matath wela thiyenawa.
anthimata kanne nathuwa bila wamane danna giyahama wamane yanneth naha.
anthimata kanne nathuwa bila wamane danna giyahama wamane yanneth naha.
මට එහෙම වෙලා තියනවා. කාලෙකට ඉස්සෙල්ලා ඒ ගැන ලිව්වා මතකයි. ඒක හොයලා දාන්නම්.Meca ettacහිස්බඩ බිව්වොත්නං වදිනවා පුක් වෙන්න
ඒකෙන් මට එක හොඳක් උනා. මම ඊට ඉස්සෙල්ලා කවදාවත් බීලා නැති සිරිමත් ළමයෙක් කියලා අපේ ගෙදර අයටත්, ඒ ගොල්ලන්ගේ ගෙදර අයටත් ඔප්පු උනා.


ඉස්සෙල්ලම මේක බලල වරෙව් සිංහලු...පොඩි කාලේ අහපු ආතල් සින්දුවක් නේද...
අද පොඩි drink එකක් දැම්ම..වෙනදට වඩා වැදුනා කියහන්කෝ ගහපු ගමන්...
මම බැලුවා මොකෝ මේ කියල..වෙනදට එහෙම නැහැ..ඉතින් වෙරි මර ගාතේ ඔය සින්දුවත් දාගෙන ගූගල් පාරක් දැම්ම ඇයි කියල හොයන්න..
එතකොට දැනගත්තේ...
උබලට ඉක්මනට වදින්න හේතුවක් තමයි :
උබල අඩුවෙන් කෑවොත් හරි, අඩුවෙන් වතුර බිව්වොත් හරි...ඇල්කොහොල් වලට dehydrate වෙනවා...එතකොට එකක් ගහපු ගමන් මට ගාල වදිනවා..ඉතින් වදින්නේ නැතුව බොන්න නම් ඒ දවසට හොදට උදේ ඉදන් වතුර බීපල්ලා...කාපන්...බොන ගමන් කන්න එපා තොග පිටින්...තොපි කබා දායි ඊට පස්සේ...අලුත් දෙයක් දැනගත්ත නම් බම්ප් එකක් දාපියව්
හරි එහෙනම්...අපි ගියා...මේකත් අහගෙන යමු...
බොන්න බොන්න ජොලි වෙනවා..
සින්දු කෑලි කියවෙනවා..
ගහපු ගමන් සුමිහිරි පානේ...
පරණ කෙල්ලෝ සිහිවෙනවා
කඳුළු බින්දු වැගිරෙනවා
කවුද මැව්වේ සුමිහිරි පානේ...![]()

මේක මුලින්ම ආපු ඇල්බම් එක මතකද? ඒක හොයාගන්න විදියක් නැද්ද බන්![]()

Monwada bonne sirada thaama gaanata set wune naa sinhalu
balamu,,me gaanata wadinakan beela, ethanin nawathala sinduwak ehema ahagena athal eke inna one adath...![]()
