ශම්මි එලවන්න මාර්තු පලවෙනිද කොලොබ එනවද?

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,723
    8,434
    113
    මෝඩ හුත්තලා මැච් බලන්න නොගියා නම් උන්ව පඩේකටවත් ගනන් නොගත්තා නම් ඔකුන් නිකම්ම අයින් වෙනවා
     
    • Like
    Reactions: War Fighter

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,385
    5,548
    113
    Panadura
    ඌටත් දැන් වයස 65ක් වෙන නිසා ගොඩක් දුරට ස්භාවිකවම මේ ප්‍රශ්නේ ඉවර වෙයි වගේ ඊලඟ අවුරුදු 5 යද්දී.


    ------ Post added on Feb 27, 2026 at 10:38 PM
     
    • Haha
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,152
    1
    28,763
    113
    බලපංකො ලොන්තයො වැරදිලා හරි පක්කොන්ට ගැහුවොත්, නැත්නම් ඇෆ්ගන් උන් ලබන මාසයේ ආවාම උන්ට තැලුවොත් අපේ ගොන් හැත්තට ඔය ඔක්කොම අමතකයි. ප්‍රභාකරන් කිව්ව දේ සහතික ඇත්ත
     
    • Like
    Reactions: kinkon

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,484
    13,147
    113
    🌎
    image.png
     

    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    564
    547
    93
    8
    Andromeda I
    බලපංකො ලොන්තයො වැරදිලා හරි පක්කොන්ට ගැහුවොත්, නැත්නම් ඇෆ්ගන් උන් ලබන මාසයේ ආවාම උන්ට තැලුවොත් අපේ ගොන් හැත්තට ඔය ඔක්කොම අමතකයි. ප්‍රභාකරන් කිව්ව දේ සහතික ඇත්ත
    ඉතින් අපේ උන්ට උන්ගේම recommendations fail වෙන ඒවා පවා අමතක වෙන්නේ..
    පවන් කියන එකාව දානකන් කෑගැහුව... දැන් උත් ෆේල්.. උත් ලෝන්තය... :lol:

    99% ම බුකි ජනතාවගේ ක්‍රිකට් විශ්ලේෂණ කියල වැඩක් නෑ..
    උන්වම form කරන්න ගොබබ/බොරු පොස්ට් දාන page කාරයොත් සෝක්...
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,808
    113
    වැරදි දවසේ නේ තියෙන්නේ . හෙට බිග් මැච් තුන්වෙනි දවස . ඔතන ඔය වෙලාවට හෙන භිශනේ , papare , හමුදාව පොලිසිය සෑහෙන දාල ඉන්නේ .

    ඉතින් මට මොකෝ බං

    මට තේරෙන්නේ නැත්තේ ඇයි උඹ අවුල් ගිහින් ඉන්නේ කියලා 😄

    ශම්මිට දාලා තියන හැම නූලෙම උඹ කලබල වෙලා. 🤔
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,860
    113
    එකමත් එක රටක
    ඉතින් මට මොකෝ බං

    මට තේරෙන්නේ නැත්තේ ඇයි උඹ අවුල් ගිහින් ඉන්නේ කියලා 😄

    ශම්මිට දාලා තියන හැම නූලෙම උඹ කලබල වෙලා. 🤔
    එක එකා ගේ ලනු කන උන් දැකල තමයි මම ඉතින් කිව්වේ .
    ඕව කරන්න පුලුවන් විදිය නෙවෙයි ඕක .
    ඕක අල කරන්න පුලුවන් විදිය තමයි දැන් ඔය කරන්නේ .
     
    • Wow
    Reactions: ozykolla