වෙරි බෑඩ් කියන්නත් සෑඩ් ):

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    භාරත පුත්තුන්ට නෙලනව පර සුද්දො . ඉන්දියා පකිස්තාන් ෆයිනල් එකක් බලන්න තිබ්බ චාන්ස් එකක් නැතිවෙන්නෙ :(:(:(
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ඒක හොදයි බං. කරුමෙට හරි ෆයිනල් එකෙන් ඉන්දියන් උන් දින්නොත් ඉන්න හම්බෙන්නෑ. ස්ටාර් ස්පෝර්ට්ස් උන් හැමිනෙයි ටීවි එකේ. අනික දාන පඩ වල හැටියටයි ICC එකෙන් උන්ට අදින ඇදිල්ලෙ හැටියටයි පරදින්නම ඕන වේසිගෙ පුතාලා. හැමදාම ලේසි කබ්බො ඉන්න ගෲප් එක්කට වට්ටන්නෙ ඉන්දියාව සෙම් ගස්සන්නමයි ICC එක
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    5 වසරෙ පොඩි උන් සෙට් එකකට Al class එකක අයියලා සෙට් එකක් ඇවිත් නෙලනවා වගේනේ මුන් දෙන්නා ගහන්නේ
     
    • Like
    Reactions: B.Chat

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    20-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ දෙවන තරඟයෙන් ඉන්දීය පිල පරදා එංගලන්තය විසින් කඩුලූ 10 ක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත්තේය.

    ඉන්දීය කණ්ඩායම මුලින් පන්දුවට පහර දී නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6කට ලකුණු 168 ලබා ගත්තේය.

    පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 16කදී කිසිදු කඩුල්ලක් නොදැවී එම ඉලක්කය පසු කරමින් ජයග්‍රහණය වාර්තා කළේය.

    ඒ අනුව 20-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය පාකිස්ථානය සහ එංගලන්තය අතර පැවැත්වීමට නියමිතව තිබේ.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    Pakistan පරදෙන chance වැඩී කියලා හිතෙන්නේ නැද්ද ද. Indian final ගියානම් cup එක අතේ වගේ කියලමයි හිතෙන්නේ