වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවේ ඇත්ත මෙන්න

1sam

Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    හැමදාම දෙකට බෙදිලා මර ගනියව් :P Volkswagen හරි BMW හරි Audi හරි කමක් නැහැ යකෝ රටේ මිනිස්සුනට් රස්සා හම්බ වෙනවා නම්. දෙපැත්තේම උන් එකයි කවුරු හරි දෙයක් කරන්න හැදුවොත් දෙයක්, ඒකට එක එක දේවල් කියනවා. මහින්ද කලත් එකයි සිරිසේන කලත් එකයි. හොඳ දේවල් අගය කරපල්ලා වැරදි දේවල් විවේචනය කරපල්ලා නැත්නම් ඉතින් තව අවුරුදු 20ක් ගිහිල්ලත් ලංකාව තියෙන තැනම තියෙයි

    I can't agree more.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    ai ban lankawe godak eun okata "වොක්ස්වැගන්" kiyanne? :P
    hari pronunciation eka "ෆොල්ක්ස්වාගන්"

    Yes. :yes:You are correct. Most of our KALU SUDDO:lol: just pronounce the English letters. But real pronunciation in Deutsh ( German language) is FOXWAGON
     
    Oct 13, 2016
    2,675
    276
    0
    හැමදාම දෙකට බෙදිලා මර ගනියව් :P Volkswagen හරි BMW හරි Audi හරි කමක් නැහැ යකෝ රටේ මිනිස්සුනට් රස්සා හම්බ වෙනවා නම්. දෙපැත්තේම උන් එකයි කවුරු හරි දෙයක් කරන්න හැදුවොත් දෙයක්, ඒකට එක එක දේවල් කියනවා. මහින්ද කලත් එකයි සිරිසේන කලත් එකයි. හොඳ දේවල් අගය කරපල්ලා වැරදි දේවල් විවේචනය කරපල්ලා නැත්නම් ඉතින් තව අවුරුදු 20ක් ගිහිල්ලත් ලංකාව තියෙන තැනම තියෙයි

    :yes::yes::yes::cool::cool:

    ලංකාවේ වෙන්නේ මේකයි බන්. මේ වගේ වැඩක් කරනවා කිව්වා ගමන් මහින්දගේ වහල්ලු ටික
    බනිනවා පලු යන්න. මොකක්ද කියල දන්නෙත් නෑ හරියට. ඕක බොරුවක් කියයි අරකයි මේකයි.

    ඒ වගේම තමයි මහින්දගේ කාලෙත් මහින්ද මොකක් හරි සංවර්දන ව්‍යාපෘතියක් පටන් ගත්තු ගමන් බනිනවා පලු යන්න. වරායේ ගලක්, වරායට නව එන්නේ නෑ, ගුවන් තොටුපොළට ගුවන් යානා එන්නේ නෑ, ක්‍රීඩාන්ගනේ සෙල්ලම් කරන්නේ නෑ, නොරෙච්චෝලේ වැඩක් නෑ, මහින්ද සල්ලි ගහන්න කරන බොරු projects කිය කියා.

    මොකද මචන් උන් ඔක්කොම පිල් බෙදිලා ඉන්නේ. උන් කැමති නෑ උන් අයිති නැති පිලේ කෙනෙක් රටට වැඩක් කරනවා දකින්න. දැක්කනේ යහපාලානේ එවුන් ආණ්ඩුව ගත්තු ගමන් ගුවන් තොටුපොළේ වී ගබඩා කරපු හැටි. රටට කෙලවුනත් කමක් නෑ උන්ට ඕනේ අනිත් පැත්තේ අය කරන දේවල් හෑල්ලු කරන්න. කඩාකප්පල් කරන්න.

    මම නම් කියන්නේ මචන් අවංකව රටට වැඩක් කරනවා නම් මොකා වුනත් කමක් නෑ. මොන පක්ෂේ වුනත් කමක් නෑ. රටට වැඩක් වෙන්නයි ඕනේ...
    :yes::yes::yes:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,861
    113
    USA
    ai ban lankawe godak eun okata "වොක්ස්වැගන්" kiyanne? :P
    hari pronunciation eka "ෆොල්ක්ස්වාගන්"
    volkswagen මේක pronounce කරන්නේ "ෆොල්ක්ස්වාගන්" කියලද බන්?
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    I can't agree more.

    wena wade nm hodai...job generate wena nisa...eth meka dapu place eka anuwa kiyanna puluwn Tax wancha karala wadi laba ganna karana wadak kiyala...anyway danma pena kiyanne nathuwa 2019 di balamu wada patan gattama
     
    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    ridila :lol:

    වොක්ස්වැගන් කර්මාන්ත... 01-04-2017 12:29 PM kuhaka wenna epa bn,ube wayasakiyada? ube nugathkama pradarshanaya karanna epa owa kiwwa kiyala anduwa wattanna ba

    වොක්ස්වැගන් කර්මාන්ත... 01-04-2017 12:28 PM kuhaka wenna epa bn,ube wayasakiyada? ube nugathkama pradarshanaya karanna epa owa kiwwa kiyala anduwa wattanna ba

    hodatama ridila 2tam ekama copy karala daala.... pau ban .... duka athi
     
    • Like
    Reactions: Jack_Sparrow

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    volkswagen මේක pronounce කරන්නේ "ෆොල්ක්ස්වාගන්" කියලද බන්?

    Deutsch walin ehemai ban. eth ara widihata kiwwath aulak ne.
    german danne nathi english un pronounce karaddi owa danne ne. volkswagon kiyala thamai kiyanne
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    volkswagen මේක pronounce කරන්නේ "ෆොල්ක්ස්වාගන්" කියලද බන්?

    ow hari widiya ehema thamai german widiyata unge nama ෆොල්ක්ස්වාගන් but english katha karana godak ratawala kiyanne volkswagen
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    හැමදාම දෙකට බෙදිලා මර ගනියව් :P Volkswagen හරි BMW හරි Audi හරි කමක් නැහැ යකෝ රටේ මිනිස්සුනට් රස්සා හම්බ වෙනවා නම්. දෙපැත්තේම උන් එකයි කවුරු හරි දෙයක් කරන්න හැදුවොත් දෙයක්, ඒකට එක එක දේවල් කියනවා. මහින්ද කලත් එකයි සිරිසේන කලත් එකයි. හොඳ දේවල් අගය කරපල්ලා වැරදි දේවල් විවේචනය කරපල්ලා නැත්නම් ඉතින් තව අවුරුදු 20ක් ගිහිල්ලත් ලංකාව තියෙන තැනම තියෙයි

    :yes::yes::yes::yes: Preciously My friend!
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    monawa hari kamak nam ban lankawata income ekak enawanam nathuwa nangi pennala akka dunna arawa mewwa nathuwa job one ban lankawata $ income one moka karath ratata hodak wenawanam echcharayi ban ratak goda yanna onenam aniwa e ratee apanayana wadi wenna one
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වොක්ස්වැගන් සමාගමට ජාත්‍යන්තර වශයෙන් ඇති වී තිබෙම නීතිමය අවහිරතා හේතුවෙන් එම සමාගමේ ආයෝජනය බාර ගැනීම ආණ්ඩුව ප‍්‍රතික්‍ෂෙප කලේ යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කරනු ලැබූ ප‍්‍රකාශය වොක්ස්වැගන් සමාගම ප‍්‍රතික්‍ෂෙප කරයි.

    සිරස රූපවාහිනිය විසින් කරන ලද විමසීමකදී සමාගමේ සන්නිවේදන අංශයේ කැතරින් හොමන් විසින් දන්වා ඇත්තේ තම සන්නායමට අදාල කිසිදු ආයෝනයක් ශ‍්‍රි ලංකාව තුල සිදු කිරීමට කිසිදු සාකච්චාවක් සිදු නොවූ බවයි.

    මේ අතර සමාගම ටයිම්ස් ඔන් ලයින් වෙබ් අඩවිය වෙත දන්වා ඇත්තේ තම සමාගම නමින් වාහන එකලස් කිරීමට ශ‍්‍රී ලංකාවේ කිසිදු පුද්ගලයෙකුට හෝ සමාගමකට අවසර දී නැති බවය.

    :rofl::rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    capture664.jpg

    ශ‍්‍රී ලංකාව තුල කිසිදු ආයෝජනයක් තම සමාගම සිදු කර නැති බවත් ඉදිරියට සිදු කිරීමටද මෙතෙක් අදහසක් නැති බවත් ජර්මානු වොක්ස්වැගන් සමාගම පවසයි.

    සමාගමේ සමුහික සංනිවේදන අංශයේ ප්‍රකාශිකා කර්ටින් හොමාන් මහත්මිය මේ බව නිල වශයෙන් සිරස රූපවාහිනිය කල විමසීමකදී මේ බව සදහන් කර ඇත.

    එමෙන්ම වොක්ස්වැගන් සමාගමේ නිල වෙබ් අඩවියේ දැක්වෙන පරිදි 2025 දක්වා වූ සමාගමේ ඉදිරි සැලසුමේ ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් කිසිදු සදහනක් නැත.

    මෙරට ආයෝජන කිරීමට වොක්ස්වැගන් සමාගම එන බවත් කුලියාපිටියේ කර්මාන්තශාලාවක් ඉදිකර තරුණ තරුණියන්ට ඉතා හොඳ ආදායම් සහිත රැකියා ලබාදීමට කටයුතු කරන බවත් අගමැතිවරයා දිගින් දිගටම ප්‍රකාශ කරන ලදී.

    පසුගිය 03 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසින් වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරිමට කුලියාපිටිය පිහිටි මහා නුගලන්ද වතුයායේ මුල්ගල තබන ලදී. එම වත්ත මහා භාරකාර දෙපාර්තමේන්තුවට අයත් ව තිබි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට පවරගෙන ජර්මනියේ වොක්ස්වගන් මෝටර් රථ නිෂ්පාදන සමාගමේ කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කිරිම බව කියමින් ලබාදෙන ලදි.

    :rofl::rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Volkswagen කියා කුට ලේඛන සකසා මහා භාරකාරයා සතු දේපළක් වූ කුලියාපිටිය මහානුගලන්ද වත්ත මංකොල්ල කයි…

    ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩල විසින් ජර්මනියේ ප්‍රධානතම මෝටර්රථ නිෂ්පාදකයාවන වොක්ෂ්වගන් Volkswagen AG සමාගමේ මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට සෙනොක් ඔටෝමොබයිල් සමාගම සමඟ ගිවිසුමකට එලබුන අතර ඒම කර්මාන්තශාලා ඉදිකිරිමට යයි පවසමින් මහා භාරකාරත්වයට අයත් කුලියාපිටිය ලබුයායේ මහානුගලන්ද වත්ත නිදහස් කරදෙන ලෙස මහා භාරකරුගෙන් ඉල්ලීමක් කලේය.

    මේ සඳහා ශ්‍රීලංකා ආයෝජන මණ්ඩලය විසින් මෙම ආයෝජනයේ ඇති වැදගත්කම මෙන්ම ඒ හරහා ප්‍රදේශයේ තරුණ තරුණියන් විශාල ප්‍රමාණයකට රැකියාවන් ලැබෙන බවත් මෙවෙනි ඔටෝමොබයිල් සාමාගමක් ලංකාවේ කර්මාන්තශාලාවක් පිහිටුවීමෙන් නවීන තාක්ෂණය රටට ලැබෙන බවත් ප්‍රකාශ කරමින් මෙම වටිනා ඉඩම ඉල්ලුම් කල අතර දිගින් දිගටම මහා භාරකාර දෙපාර්තමේන්තුව වෙත දේශපාලන මෙන්ම වෙනත් බලපෑම් මෙම ඉඩම නිදහස් කර ගැනිමට යොදා ගන්නා ලදි.

    එහෙත් මෙම ඉඩම මහා භාරකාර දෙපාර්තමේන්තුවේන් නිදහස් කර ගැනිමට BOI මගින් ඉල්ලුම් කල පරමාර්ථය සහ අරමුණ සම්පූර්ණයෙන්ම ව්‍යජ එකක් බව මේ වනවිට මහා භාරකාර දෙපාර්තමේන්තුවට ඒත්තු ගැන්වි ඇත.

    මෙසේ කරුණු හෙලිදරව් විමත් සමගම මෙම තොරතුරු මාධ්‍ය වෙත යෑම වැලක්වීමට දේශපාලන බලධාරීන් උත්සහ ගනිමින් සිටන අතර ඉදිරියේදී මේ සඳහා දෙපාර්ශවයෙන්ම ඉදිරිපත් කල ලිපි ලේඛන ජනතාවට දැක ගැනිමට හැකිවනු ඇත.
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    wena wade nm hodai...job generate wena nisa...eth meka dapu place eka anuwa kiyanna puluwn Tax wancha karala wadi laba ganna karana wadak kiyala...anyway danma pena kiyanne nathuwa 2019 di balamu wada patan gattama

    ayi ban meka dapu thana mokadda awula :confused:
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ඉස්සෙල්ලා පැට්ටේරිය හදනවා…..පස්සෙ වොක්ස්වගන් එකට එන්න කියනවා…..
    ඔන්න රනිල් ගෙ මොලේ……වොක්ස්වගන් වලත් එන්ජිම ඉස්සර තිබුණෙ පිටිපස්සෙ නේ….රනිල් ගෙත් එහෙමයි…..

    :baffled::baffled::baffled::baffled:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    වොක්ස්වැගන් සමාගමට ජාත්‍යන්තර වශයෙන් ඇති වී තිබෙම නීතිමය අවහිරතා හේතුවෙන් එම සමාගමේ ආයෝජනය බාර ගැනීම ආණ්ඩුව ප‍්‍රතික්‍ෂෙප කලේ යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කරනු ලැබූ ප‍්‍රකාශය වොක්ස්වැගන් සමාගම ප‍්‍රතික්‍ෂෙප කරයි.

    සිරස රූපවාහිනිය විසින් කරන ලද විමසීමකදී සමාගමේ සන්නිවේදන අංශයේ කැතරින් හොමන් විසින් දන්වා ඇත්තේ තම සන්නායමට අදාල කිසිදු ආයෝනයක් ශ‍්‍රි ලංකාව තුල සිදු කිරීමට කිසිදු සාකච්චාවක් සිදු නොවූ බවයි.

    මේ අතර සමාගම ටයිම්ස් ඔන් ලයින් වෙබ් අඩවිය වෙත දන්වා ඇත්තේ තම සමාගම නමින් වාහන එකලස් කිරීමට ශ‍්‍රී ලංකාවේ කිසිදු පුද්ගලයෙකුට හෝ සමාගමකට අවසර දී නැති බවය.

    :rofl::rofl:
    mona labbak hari hadala , minissunta salary ekak ena jobs laba dennai ona.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    hadana eka mokakdha kiyana dey nova minissunta vadagath venne. Minissunta ona jivath venna salary [money] .