මෙහෙමයි මචං.
රත්නපුරේට ගිහින් එතනින් එරත්නට බස් එකක් ගන්න. එරත්නේ ඉදන් බස් තියනවා සිරිපාදෙට යන්න. හැබැයි හැම වෙලේම නෑ. සේහෙන වෙලාවකට සැරයක්. දැන්නම් කොහොමද දන්නේ නෑ. මන් ගියේ 2007 විතර. පාරවල් අන්තිමයි. බස් එකෙත් සැහෙන දුර ගියා. පස්සේ එක තැනක නතර කරලා කිව මෙතනින් එහාට බස් යන්නේ නෑ කියල.
පස්සේ එතන ඉදන් පයින් යනකොට සිරිපාදේ පැත්තට යන ලොරියක් සෙට් උනා. පොඩි ලොරි කට්ටක්. ඒකෙ නැගල කිලෝමීටර් 5ක් විතර ගියා. එකෙන් බෙහෙලා පයින් ගියේ.
නියම seen එක කියන්නේ ඔය පැත්තෙන් නගිද්දී සිරිපාදේ තියා එහෙම කියල හිතන්නවත් කන්දක් පෙන්නේ නෑ. කැලෑවක් මැද්දෙන් සේහෙන්න් දුර ගිහාම තමයි ඉස්සල්ලම සිරිප කන්න පෙන්නේ. එතනට යන්නත් පැය 5-6ක් යන්න ඕන. ඔන්න ඔය කට්ට හින්දම ගමන පට්ටම ෆන්.
අනිවා යන්න.
කොල්ලෝ සෙට් එකක් වගේ යනවනම් නියමයි. හැබෙයි අනං මනං ජරාව බීල විකාර කර කර යන්න එපා. මේ සේරම මහා අනුහස් තියන පැති.
මන් කිවේ මොකක්ද කියල තෙරුනනේ ...
තව ඕන දෙයක් තියනවනම් අහන්න..
ම්ම්ම්ම්ම්
විශේෂයෙක් බර උස්සන් යන්න එපා. ගමන් එපා වෙනවා. එක එක්කනා බදු වල බරවල් බෙදාගෙන පොඩි bag වල දාගෙන කරේ, පිටේ වගේ එල්ලගෙන අත-පය නිදහසේ යන්න. මගදි ලොකු ගිරි දුර්ග නගින්න තියනවා.
තෙරුවන් සරණින් පරිස්සමෙන් ගිහින් එන්න,
ඇවිත් එලකිරියට pics ටිකකුත් දාන්න.
ඔව් යාලු, ඒ පැත්ත මාරම ලස්සනයි. හැටන් පැත්ත තනිකරම පඩි විතරනේ. අනික මිනිස්සු වානිජකරණය වෙලා. හැම දෙයක්ම සල්ලි වලට. එත් අර පස්සේ ඉන්නේ අහිංසක මිනිස්සු. හරිම හොදයි. අනික පඩි නැගිල්ලක් නෑ. මහා ඝන කැලෑවක් මැද්දෙන් යන්න තියෙන්නේ. කඳු වගේ නගින්න තියනවා. ගල් තියල පඩි හදල තියෙන්නේ. සේරම natural.
අනිවාර්යෙන් එක පාරක් හරි යන්න.
දිය ඇලි, වතුර පරවල්, කඳු, ගස්කොළන් බල බල යන ලස්සන ගමනක්.
සුභ ගමන්.
මම ඇහැලියගොඩ ඉන්නෙ. රත්නපුරෙන් එරත්නට බස් තියෙනව කියල මමනම් අහල නෑ. එරත්න බස් තියෙන්නෙ කුරුවිට. එතන බස් සහ ලොරි බාග තමයි තියන්නෙ යන්න.(ඉස්සරනම් තිබුනෙ වැඩිපුර ලොරිම තමයි )පැය භගෙකට සැරයක් විතර බස් තියෙනව මම හිතන්නෙ.උදේ 6.00 වගේ ඉඳල බස් තියෙනව. 2007 දි ගියාට වඩා ලඟට දැන් බස් යනව. පුලුවන් තරම් උදෙන් ගියොත් හොඳයි මචන් මොකද ගමනේ මුල් පැය දෙක වගේ අව්වෙ තමයි යන්න වෙන්නේ. අපි හැමදාම යන්නේ එරත්න පාරෙන්. අපිත් ගෙදර අය මේ 14-15 යන්න හිතන් ඉන්නෙ. හැබැයි තාම ශුවර් නෑ.
මම ඇහැලියගොඩ ඉන්නෙ. රත්නපුරෙන් එරත්නට බස් තියෙනව කියල මමනම් අහල නෑ. එරත්න බස් තියෙන්නෙ කුරුවිට. එතන බස් සහ ලොරි බාග තමයි තියන්නෙ යන්න.(ඉස්සරනම් තිබුනෙ වැඩිපුර ලොරිම තමයි )පැය භගෙකට සැරයක් විතර බස් තියෙනව මම හිතන්නෙ.උදේ 6.00 වගේ ඉඳල බස් තියෙනව. 2007 දි ගියාට වඩා ලඟට දැන් බස් යනව. පුලුවන් තරම් උදෙන් ගියොත් හොඳයි මචන් මොකද ගමනේ මුල් පැය දෙක වගේ අව්වෙ තමයි යන්න වෙන්නේ. අපි හැමදාම යන්නේ එරත්න පාරෙන්. අපිත් ගෙදර අය මේ 14-15 යන්න හිතන් ඉන්නෙ. හැබැයි තාම ශුවර් නෑ. [/Q
කොහොමත් මචන් සිරීපාදෙ යන්වා නම් වාහනයක් හයර් කරන් යන එක තමා හොද ..විශේශයෙන් පවුලේ අය යනවා නම් ..මොකද ගිහිල්ලා එනකොට තියන මන්සියට පාරෙ බස් වල ගාටන්න ගිහාම හොද පන එපා වෙනවා
අපි වාහානේක යන්න හිතාගෙන ඉන්නේ මචන්මෙහෙමයි මචං.
රත්නපුරේට ගිහින් එතනින් එරත්නට බස් එකක් ගන්න. එරත්නේ ඉදන් බස් තියනවා සිරිපාදෙට යන්න. හැබැයි හැම වෙලේම නෑ. සේහෙන වෙලාවකට සැරයක්. දැන්නම් කොහොමද දන්නේ නෑ. මන් ගියේ 2007 විතර. පාරවල් අන්තිමයි. බස් එකෙත් සැහෙන දුර ගියා. පස්සේ එක තැනක නතර කරලා කිව මෙතනින් එහාට බස් යන්නේ නෑ කියල.
පස්සේ එතන ඉදන් පයින් යනකොට සිරිපාදේ පැත්තට යන ලොරියක් සෙට් උනා. පොඩි ලොරි කට්ටක්. ඒකෙ නැගල කිලෝමීටර් 5ක් විතර ගියා. එකෙන් බෙහෙලා පයින් ගියේ.
නියම seen එක කියන්නේ ඔය පැත්තෙන් නගිද්දී සිරිපාදේ තියා එහෙම කියල හිතන්නවත් කන්දක් පෙන්නේ නෑ. කැලෑවක් මැද්දෙන් සේහෙන්න් දුර ගිහාම තමයි ඉස්සල්ලම සිරිප කන්න පෙන්නේ. එතනට යන්නත් පැය 5-6ක් යන්න ඕන. ඔන්න ඔය කට්ට හින්දම ගමන පට්ටම ෆන්.
අනිවා යන්න.
කොල්ලෝ සෙට් එකක් වගේ යනවනම් නියමයි. හැබෙයි අනං මනං ජරාව බීල විකාර කර කර යන්න එපා. මේ සේරම මහා අනුහස් තියන පැති.
මන් කිවේ මොකක්ද කියල තෙරුනනේ ...
තව ඕන දෙයක් තියනවනම් අහන්න..
ම්ම්ම්ම්ම්
විශේෂයෙක් බර උස්සන් යන්න එපා. ගමන් එපා වෙනවා. එක එක්කනා බදු වල බරවල් බෙදාගෙන පොඩි bag වල දාගෙන කරේ, පිටේ වගේ එල්ලගෙන අත-පය නිදහසේ යන්න. මගදි ලොකු ගිරි දුර්ග නගින්න තියනවා.
තෙරුවන් සරණින් පරිස්සමෙන් ගිහින් එන්න,
ඇවිත් එලකිරියට pics ටිකකුත් දාන්න.
ඔව් යාලු, ඒ පැත්ත මාරම ලස්සනයි. හැටන් පැත්ත තනිකරම පඩි විතරනේ. අනික මිනිස්සු වානිජකරණය වෙලා. හැම දෙයක්ම සල්ලි වලට. එත් අර පස්සේ ඉන්නේ අහිංසක මිනිස්සු. හරිම හොදයි. අනික පඩි නැගිල්ලක් නෑ. මහා ඝන කැලෑවක් මැද්දෙන් යන්න තියෙන්නේ. කඳු වගේ නගින්න තියනවා. ගල් තියල පඩි හදල තියෙන්නේ. සේරම natural.
සුභ ගමන්.
ඔව් යාලු, ඒ පැත්ත මාරම ලස්සනයි.
අනිවාර්යෙන් එක පාරක් හරි යන්න.
දිය ඇලි, වතුර පරවල්, කඳු, ගස්කොළන් බල බල යන ලස්සන ගමනක්.
සුභ ගමන්.

මම ඇහැලියගොඩ ඉන්නෙ. රත්නපුරෙන් එරත්නට බස් තියෙනව කියල මමනම් අහල නෑ. එරත්න බස් තියෙන්නෙ කුරුවිට. එතන බස් සහ ලොරි බාග තමයි තියන්නෙ යන්න.(ඉස්සරනම් තිබුනෙ වැඩිපුර ලොරිම තමයි )පැය භගෙකට සැරයක් විතර බස් තියෙනව මම හිතන්නෙ.උදේ 6.00 වගේ ඉඳල බස් තියෙනව. 2007 දි ගියාට වඩා ලඟට දැන් බස් යනව. පුලුවන් තරම් උදෙන් ගියොත් හොඳයි මචන් මොකද ගමනේ මුල් පැය දෙක වගේ අව්වෙ තමයි යන්න වෙන්නේ. අපි හැමදාම යන්නේ එරත්න පාරෙන්. අපිත් ගෙදර අය මේ 14-15 යන්න හිතන් ඉන්නෙ. හැබැයි තාම ශුවර් නෑ. [/Q
කොහොමත් මචන් සිරීපාදෙ යන්වා නම් වාහනයක් හයර් කරන් යන එක තමා හොද ..විශේශයෙන් පවුලේ අය යනවා නම් ..මොකද ගිහිල්ලා එනකොට තියන මන්සියට පාරෙ බස් වල ගාටන්න ගිහාම හොද පන එපා වෙනවා
![]()
අපිත් යන්නේ 15,16මම ඇහැලියගොඩ ඉන්නෙ. රත්නපුරෙන් එරත්නට බස් තියෙනව කියල මමනම් අහල නෑ. එරත්න බස් තියෙන්නෙ කුරුවිට. එතන බස් සහ ලොරි බාග තමයි තියන්නෙ යන්න.(ඉස්සරනම් තිබුනෙ වැඩිපුර ලොරිම තමයි )පැය භගෙකට සැරයක් විතර බස් තියෙනව මම හිතන්නෙ.උදේ 6.00 වගේ ඉඳල බස් තියෙනව. 2007 දි ගියාට වඩා ලඟට දැන් බස් යනව. පුලුවන් තරම් උදෙන් ගියොත් හොඳයි මචන් මොකද ගමනේ මුල් පැය දෙක වගේ අව්වෙ තමයි යන්න වෙන්නේ. අපි හැමදාම යන්නේ එරත්න පාරෙන්. අපිත් ගෙදර අය මේ 14-15 යන්න හිතන් ඉන්නෙ. හැබැයි තාම ශුවර් නෑ.
අපි වාහානේක යන්න හිතාගෙන ඉන්නේ මචන්
බස් කෙස් එක නම් වෙන එකක් නැහැ අපි හවස තමයි නගින හිතාගෙන ඉන්නේ පාරේ ලයිට් තියෙනවා ද ?
අර කිවා වගේ බඩු බර බෙදා ගෙන යන්න ඔනා
සෙනග ඉනව ද ඔය පාරේ

ගිහින් ඇවිත් දවස් 2ක් වත් නිවාඩු දාන්න වෙයි වගේඔන්න තියන හැටන් පැත්තෙනුයි එරත්න පැත්තෙනුයි සිරිප මළුවට දුර බලන්න පොඩි උදව්වක්. මන් දෙන හදිසියට හැදුවේ,
![]()
බලන්න පාරවල් දෙකේ වෙනස. දුර,
15 සෙනසුරාදා බන් යන්නේ එදාට වැඩ බන් ඔෆිස් එකේ සෙට් එක යන්න නිසා නිවාඩු දාන්නත් බැහැ නේ ඔක්කොටම 2 ඔෆ් වෙලා කොලඹින් පිටත් වෙන්න ඉන්නේ නගින්න පටන් ගන්නකොට 7 වත් වෙයි එනකොට ලස්සන බලන්න පුළුවනිනේමේක තමයි සෙනඟ අඩුම පාර.
මුල හරියෙනම් ලයිට් ශුවර් නෑ මචන්.කොහොමත් අපි යන්නෙ උදේ නිසා දන්නෙ නෑ.
අපරාදෙබං රෑ යන්නෙ. ලස්සන බලන්න බැරිවෙනවනෙ![]()
15 සෙනසුරාදා බන් යන්නේ එදාට වැඩ බන් ඔෆිස් එකේ සෙට් එක යන්න නිසා නිවාඩු දාන්නත් බැහැ නේ ඔක්කොටම 2 ඔෆ් වෙලා කොලඹින් පිටත් වෙන්න ඉන්නේ නගින්න පටන් ගන්නකොට 7 වත් වෙයි එනකොට ලස්සන බලන්න පුළුවනිනේ

සුභ ගමන් මචන්. පරිස්සමෙන් කරුණාකරල වරෙන්.

මෙහෙමයි මචං.
රත්නපුරේට ගිහින් එතනින් එරත්නට බස් එකක් ගන්න. එරත්නේ ඉදන් බස් තියනවා සිරිපාදෙට යන්න. හැබැයි හැම වෙලේම නෑ. සේහෙන වෙලාවකට සැරයක්. දැන්නම් කොහොමද දන්නේ නෑ. මන් ගියේ 2007 විතර. පාරවල් අන්තිමයි. බස් එකෙත් සැහෙන දුර ගියා. පස්සේ එක තැනක නතර කරලා කිව මෙතනින් එහාට බස් යන්නේ නෑ කියල.
පස්සේ එතන ඉදන් පයින් යනකොට සිරිපාදේ පැත්තට යන ලොරියක් සෙට් උනා. පොඩි ලොරි කට්ටක්. ඒකෙ නැගල කිලෝමීටර් 5ක් විතර ගියා. එකෙන් බෙහෙලා පයින් ගියේ.
නියම seen එක කියන්නේ ඔය පැත්තෙන් නගිද්දී සිරිපාදේ තියා එහෙම කියල හිතන්නවත් කන්දක් පෙන්නේ නෑ. කැලෑවක් මැද්දෙන් සේහෙන්න් දුර ගිහාම තමයි ඉස්සල්ලම සිරිප කන්න පෙන්නේ. එතනට යන්නත් පැය 5-6ක් යන්න ඕන. ඔන්න ඔය කට්ට හින්දම ගමන පට්ටම ෆන්.
අනිවා යන්න.
කොල්ලෝ සෙට් එකක් වගේ යනවනම් නියමයි. හැබෙයි අනං මනං ජරාව බීල විකාර කර කර යන්න එපා. මේ සේරම මහා අනුහස් තියන පැති.
මන් කිවේ මොකක්ද කියල තෙරුනනේ ...
තව ඕන දෙයක් තියනවනම් අහන්න..
ම්ම්ම්ම්ම්
විශේෂයෙක් බර උස්සන් යන්න එපා. ගමන් එපා වෙනවා. එක එක්කනා බදු වල බරවල් බෙදාගෙන පොඩි bag වල දාගෙන කරේ, පිටේ වගේ එල්ලගෙන අත-පය නිදහසේ යන්න. මගදි ලොකු ගිරි දුර්ග නගින්න තියනවා.
තෙරුවන් සරණින් පරිස්සමෙන් ගිහින් එන්න,
ඇවිත් එලකිරියට pics ටිකකුත් දාන්න.

සෙට් වෙයන්කො යන්න අපි එක්කපින් සිද්ධ වෙනව විස්තර වලට.. අනිවා පින්තූර දාන්නන් ඇවිත්![]()
15.16 Machan api yannea oyala bahinakota api naginawaඅපිත් 14,15 වගේ තමයි යන්න හිතන් ඉන්නෙ. සමහරවිට අපි අපි සිරීපාද අඩවියේදි මුනගැහෙයි..

පින් සිද්ධ වෙනව විස්තර වලට.. අනිවා පින්තූර දාන්නන් ඇවිත්![]()