මෝඩ හුත්තලා මැච් බලන්න නොගියා නම් උන්ව පඩේකටවත් ගනන් නොගත්තා නම් ඔකුන් නිකම්ම අයින් වෙනවා
The current shit players are 50% responsibility of Shammi

35.48% preciselywonder how u came to that number, my calculations estimated around a 35% responsibility of Shammi.
![]()
ඉතින් අපේ උන්ට උන්ගේම recommendations fail වෙන ඒවා පවා අමතක වෙන්නේ..බලපංකො ලොන්තයො වැරදිලා හරි පක්කොන්ට ගැහුවොත්, නැත්නම් ඇෆ්ගන් උන් ලබන මාසයේ ආවාම උන්ට තැලුවොත් අපේ ගොන් හැත්තට ඔය ඔක්කොම අමතකයි. ප්රභාකරන් කිව්ව දේ සහතික ඇත්ත

වැරදි දවසේ නේ තියෙන්නේ . හෙට බිග් මැච් තුන්වෙනි දවස . ඔතන ඔය වෙලාවට හෙන භිශනේ , papare , හමුදාව පොලිසිය සෑහෙන දාල ඉන්නේ .
එක එකා ගේ ලනු කන උන් දැකල තමයි මම ඉතින් කිව්වේ .ඉතින් මට මොකෝ බං
මට තේරෙන්නේ නැත්තේ ඇයි උඹ අවුල් ගිහින් ඉන්නේ කියලා
ශම්මිට දාලා තියන හැම නූලෙම උඹ කලබල වෙලා.![]()
ශම්මිය එලවනකම් ඔතන ශම්මි ගො ගමක් ගහන්න තියෙන්නෙ බන් මන් නන් කියන්නෙ