ශ‍්‍රි ලංකාවේ සිංහ ගතිය අපි අවදි කරමු....

magadia

Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    samamudunehrjothipala.jpg
     
    එලකිරිය තුල සිටන සිංහයේනි මේ අපේ කාලයයි.මේ අපේ දෙශයයි.මෙ අපේ කමයි.එන්න අනික් සිංහයන් වාගේ,අපේ කම අපේ ගතිය අවදි කරමු.......අනික් අයට පෙන්නමු,ලොකයටම අපි කියමු.:yes:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    මගේ දේශයෙන්,ජාතියෙන්,ආගමින්, මට ලැබුනු නි&

    19755_331649324324_331370559324_4914370_816036_n.jpg

    මගේ ප්‍රියතම දේශාභිමානී ගී වලින් එකක්..
    :) :) :) :) :)
     
    Last edited:

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ගංගා තරංග රාව දී රිදී වනින්
    මල් පිපී කුලෙන් කුලේ හැපී....
    ගායනා කරන්නේ ආකාශයේ නැගී..
    වීරයින්ගේ ඒ ‍යශෝ ගීතයයි....

    20071205101305139_1.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගංගා තරංග රාව දී රිදී වනින්
    මල් පිපී කුලෙන් කුලේ හැපී....
    ගායනා කරන්නේ ආකාශයේ නැගී..
    වීරයින්ගේ ඒ ‍යශෝ ගීතයයි....

    20071205101305139_1.jpg

    ඔන්න බාගන්න........
    මුල් පටිගත කිරීම..........

    මම නම් හිතන්නේ දේශාභිමානී ගීයක් විදියට එතෙක් මෙතෙක් පහල වෙච්ච විශිෂ්ඨතම ගීතය තමා පණ්ඩිත්, පද්ම ශ්‍රී, ආචාර්ය අමරදේවයන් සංගීතවත් කරමින් ගායනා කරන, අපේ යුගයේ විශිෂ්ඨතම පද රචකයා, කවියා, මහගම සේකරයන් රචනා කළ "රත්න දීප ජන්ම භූමි" ගීතය.
    මේ ගීතයේ පසුව එළි දුටු සංස්කරණය නම් අන්තිමයි.........කිසිම ජාතිකාභිමානී හැගීමක් උද්දීපන වෙන්නේ නෑ.....! පළමු පටිගත කිරීම ලොවෙත් නෑ කියල තමා අපි හිතුවේ........!!!
    නමුත් සොයුරනි, කියන්න බැරි ක්‍රමයකින් මම මේ ගීතය ලබා ගත්තා.......!! ඒ ක්‍රමය නම් අහන්න එපා......!!! නමුත් මෙන්න ගීතය තියනවා.....!!!මගේ එතවුන්ට් එකෙන් බාගත කරගන්න....!!
    1071 දී ජ.වි.පෙ. කැරැල්ල සාර්ථක වුනානම් ජාතික ගීතය කරන්න හිටියේ මේ ගීතය ලු! ඔවුන් ගේ මති මතාන්තර පිළිබද ව මට පාසැල් යන කාලේ ඉදන් ම ගැටළු තිබුණත්, ඒ තීරනයට නම් මමත් එකගයි.....!!!
    ගීතය අහද්දී ඇගේ හිරි ගඩු පිපෙන හැටි අත්දකින්න........!!!!

    රත්න දීප ජන්ම භූමි-මුල්ම පටිගත කිරීම-අමරදේව සහ පිරිස
     
    • Like
    Reactions: Nebuchadnezzer

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මම නම් හිතන්නේ දේශාභිමානී ගීයක් විදියට එතෙක් මෙතෙක් පහල වෙච්ච විශිෂ්ඨතම ගීතය තමා පණ්ඩිත්, පද්ම ශ්‍රී, ආචාර්ය අමරදේවයන් සංගීතවත් කරමින් ගායනා කරන, අපේ යුගයේ විශිෂ්ඨතම පද රචකයා, කවියා, මහගම සේකරයන් රචනා කළ "රත්න දීප ජන්ම භූමි" ගීතය.
    මේ ගීතයේ පසුව එළි දුටු සංස්කරණය නම් අන්තිමයි.........කිසිම ජාතිකාභිමානී හැගීමක් උද්දීපන වෙන්නේ නෑ.....! පළමු පටිගත කිරීම ලොවෙත් නෑ කියල තමා අපි හිතුවේ........!!!
    නමුත් සොයුරනි, කියන්න බැරි ක්‍රමයකින් මම මේ ගීතය ලබා ගත්තා.......!! ඒ ක්‍රමය නම් අහන්න එපා......!!! නමුත් මෙන්න ගීතය තියනවා.....!!!මගේ එතවුන්ට් එකෙන් බාගත කරගන්න....!!
    1071 දී ජ.වි.පෙ. කැරැල්ල සාර්ථක වුනානම් ජාතික ගීතය කරන්න හිටියේ මේ ගීතය ලු! ඔවුන් ගේ මති මතාන්තර පිළිබද ව මට පාසැල් යන කාලේ ඉදන් ම ගැටළු තිබුණත්, ඒ තීරනයට නම් මමත් එකගයි.....!!!
    ගීතය අහද්දී ඇගේ හිරි ගඩු පිපෙන හැටි අත්දකින්න........!!!!

    රත්න දීප ජන්ම භූමි-මුල්ම පටිගත කිරීම-අමරදේව සහ පිරිස
    :yes::yes::yes::yes::yes::yes: