ශ්‍රි පාද අඩවිය

D1987

Member
Mar 20, 2013
515
92
0
Colombo
මෙහෙමයි මචං.
රත්නපුරේට ගිහින් එතනින් එරත්නට බස් එකක් ගන්න. එරත්නේ ඉදන් බස් තියනවා සිරිපාදෙට යන්න. හැබැයි හැම වෙලේම නෑ. සේහෙන වෙලාවකට සැරයක්. දැන්නම් කොහොමද දන්නේ නෑ. මන් ගියේ 2007 විතර. පාරවල් අන්තිමයි. බස් එකෙත් සැහෙන දුර ගියා. පස්සේ එක තැනක නතර කරලා කිව මෙතනින් එහාට බස් යන්නේ නෑ කියල.

:angry::angry::angry:

පස්සේ එතන ඉදන් පයින් යනකොට සිරිපාදේ පැත්තට යන ලොරියක් සෙට් උනා. පොඩි ලොරි කට්ටක්. ඒකෙ නැගල කිලෝමීටර් 5ක් විතර ගියා. එකෙන් බෙහෙලා පයින් ගියේ.

නියම seen එක කියන්නේ ඔය පැත්තෙන් නගිද්දී සිරිපාදේ තියා එහෙම කියල හිතන්නවත් කන්දක් පෙන්නේ නෑ. කැලෑවක් මැද්දෙන් සේහෙන්න් දුර ගිහාම තමයි ඉස්සල්ලම සිරිප කන්න පෙන්නේ. එතනට යන්නත් පැය 5-6ක් යන්න ඕන. ඔන්න ඔය කට්ට හින්දම ගමන පට්ටම ෆන්.

අනිවා යන්න.
කොල්ලෝ සෙට් එකක් වගේ යනවනම් නියමයි. හැබෙයි අනං මනං ජරාව බීල විකාර කර කර යන්න එපා. මේ සේරම මහා අනුහස් තියන පැති.
:shocked::shocked:

මන් කිවේ මොකක්ද කියල තෙරුනනේ ...

තව ඕන දෙයක් තියනවනම් අහන්න..

ම්ම්ම්ම්ම්

විශේෂයෙක් බර උස්සන් යන්න එපා. ගමන් එපා වෙනවා. එක එක්කනා බදු වල බරවල් බෙදාගෙන පොඩි bag වල දාගෙන කරේ, පිටේ වගේ එල්ලගෙන අත-පය නිදහසේ යන්න. මගදි ලොකු ගිරි දුර්ග නගින්න තියනවා.

තෙරුවන් සරණින් පරිස්සමෙන් ගිහින් එන්න,
ඇවිත් එලකිරියට pics ටිකකුත් දාන්න.

මම ඇහැලියගොඩ ඉන්නෙ. රත්නපුරෙන් එරත්නට බස් තියෙනව කියල මමනම් අහල නෑ. එරත්න බස් තියෙන්නෙ කුරුවිට. එතන බස් සහ ලොරි බාග තමයි තියන්නෙ යන්න.(ඉස්සරනම් තිබුනෙ වැඩිපුර ලොරිම තමයි )පැය භගෙකට සැරයක් විතර බස් තියෙනව මම හිතන්නෙ.උදේ 6.00 වගේ ඉඳල බස් තියෙනව. 2007 දි ගියාට වඩා ලඟට දැන් බස් යනව. පුලුවන් තරම් උදෙන් ගියොත් හොඳයි මචන් මොකද ගමනේ මුල් පැය දෙක වගේ අව්වෙ තමයි යන්න වෙන්නේ. අපි හැමදාම යන්නේ එරත්න පාරෙන්. අපිත් ගෙදර අය මේ 14-15 යන්න හිතන් ඉන්නෙ. හැබැයි තාම ශුවර් නෑ.
 
dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113

    ඔව් යාලු, ඒ පැත්ත මාරම ලස්සනයි. හැටන් පැත්ත තනිකරම පඩි විතරනේ. අනික මිනිස්සු වානිජකරණය වෙලා. හැම දෙයක්ම සල්ලි වලට. එත් අර පස්සේ ඉන්නේ අහිංසක මිනිස්සු. හරිම හොදයි. අනික පඩි නැගිල්ලක් නෑ. මහා ඝන කැලෑවක් මැද්දෙන් යන්න තියෙන්නේ. කඳු වගේ නගින්න තියනවා. ගල් තියල පඩි හදල තියෙන්නේ. සේරම natural.

    අනිවාර්යෙන් එක පාරක් හරි යන්න.

    දිය ඇලි, වතුර පරවල්, කඳු, ගස්කොළන් බල බල යන ලස්සන ගමනක්.

    සුභ ගමන්.

    අනිවාරෙයින් යන්න ඕනි බන් ..මගේ යාලුවෙක් එක පාරක් ගිහින් තිබ්බා අවාරෙ ..මාර ගතිලු ..
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    ඔන්න තියන හැටන් පැත්තෙනුයි එරත්න පැත්තෙනුයි සිරිප මළුවට දුර බලන්න පොඩි උදව්වක්. මන් දෙන හදිසියට හැදුවේ,

    a7gw.jpg

    බලන්න පාරවල් දෙකේ වෙනස. දුර,
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    මම ඇහැලියගොඩ ඉන්නෙ. රත්නපුරෙන් එරත්නට බස් තියෙනව කියල මමනම් අහල නෑ. එරත්න බස් තියෙන්නෙ කුරුවිට. එතන බස් සහ ලොරි බාග තමයි තියන්නෙ යන්න.(ඉස්සරනම් තිබුනෙ වැඩිපුර ලොරිම තමයි )පැය භගෙකට සැරයක් විතර බස් තියෙනව මම හිතන්නෙ.උදේ 6.00 වගේ ඉඳල බස් තියෙනව. 2007 දි ගියාට වඩා ලඟට දැන් බස් යනව. පුලුවන් තරම් උදෙන් ගියොත් හොඳයි මචන් මොකද ගමනේ මුල් පැය දෙක වගේ අව්වෙ තමයි යන්න වෙන්නේ. අපි හැමදාම යන්නේ එරත්න පාරෙන්. අපිත් ගෙදර අය මේ 14-15 යන්න හිතන් ඉන්නෙ. හැබැයි තාම ශුවර් නෑ.

    ඔයා හරියටම හරි. අපි කුරුවිටට ගිහින් ගියේ, මට අමතකවිමක්...

    ඔව් උදේම යන්න ඕන. අපි දවල් 1 ට නගින්න ගත්තේ. පාන්දර 5 යි නැගල ඉවර වෙනකොට. වයස අයත් ගියා. අපි හෙමිට නැග්ගේ....
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මම ඇහැලියගොඩ ඉන්නෙ. රත්නපුරෙන් එරත්නට බස් තියෙනව කියල මමනම් අහල නෑ. එරත්න බස් තියෙන්නෙ කුරුවිට. එතන බස් සහ ලොරි බාග තමයි තියන්නෙ යන්න.(ඉස්සරනම් තිබුනෙ වැඩිපුර ලොරිම තමයි )පැය භගෙකට සැරයක් විතර බස් තියෙනව මම හිතන්නෙ.උදේ 6.00 වගේ ඉඳල බස් තියෙනව. 2007 දි ගියාට වඩා ලඟට දැන් බස් යනව. පුලුවන් තරම් උදෙන් ගියොත් හොඳයි මචන් මොකද ගමනේ මුල් පැය දෙක වගේ අව්වෙ තමයි යන්න වෙන්නේ. අපි හැමදාම යන්නේ එරත්න පාරෙන්. අපිත් ගෙදර අය මේ 14-15 යන්න හිතන් ඉන්නෙ. හැබැයි තාම ශුවර් නෑ. [/Q

    කොහොමත් මචන් සිරීපාදෙ යන්වා නම් වාහනයක් හයර් කරන් යන එක තමා හොද ..විශේශයෙන් පවුලේ අය යනවා නම් ..මොකද ගිහිල්ලා එනකොට තියන මන්සියට පාරෙ බස් වල ගාටන්න ගිහාම හොද පන එපා වෙනවා
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මෙහෙමයි මචං.
    රත්නපුරේට ගිහින් එතනින් එරත්නට බස් එකක් ගන්න. එරත්නේ ඉදන් බස් තියනවා සිරිපාදෙට යන්න. හැබැයි හැම වෙලේම නෑ. සේහෙන වෙලාවකට සැරයක්. දැන්නම් කොහොමද දන්නේ නෑ. මන් ගියේ 2007 විතර. පාරවල් අන්තිමයි. බස් එකෙත් සැහෙන දුර ගියා. පස්සේ එක තැනක නතර කරලා කිව මෙතනින් එහාට බස් යන්නේ නෑ කියල.

    :angry::angry::angry:

    පස්සේ එතන ඉදන් පයින් යනකොට සිරිපාදේ පැත්තට යන ලොරියක් සෙට් උනා. පොඩි ලොරි කට්ටක්. ඒකෙ නැගල කිලෝමීටර් 5ක් විතර ගියා. එකෙන් බෙහෙලා පයින් ගියේ.

    නියම seen එක කියන්නේ ඔය පැත්තෙන් නගිද්දී සිරිපාදේ තියා එහෙම කියල හිතන්නවත් කන්දක් පෙන්නේ නෑ. කැලෑවක් මැද්දෙන් සේහෙන්න් දුර ගිහාම තමයි ඉස්සල්ලම සිරිප කන්න පෙන්නේ. එතනට යන්නත් පැය 5-6ක් යන්න ඕන. ඔන්න ඔය කට්ට හින්දම ගමන පට්ටම ෆන්.

    අනිවා යන්න.
    කොල්ලෝ සෙට් එකක් වගේ යනවනම් නියමයි. හැබෙයි අනං මනං ජරාව බීල විකාර කර කර යන්න එපා. මේ සේරම මහා අනුහස් තියන පැති.
    :shocked::shocked:

    මන් කිවේ මොකක්ද කියල තෙරුනනේ ...

    තව ඕන දෙයක් තියනවනම් අහන්න..

    ම්ම්ම්ම්ම්

    විශේෂයෙක් බර උස්සන් යන්න එපා. ගමන් එපා වෙනවා. එක එක්කනා බදු වල බරවල් බෙදාගෙන පොඩි bag වල දාගෙන කරේ, පිටේ වගේ එල්ලගෙන අත-පය නිදහසේ යන්න. මගදි ලොකු ගිරි දුර්ග නගින්න තියනවා.

    තෙරුවන් සරණින් පරිස්සමෙන් ගිහින් එන්න,
    ඇවිත් එලකිරියට pics ටිකකුත් දාන්න.
    අපි වාහානේක යන්න හිතාගෙන ඉන්නේ මචන්
    බස් කෙස් එක නම් වෙන එකක් නැහැ අපි හවස තමයි නගින හිතාගෙන ඉන්නේ පාරේ ලයිට් තියෙනවා ද ?
    අර කිවා වගේ බඩු බර බෙදා ගෙන යන්න ඔනා
    සෙනග ඉනව ද ඔය පාරේ
     
    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo

    ඔව් යාලු, ඒ පැත්ත මාරම ලස්සනයි. හැටන් පැත්ත තනිකරම පඩි විතරනේ. අනික මිනිස්සු වානිජකරණය වෙලා. හැම දෙයක්ම සල්ලි වලට. එත් අර පස්සේ ඉන්නේ අහිංසක මිනිස්සු. හරිම හොදයි. අනික පඩි නැගිල්ලක් නෑ. මහා ඝන කැලෑවක් මැද්දෙන් යන්න තියෙන්නේ. කඳු වගේ නගින්න තියනවා. ගල් තියල පඩි හදල තියෙන්නේ. සේරම natural.

    සුභ ගමන්.

    රත්නපුර පාරෙත් පඩි ඔක්කොම දැන් හදල තියෙන්නෙ. තාම එරත්නෙ තමා හදල නැත්තෙ

    ඔව් යාලු, ඒ පැත්ත මාරම ලස්සනයි.

    අනිවාර්යෙන් එක පාරක් හරි යන්න.

    දිය ඇලි, වතුර පරවල්, කඳු, ගස්කොළන් බල බල යන ලස්සන ගමනක්.

    සුභ ගමන්.

    :yes::yes::yes::yes::yes:
     
    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    මම ඇහැලියගොඩ ඉන්නෙ. රත්නපුරෙන් එරත්නට බස් තියෙනව කියල මමනම් අහල නෑ. එරත්න බස් තියෙන්නෙ කුරුවිට. එතන බස් සහ ලොරි බාග තමයි තියන්නෙ යන්න.(ඉස්සරනම් තිබුනෙ වැඩිපුර ලොරිම තමයි )පැය භගෙකට සැරයක් විතර බස් තියෙනව මම හිතන්නෙ.උදේ 6.00 වගේ ඉඳල බස් තියෙනව. 2007 දි ගියාට වඩා ලඟට දැන් බස් යනව. පුලුවන් තරම් උදෙන් ගියොත් හොඳයි මචන් මොකද ගමනේ මුල් පැය දෙක වගේ අව්වෙ තමයි යන්න වෙන්නේ. අපි හැමදාම යන්නේ එරත්න පාරෙන්. අපිත් ගෙදර අය මේ 14-15 යන්න හිතන් ඉන්නෙ. හැබැයි තාම ශුවර් නෑ. [/Q

    කොහොමත් මචන් සිරීපාදෙ යන්වා නම් වාහනයක් හයර් කරන් යන එක තමා හොද ..විශේශයෙන් පවුලේ අය යනවා නම් ..මොකද ගිහිල්ලා එනකොට තියන මන්සියට පාරෙ බස් වල ගාටන්න ගිහාම හොද පන එපා වෙනවා

    :yes::yes::yes::yes::yes:
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මම ඇහැලියගොඩ ඉන්නෙ. රත්නපුරෙන් එරත්නට බස් තියෙනව කියල මමනම් අහල නෑ. එරත්න බස් තියෙන්නෙ කුරුවිට. එතන බස් සහ ලොරි බාග තමයි තියන්නෙ යන්න.(ඉස්සරනම් තිබුනෙ වැඩිපුර ලොරිම තමයි )පැය භගෙකට සැරයක් විතර බස් තියෙනව මම හිතන්නෙ.උදේ 6.00 වගේ ඉඳල බස් තියෙනව. 2007 දි ගියාට වඩා ලඟට දැන් බස් යනව. පුලුවන් තරම් උදෙන් ගියොත් හොඳයි මචන් මොකද ගමනේ මුල් පැය දෙක වගේ අව්වෙ තමයි යන්න වෙන්නේ. අපි හැමදාම යන්නේ එරත්න පාරෙන්. අපිත් ගෙදර අය මේ 14-15 යන්න හිතන් ඉන්නෙ. හැබැයි තාම ශුවර් නෑ.
    අපිත් යන්නේ 15,16
    අපි නගින හිතාගෙන්න ඉන්නේ හවස ලයිට් තියෙනව ද ?
     
    Last edited:

    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    අපි වාහානේක යන්න හිතාගෙන ඉන්නේ මචන්
    බස් කෙස් එක නම් වෙන එකක් නැහැ අපි හවස තමයි නගින හිතාගෙන ඉන්නේ පාරේ ලයිට් තියෙනවා ද ?
    අර කිවා වගේ බඩු බර බෙදා ගෙන යන්න ඔනා
    සෙනග ඉනව ද ඔය පාරේ

    මේක තමයි සෙනඟ අඩුම පාර.

    මුල හරියෙනම් ලයිට් ශුවර් නෑ මචන්.කොහොමත් අපි යන්නෙ උදේ නිසා දන්නෙ නෑ.

    අපරාදෙබං රෑ යන්නෙ. ලස්සන බලන්න බැරිවෙනවනෙ:confused::confused::confused:
     
    • Like
    Reactions: Aktamge

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ඔන්න තියන හැටන් පැත්තෙනුයි එරත්න පැත්තෙනුයි සිරිප මළුවට දුර බලන්න පොඩි උදව්වක්. මන් දෙන හදිසියට හැදුවේ,

    a7gw.jpg

    බලන්න පාරවල් දෙකේ වෙනස. දුර,
    ගිහින් ඇවිත් දවස් 2ක් වත් නිවාඩු දාන්න වෙයි වගේ
    තැන්ස් යාළු
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මේක තමයි සෙනඟ අඩුම පාර.

    මුල හරියෙනම් ලයිට් ශුවර් නෑ මචන්.කොහොමත් අපි යන්නෙ උදේ නිසා දන්නෙ නෑ.

    අපරාදෙබං රෑ යන්නෙ. ලස්සන බලන්න බැරිවෙනවනෙ:confused::confused::confused:
    15 සෙනසුරාදා බන් යන්නේ එදාට වැඩ බන් ඔෆිස් එකේ සෙට් එක යන්න නිසා නිවාඩු දාන්නත් බැහැ නේ ඔක්කොටම 2 ඔෆ් වෙලා කොලඹින් පිටත් වෙන්න ඉන්නේ නගින්න පටන් ගන්නකොට 7 වත් වෙයි එනකොට ලස්සන බලන්න පුළුවනිනේ
     
    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    15 සෙනසුරාදා බන් යන්නේ එදාට වැඩ බන් ඔෆිස් එකේ සෙට් එක යන්න නිසා නිවාඩු දාන්නත් බැහැ නේ ඔක්කොටම 2 ඔෆ් වෙලා කොලඹින් පිටත් වෙන්න ඉන්නේ නගින්න පටන් ගන්නකොට 7 වත් වෙයි එනකොට ලස්සන බලන්න පුළුවනිනේ

    :yes::yes::yes: සුභ ගමන් මචන්. පරිස්සමෙන් කරුණාකරල වරෙන්.:D:D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙහෙමයි මචං.
    රත්නපුරේට ගිහින් එතනින් එරත්නට බස් එකක් ගන්න. එරත්නේ ඉදන් බස් තියනවා සිරිපාදෙට යන්න. හැබැයි හැම වෙලේම නෑ. සේහෙන වෙලාවකට සැරයක්. දැන්නම් කොහොමද දන්නේ නෑ. මන් ගියේ 2007 විතර. පාරවල් අන්තිමයි. බස් එකෙත් සැහෙන දුර ගියා. පස්සේ එක තැනක නතර කරලා කිව මෙතනින් එහාට බස් යන්නේ නෑ කියල.

    :angry::angry::angry:

    පස්සේ එතන ඉදන් පයින් යනකොට සිරිපාදේ පැත්තට යන ලොරියක් සෙට් උනා. පොඩි ලොරි කට්ටක්. ඒකෙ නැගල කිලෝමීටර් 5ක් විතර ගියා. එකෙන් බෙහෙලා පයින් ගියේ.

    නියම seen එක කියන්නේ ඔය පැත්තෙන් නගිද්දී සිරිපාදේ තියා එහෙම කියල හිතන්නවත් කන්දක් පෙන්නේ නෑ. කැලෑවක් මැද්දෙන් සේහෙන්න් දුර ගිහාම තමයි ඉස්සල්ලම සිරිප කන්න පෙන්නේ. එතනට යන්නත් පැය 5-6ක් යන්න ඕන. ඔන්න ඔය කට්ට හින්දම ගමන පට්ටම ෆන්.

    අනිවා යන්න.
    කොල්ලෝ සෙට් එකක් වගේ යනවනම් නියමයි. හැබෙයි අනං මනං ජරාව බීල විකාර කර කර යන්න එපා. මේ සේරම මහා අනුහස් තියන පැති.
    :shocked::shocked:

    මන් කිවේ මොකක්ද කියල තෙරුනනේ ...

    තව ඕන දෙයක් තියනවනම් අහන්න..

    ම්ම්ම්ම්ම්

    විශේෂයෙක් බර උස්සන් යන්න එපා. ගමන් එපා වෙනවා. එක එක්කනා බදු වල බරවල් බෙදාගෙන පොඩි bag වල දාගෙන කරේ, පිටේ වගේ එල්ලගෙන අත-පය නිදහසේ යන්න. මගදි ලොකු ගිරි දුර්ග නගින්න තියනවා.

    තෙරුවන් සරණින් පරිස්සමෙන් ගිහින් එන්න,
    ඇවිත් එලකිරියට pics ටිකකුත් දාන්න.

    පින් සිද්ධ වෙනව විස්තර වලට.. අනිවා පින්තූර දාන්නන් ඇවිත්:yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපිත් 14,15 වගේ තමයි යන්න හිතන් ඉන්නෙ. සමහරවිට අපි අපි සිරීපාද අඩවියේදි මුනගැහෙයි..
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    අපිත් 14,15 වගේ තමයි යන්න හිතන් ඉන්නෙ. සමහරවිට අපි අපි සිරීපාද අඩවියේදි මුනගැහෙයි..
    15.16 Machan api yannea oyala bahinakota api naginawa
    :):)