ඔව් සහොදරයා නොමියෙන ගිත කවදත් අමරණියයි!නොමියන ගීත............
කවදත් අමරණීයයි............

ගංගා තරංග රාව දී රිදී වනින්
මල් පිපී කුලෙන් කුලේ හැපී....
ගායනා කරන්නේ ආකාශයේ නැගී..
වීරයින්ගේ ඒ යශෝ ගීතයයි....
![]()
මම නම් හිතන්නේ දේශාභිමානී ගීයක් විදියට එතෙක් මෙතෙක් පහල වෙච්ච විශිෂ්ඨතම ගීතය තමා පණ්ඩිත්, පද්ම ශ්රී, ආචාර්ය අමරදේවයන් සංගීතවත් කරමින් ගායනා කරන, අපේ යුගයේ විශිෂ්ඨතම පද රචකයා, කවියා, මහගම සේකරයන් රචනා කළ "රත්න දීප ජන්ම භූමි" ගීතය.
මේ ගීතයේ පසුව එළි දුටු සංස්කරණය නම් අන්තිමයි.........කිසිම ජාතිකාභිමානී හැගීමක් උද්දීපන වෙන්නේ නෑ.....! පළමු පටිගත කිරීම ලොවෙත් නෑ කියල තමා අපි හිතුවේ........!!!
නමුත් සොයුරනි, කියන්න බැරි ක්රමයකින් මම මේ ගීතය ලබා ගත්තා.......!! ඒ ක්රමය නම් අහන්න එපා......!!! නමුත් මෙන්න ගීතය තියනවා.....!!!මගේ එතවුන්ට් එකෙන් බාගත කරගන්න....!!
1071 දී ජ.වි.පෙ. කැරැල්ල සාර්ථක වුනානම් ජාතික ගීතය කරන්න හිටියේ මේ ගීතය ලු! ඔවුන් ගේ මති මතාන්තර පිළිබද ව මට පාසැල් යන කාලේ ඉදන් ම ගැටළු තිබුණත්, ඒ තීරනයට නම් මමත් එකගයි.....!!!
ගීතය අහද්දී ඇගේ හිරි ගඩු පිපෙන හැටි අත්දකින්න........!!!!
රත්න දීප ජන්ම භූමි-මුල්ම පටිගත කිරීම-අමරදේව සහ පිරිස
*credit goes to original uploader