meka wenna puluwanda...??? mama dan awurudu 6k thisse yanawa kawadaawath dakala naane.. specially 2nd 4to 1..???
ශ්රී පාදෙට කොළඹ පේන එක නම් අර පට්ට විදියට සූම් කරලා ගහලා තිබ්බේ
ගත්ත ඩයල් එක දාලා තිබ්බා FB එකේ
කළාතුරකින්ලු පේන්නේ ශ්රී පාදෙට කොළඹ ඒකත් කැමරාවකින් සූම් කළොත් හොදට පෙන්නේ
අපේ පැත්තට නම් හැමදාම වගේ උදේට පේනවා ශ්රිපාදේ
ඕකක් තියා හපුතලේ ටවුන් එකට මත්තල එයාර්පෝට් එක පේනවා හොදට
හම්බන්තොට වරායත් පේනවා සමහර වෙලාවට




