩක් නෙවෙයි බන්. මේක ඇතුලෙම ත්‍රෙඩ් ගොඩක් ගිහින් තියනවා සල්ලි අරන් මාරු වෙච්චි සීන් ගැන. ගන්නවනම් හිස්ට්‍රිය ටිකක් හොයලා ගන්න. නැත්නම් අඩුවටම vps/hosting තියනවා contabo එකේ
උබ Hosting ගත්තේ පිනටද කියලා මට සැකයි
සල්ලි දෙන්නම් කියලා උබ මට කියලා ඔකොම කරගෙන උබ මට නොදී හිටියා නේ.
දැන් සැපද ? මමත් ඔකොටම ලැස්ති වෙලා තමයි වැඩේට බැස්සේ

උබ Hosting ගත්තේ පිනටද කියලා මට සැකයි
සල්ලි දෙන්නම් කියලා උබ මට කියලා ඔකොම කරගෙන උබ මට නොදී හිටියා නේ.
දැන් සැපද ? මමත් ඔකොටම ලැස්ති වෙලා තමයි වැඩේට බැස්සේ

උබ Hosting ගත්තේ පිනටද කියලා මට සැකයි
සල්ලි දෙන්නම් කියලා උබ මට කියලා ඔකොම කරගෙන උබ මට නොදී හිටියා නේ.
දැන් සැපද ? මමත් ඔකොටම ලැස්ති වෙලා තමයි වැඩේට බැස්සේ
mama mokakda bn keruwe...uba mata wede karala dunna... mama salli denda be kiwweth ne... mama call gaththa uba mawa block karala...
anthimata mokakda une uba kiyanawa mama horalu..
mage theme ekath uba horakam karala..
vps ekath horakam karala...
site eke wedth ne....
ithin kiyapanko kohomada manussayek wiswasa karala wedak karaganne kiyala...
mata 500k denda beri kamak ne macn....
magen 500k one kiyala..mama salli denda be kiwwa kiyala uba kiyanawa...
uba den mage theme ekath horakam karala....
mokakda bn...ubawa wiswasa karalani wede karagaththe...
moko bn seen eka uben badu aran salli nodi hitiye mokada![]()
මම 500 ලොකු නෑ මට හිත රිදුනේ උබ මාව අන්දාලා වැඩේ කරගත්ත එකට මොකද මට ඔහොම උන පලවෙනි වතාව නමේ. කලින් පාර පිනට කරලා දෙන්න ගිහින් ඌ ඔකොම කරාට පස්සේ කිව්වා මට කියලා කරගත්තේ ඌ පට්ට Busy නිසා කියලා. අන්න ඒ නිසයි මම හිතා ගත්තේ අය කාට හරි උදව් කරනවනම් සල්ලි ගන්නවා කියලා. උබෙන් සල්ලි ඉල්ලුවේ ඒ නිසයි මම උබට SMS දෙකක් එව්වා මම උබ ඒවාට Reply කරේ නෑ
වැඩේ කරලා දෙනකොටම උබ TeemViver Cut කරලා Skype එකෙනුත් ගියා ඉතින් මගේ හිත රිදුනේ උබ මාව අන්දපු නිසා
ithin bn mn teamviwer cut kara...skype eke online thibbe...ube message dekath thibba...salli danda kiyala...mama ahana giya tikata site eke weda ne...uba replay kranneth ne,...call gandath be...uba kiyanawa ube hitha ridunalu....yako eke mara wedakni bn...den website ekath ne theme ekath ne uba aragena...
mama website porak neme thama karanne purudu wenda...ekai udaw gaththe..
මම තීම් එක ඉස්සුවේ නෑ ඒක මම නිකන් කිව්වේ මට Theme හදන්න පුළුවන් එකේ උබේ Theme එකෙන් මොකක් කරන්න ද