වෙසක් එකට හොද වැඩක්

nishansujeewa

Member
Jul 21, 2011
112
17
0
සල්ලි ගන්න බැහැ බන් උබට පුලුවනිනම් dvd mt ටිකක් එවපන්....
 
dvd එකට කවරයක් හදාගන්න ඕනි හොද නමක් දාල කවොරුත් එකතුවෙලා හදමු....
ඔයාලගෙන් ලැබුන සහයෝගේනම් ගොඩක් වටිනවා යාලුවනේ ..
ඔයාලටත් පුළුවනි නේද ඔයාලගේ පන්සලේ මේ දේම කරන්න.....
ඔයාල ඔක්කොමටම පින්.....
බුදු සරණයි...

හොද cover එකක් හම්බ උනොත් එක එළකිරියේ දාපන් මචං, එතකොට අපිටත් එක ගන්න පුළුවන් නේ. මටත් උබේ වැඩේ ගැන ආස හිතුන, මමත් ම්මේ වෙසක් එකට ඔය වැඩේ කරන්න උත්සහ කරනවා මචං. ජයවේවා!!
 

Ayesh1994

Member
Feb 20, 2014
11
0
0
ගොඩක් පිං සිද්දවෙන වැඩක් මචං .. අපිත් වැඩේට සෙට් .. කරමු කරමු ...
 

nishansujeewa

Member
Jul 21, 2011
112
17
0
ග්‍රැපික් ඩිසයින් කරන අයට අවස්ථාව dvd එකට කවරයක් ඩිසයින් කරන්න
ඔයාලගේ නිර්මාණය අපිට එවන්න.. හොදම වගේගේම අර්ථාන්විතව නිර්මාණය කරන්න
නමක් ඔබම යෝජනකරගන්න
මේ මගේ ඉ-මේල් එක [email protected]
මගේ බුකියේ ලින්ක් එක https://www.facebook.com/nishan.sujeewa.5
0776531558 වැඩි විස්තර සදහා

බුදු සරණයි ඔයාලට................
 

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    නියම වැඩක් මචන් කරන්න යන්නෙ. ගොඩක් සතුටුයි උබ ගැන. මගේ ගාව කවි බන නම්නෑ. එත් බොහෝම සරල ගැඹුරු ඒ වගේම අහන් ඉන්න ආස හිතෙන ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේගෙ බණ වගයක් මගේ ගාව තියෙනවා. ඔයාට ගන්න ලේසි ක්‍රමයක් කියන්නෙ. මම දෙන්නම්. ඒ වගේම රේරුකානේ හාමුදුරුවන්ගෙ පොත් තියෙනවා. ගලිගමුවෙ හාමුදුරුවන්ගෙ පොතුත් තියෙනවා. තව එලකිරියෙ සහෝදරයෙක් මට පෝස්ට් ඒකේ ගෙදරටම එවපු පානදුරේ අරිධම්ම ස්වාමීන් වහන්සේගේ සීඩී එකකුත් තියෙවා. ඒ සේරම දේන්නම්. ඔයාට ගන්න පුලුවන් විදියක් කියන්න.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම නම් කරන්න ඉන්නේ ඉස්පිරිතාලෙකට බෙහෙත් අරන් දෙන වැඩක්. මේක දත් කිබුල අයියගේ අදහසක්. ඔයා කරන්න යන වැඩෙත් ගොඩක් වටිනවා තමයි. ඒත් පුලුවන් නම් බෙහෙත් අරන් දෙනවා වගේ වැඩක් කරානම් ඒකෙන් ජීවිත බේරගන්න වුනත් පුලුවන් වෙයි සහෝ.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    කවි බන වැඩක් නෑ බන් උදේ හවා ඇහෙන්නෙ බස් වල හිටන්,, දීපන් අහන අයගේ හිත් පැහැදෙන හොඳ බණ ටිකක්... අනික ඩීවීඩී දෙනවට වඩා හොඳයි බන සීඩී දීපන්, උපාසකමල්ලට මොන ඩීවිඩි ද බන්..නා උයනේ අරියධම්ම හාමුදුරුවන්ගෙ බණ ඉතාම හොඳයි,,
    මේ තියෙන්නෙ කලින් මේකෙ බෙදල දීපු සීඩි එකේ බන ලින්ක් එක.
    https://www.mediafire.com/folder/p7d80bh07wg4g/Bana_CD-Ven._Na_Uyane_Ariyadhamma_Thero
     

    nishansujeewa

    Member
    Jul 21, 2011
    112
    17
    0
    hmm

    හොද විදියකට කරමු ඔයාලගේ අදහස් තමා ඕනි
    මම මේ කරන්න පලවෙනි වතාව
    ඔයාල නිසා ලොකු ශක්තියක් ලැබුන
    හැමෝගෙම අදහහස් ඕනි
    හොදම දේ කරනවා

    බුදු සරණයි ...............