මගේ නම සඳුන්.මට කාර් කොම්පැනියෙන් රස්සාවක් ලැබුන.මට තියෙන්නෙ හැමදාම පොල්ගහ උඩට නැගල කාර් ගෙනියන්න හම්බන්තොට වරායට එන නැව් ගනන් කරන්න.
රස්සාවකුත් දීල කොල්ලා උඩටම ඇරල තියෙන්නේ......
මගේ නම සඳුන්.මට කාර් කොම්පැනියෙන් රස්සාවක් ලැබුන.මට තියෙන්නෙ හැමදාම පොල්ගහ උඩට නැගල කාර් ගෙනියන්න හම්බන්තොට වරායට එන නැව් ගනන් කරන්න.
වොක්ස්වාගන් ෆැක්ටරියක් දානවා කියලා කවුද කිව්වේ?බයියොද?
මම මේ කල්පනා කලේ කිවපු දේවල් වලින් මොක්නද කලේ කියල, වොල්ක්ස්වැගාන්, ගූගල් බැලූන්, හොරණ ටයර්, ප්ලැටිනම් හයිවේ,
ඒකට මක් උනාද ඇත්තට
ඔව්මයි බන් ගුගල් බැලුම අමතක උනා නෙඒකට මක් උනාද ඇත්තට
Masha Allah botherකොහොමද ගූ න් පී මොලේ.. මේකට තමා වෙනස කියන්නේ![]()

Masha Allah bother
Goo N P .. Allahu Puk bore
#UNP =Ponz

සදුන් බුවා
අමුතු බුවා
පිස්සු බුවා
හෝතබුවා
අන්තිමේදී ...................
රනිල් එබුවා

සදුන් බුවා
අමුතු බුවා
පිස්සු බුවා
හෝතබුවා
අන්තිමේදී ...................
රනිල් එබුවා