වොක්ස්වැගන් මතකය 2

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මගේ නම සඳුන්.මට කාර් කොම්පැනියෙන් රස්සාවක් ලැබුන.මට තියෙන්නෙ හැමදාම පොල්ගහ උඩට නැගල කාර් ගෙනියන්න හම්බන්තොට වරායට එන නැව් ගනන් කරන්න.

    රස්සාවකුත් දීල කොල්ලා උඩටම ඇරල තියෙන්නේ......
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    19884415_1070809603049891_492186531546834959_n.jpg
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මම මේ කල්පනා කලේ කිවපු දේවල් වලින් මොක්නද කලේ කියල, වොල්ක්ස්වැගාන්, ගූගල් බැලූන්, හොරණ ටයර්, ප්ලැටිනම් හයිවේ,
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම මේ කල්පනා කලේ කිවපු දේවල් වලින් මොක්නද කලේ කියල, වොල්ක්ස්වැගාන්, ගූගල් බැලූන්, හොරණ ටයර්, ප්ලැටිනම් හයිවේ,
    ඔව්මයි බන් ගුගල් බැලුම අමතක උනා නෙ :D ඒකට මක් උනාද ඇත්තට :oo:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඔව්මයි බන් ගුගල් බැලුම අමතක උනා නෙ :D ඒකට මක් උනාද ඇත්තට :oo:

    යකඩ කෑලි ටික පරණ යකඩ කාරයට විකුන්නලු.