සල්ලි ගන්න බැහැ බන් උබට පුලුවනිනම් dvd mt ටිකක් එවපන්....
N nishansujeewa Member Jul 21, 2011 112 17 0 Mar 22, 2014 #21 සල්ලි ගන්න බැහැ බන් උබට පුලුවනිනම් dvd mt ටිකක් එවපන්....
කෑප්ටන් Jack Sparrow Well-known member Jul 8, 2011 4,204 707 113 කැරිබියන් මුහුද Mar 22, 2014 #22 nishansujeewa said: dvd එකට කවරයක් හදාගන්න ඕනි හොද නමක් දාල කවොරුත් එකතුවෙලා හදමු.... ඔයාලගෙන් ලැබුන සහයෝගේනම් ගොඩක් වටිනවා යාලුවනේ .. ඔයාලටත් පුළුවනි නේද ඔයාලගේ පන්සලේ මේ දේම කරන්න..... ඔයාල ඔක්කොමටම පින්..... බුදු සරණයි... Click to expand... හොද cover එකක් හම්බ උනොත් එක එළකිරියේ දාපන් මචං, එතකොට අපිටත් එක ගන්න පුළුවන් නේ. මටත් උබේ වැඩේ ගැන ආස හිතුන, මමත් ම්මේ වෙසක් එකට ඔය වැඩේ කරන්න උත්සහ කරනවා මචං. ජයවේවා!!
nishansujeewa said: dvd එකට කවරයක් හදාගන්න ඕනි හොද නමක් දාල කවොරුත් එකතුවෙලා හදමු.... ඔයාලගෙන් ලැබුන සහයෝගේනම් ගොඩක් වටිනවා යාලුවනේ .. ඔයාලටත් පුළුවනි නේද ඔයාලගේ පන්සලේ මේ දේම කරන්න..... ඔයාල ඔක්කොමටම පින්..... බුදු සරණයි... Click to expand... හොද cover එකක් හම්බ උනොත් එක එළකිරියේ දාපන් මචං, එතකොට අපිටත් එක ගන්න පුළුවන් නේ. මටත් උබේ වැඩේ ගැන ආස හිතුන, මමත් ම්මේ වෙසක් එකට ඔය වැඩේ කරන්න උත්සහ කරනවා මචං. ජයවේවා!!
A Ayesh1994 Member Feb 20, 2014 11 0 0 Mar 22, 2014 #23 ගොඩක් පිං සිද්දවෙන වැඩක් මචං .. අපිත් වැඩේට සෙට් .. කරමු කරමු ...
N nishansujeewa Member Jul 21, 2011 112 17 0 Mar 22, 2014 #25 ග්රැපික් ඩිසයින් කරන අයට අවස්ථාව dvd එකට කවරයක් ඩිසයින් කරන්න ඔයාලගේ නිර්මාණය අපිට එවන්න.. හොදම වගේගේම අර්ථාන්විතව නිර්මාණය කරන්න නමක් ඔබම යෝජනකරගන්න මේ මගේ ඉ-මේල් එක [email protected] මගේ බුකියේ ලින්ක් එක https://www.facebook.com/nishan.sujeewa.5 0776531558 වැඩි විස්තර සදහා බුදු සරණයි ඔයාලට................
ග්රැපික් ඩිසයින් කරන අයට අවස්ථාව dvd එකට කවරයක් ඩිසයින් කරන්න ඔයාලගේ නිර්මාණය අපිට එවන්න.. හොදම වගේගේම අර්ථාන්විතව නිර්මාණය කරන්න නමක් ඔබම යෝජනකරගන්න මේ මගේ ඉ-මේල් එක [email protected] මගේ බුකියේ ලින්ක් එක https://www.facebook.com/nishan.sujeewa.5 0776531558 වැඩි විස්තර සදහා බුදු සරණයි ඔයාලට................
Mr:Virus Well-known member May 24, 2011 5,897 1,237 113 Colombo Mar 22, 2014 #27 නියම වැඩක් මචන් කරන්න යන්නෙ. ගොඩක් සතුටුයි උබ ගැන. මගේ ගාව කවි බන නම්නෑ. එත් බොහෝම සරල ගැඹුරු ඒ වගේම අහන් ඉන්න ආස හිතෙන ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේගෙ බණ වගයක් මගේ ගාව තියෙනවා. ඔයාට ගන්න ලේසි ක්රමයක් කියන්නෙ. මම දෙන්නම්. ඒ වගේම රේරුකානේ හාමුදුරුවන්ගෙ පොත් තියෙනවා. ගලිගමුවෙ හාමුදුරුවන්ගෙ පොතුත් තියෙනවා. තව එලකිරියෙ සහෝදරයෙක් මට පෝස්ට් ඒකේ ගෙදරටම එවපු පානදුරේ අරිධම්ම ස්වාමීන් වහන්සේගේ සීඩී එකකුත් තියෙවා. ඒ සේරම දේන්නම්. ඔයාට ගන්න පුලුවන් විදියක් කියන්න.
නියම වැඩක් මචන් කරන්න යන්නෙ. ගොඩක් සතුටුයි උබ ගැන. මගේ ගාව කවි බන නම්නෑ. එත් බොහෝම සරල ගැඹුරු ඒ වගේම අහන් ඉන්න ආස හිතෙන ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේගෙ බණ වගයක් මගේ ගාව තියෙනවා. ඔයාට ගන්න ලේසි ක්රමයක් කියන්නෙ. මම දෙන්නම්. ඒ වගේම රේරුකානේ හාමුදුරුවන්ගෙ පොත් තියෙනවා. ගලිගමුවෙ හාමුදුරුවන්ගෙ පොතුත් තියෙනවා. තව එලකිරියෙ සහෝදරයෙක් මට පෝස්ට් ඒකේ ගෙදරටම එවපු පානදුරේ අරිධම්ම ස්වාමීන් වහන්සේගේ සීඩී එකකුත් තියෙවා. ඒ සේරම දේන්නම්. ඔයාට ගන්න පුලුවන් විදියක් කියන්න.
N nishansujeewa Member Jul 21, 2011 112 17 0 Mar 22, 2014 #28 dvd එකකට දාල එවන්න පුලුවනිද මගේ ලිපිනය දෙන්නම්
Shamil Max Well-known member May 18, 2008 7,379 2,206 113 Boralesgamuwa Mar 22, 2014 #32 BUMP. Good Work
N nishansujeewa Member Jul 21, 2011 112 17 0 Mar 23, 2014 #33 මේ වැඩ පිළිවෙල සාර්ථක කරගන්න ඔයාලත් එකතු වෙන්න
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Mar 23, 2014 #34 මම නම් කරන්න ඉන්නේ ඉස්පිරිතාලෙකට බෙහෙත් අරන් දෙන වැඩක්. මේක දත් කිබුල අයියගේ අදහසක්. ඔයා කරන්න යන වැඩෙත් ගොඩක් වටිනවා තමයි. ඒත් පුලුවන් නම් බෙහෙත් අරන් දෙනවා වගේ වැඩක් කරානම් ඒකෙන් ජීවිත බේරගන්න වුනත් පුලුවන් වෙයි සහෝ.
මම නම් කරන්න ඉන්නේ ඉස්පිරිතාලෙකට බෙහෙත් අරන් දෙන වැඩක්. මේක දත් කිබුල අයියගේ අදහසක්. ඔයා කරන්න යන වැඩෙත් ගොඩක් වටිනවා තමයි. ඒත් පුලුවන් නම් බෙහෙත් අරන් දෙනවා වගේ වැඩක් කරානම් ඒකෙන් ජීවිත බේරගන්න වුනත් පුලුවන් වෙයි සහෝ.
පෝරිසාදයා Well-known member Oct 24, 2011 7,199 9,801 113 Mar 23, 2014 #35 කවි බන වැඩක් නෑ බන් උදේ හවා ඇහෙන්නෙ බස් වල හිටන්,, දීපන් අහන අයගේ හිත් පැහැදෙන හොඳ බණ ටිකක්... අනික ඩීවීඩී දෙනවට වඩා හොඳයි බන සීඩී දීපන්, උපාසකමල්ලට මොන ඩීවිඩි ද බන්..නා උයනේ අරියධම්ම හාමුදුරුවන්ගෙ බණ ඉතාම හොඳයි,, මේ තියෙන්නෙ කලින් මේකෙ බෙදල දීපු සීඩි එකේ බන ලින්ක් එක. https://www.mediafire.com/folder/p7d80bh07wg4g/Bana_CD-Ven._Na_Uyane_Ariyadhamma_Thero
කවි බන වැඩක් නෑ බන් උදේ හවා ඇහෙන්නෙ බස් වල හිටන්,, දීපන් අහන අයගේ හිත් පැහැදෙන හොඳ බණ ටිකක්... අනික ඩීවීඩී දෙනවට වඩා හොඳයි බන සීඩී දීපන්, උපාසකමල්ලට මොන ඩීවිඩි ද බන්..නා උයනේ අරියධම්ම හාමුදුරුවන්ගෙ බණ ඉතාම හොඳයි,, මේ තියෙන්නෙ කලින් මේකෙ බෙදල දීපු සීඩි එකේ බන ලින්ක් එක. https://www.mediafire.com/folder/p7d80bh07wg4g/Bana_CD-Ven._Na_Uyane_Ariyadhamma_Thero
පෝරිසාදයා Well-known member Oct 24, 2011 7,199 9,801 113 Mar 23, 2014 #36 CD cover eka one nam menna ekath http://www.mediafire.com/download/7na02544i9s8pc2/CD_Cover.zip
C h o p p e Well-known member Dec 27, 2010 11,916 704 113 පාතාලේ Mar 23, 2014 #38 hithunoth mama me paara Sil ganna yanawa...
N nishansujeewa Member Jul 21, 2011 112 17 0 Mar 23, 2014 #39 hmm හොද විදියකට කරමු ඔයාලගේ අදහස් තමා ඕනි මම මේ කරන්න පලවෙනි වතාව ඔයාල නිසා ලොකු ශක්තියක් ලැබුන හැමෝගෙම අදහහස් ඕනි හොදම දේ කරනවා බුදු සරණයි ...............
hmm හොද විදියකට කරමු ඔයාලගේ අදහස් තමා ඕනි මම මේ කරන්න පලවෙනි වතාව ඔයාල නිසා ලොකු ශක්තියක් ලැබුන හැමෝගෙම අදහහස් ඕනි හොදම දේ කරනවා බුදු සරණයි ...............
N nishansujeewa Member Jul 21, 2011 112 17 0 Mar 23, 2014 #40 http://www.elakiri.com/forum/showthread.php?p=16423335#post16423335