සංධානේටද ඡන්දේ දුන්නේ.

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    එදා 19 සම්මත කරද්දි රටට හානියක් නැති විදිහට ඒක වෙනස් කලේ විමල් ගේ මහන්සියෙන්......එදා පි එච් ඩි කාරයොවත් ඩිග්‍රි කාරයෝ වත් ආර්ථික විශේෂඥයෝ එකෙක්ට වත් ඒක තේරුනේ නැ....

    පොඩ්ඩක් පැහැදිලි කරපන් මචන්.​
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැන් මුන් ටික පාර්ලිමේන්ති ගිහින් ඉවරයිනේ. සංධානය ඇතුලේ සැලකිය යුතු ආසන ගානක් අනාථයින්ගේ පක්ෂ වලින් ආපු අපේක්ෂකයන්ගේ. සංධානය විසුරවන්නලු යන්නේ. එතකොට ශ්‍රීලනිපය වෙන් වෙයි. ත්‍රීවීල් පක්ශත් වෙන්වෙයි.

    පාරම්පරික ශ්‍රීලංකා කාරයෝ කියා ගන්නා ගොන්නුටික අනිතිමේදි දිස්ත්‍රික්කයෙන්ම 1ට 2ට 3ට පත් කරගෙන තියෙන්නේ ත්‍රීවීල් පක්ෂවල මන්ත්‍රීවරු මිසක් ශ්‍රීලනිපයේන් දාපු අපේක්ෂකයින්ව නෙවෙයි. :lol::lol:

    ඔන්න සොන්නවංශයයි ගෙම්බන්පිලයි ගහපු ගේම. සොන්නවංශයි ගෙම්බන්පිලයි අතරෙත් අන්තිමටම හෙන තරගයක් තිබ්බලු.

    කොහොමහරි මුන් දෙන්නා බයියන්ව රැවටුව්වා

    :lol::lol:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මෙ ප** දෙන්න හින්දා අවුරුදු ගානක් හිටිය පිරිසිදු ශ්‍රී ලංකා කාරයන්ට යන එන මන් නැති උනා. එච්චරටම දැවැන්ත පක්ශයක් මේ සුලු පක්ශ වලින් ඇවිත් පාලනය කරන්න ගත්තා ! දැන් ඒක විනාස වේලා ගිහින් ඉවරයි . අට පේල් මුට තෙරෙන 19 වෙනි විවස්තාව කියන්නේ මොන ලබ්බක්ද ලොල්:lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    එදා 19 සම්මත කරද්දි රටට හානියක් නැති විදිහට ඒක වෙනස් කලේ විමල් ගේ මහන්සියෙන්......එදා පි එච් ඩි කාරයොවත් ඩිග්‍රි කාරයෝ වත් ආර්ථික විශේෂඥයෝ එකෙක්ට වත් ඒක තේරුනේ නැ....

    මචන් කූරක් ඇදලද ඉන්නේ
     
    Green Brigade

    Banned
    Jul 19, 2015
    132
    32
    0
    උඹ ඡන්දෙ දුන්නේ සන්ධානයට නෙමෙයි නම්...සන්ධානයේ මිනිස්සුන්ට මේ මිනිස්සු හොඳ නම් උඹට මොකද?

    විමල් වීරවංශ ගැන ප්‍රතිරුපයක් ඒ දවස්වල මාධ්‍යවල හැදුවා...ඒ මාර්ගයෙන් එයා කියන දේ මේ රටේ ගනන් නොගත යුතු කාරණයක් බවට පත්කළා....

    ඇත්ත කතාව උඹ කවදාවත් මේ මනුස්සයා කියන දේවල් ගැන හොයලා බලලා තියේද? නැනේද? නිකම් අනිත් අය ගොන්වංශ කියන පලියට කිව්වා මිසක්?

    නැනේ...

    එදා 19 සම්මත කරද්දි රටට හානියක් නැති විදිහට ඒක වෙනස් කලේ විමල් ගේ මහන්සියෙන්......එදා පි එච් ඩි කාරයොවත් ඩිග්‍රි කාරයෝ වත් ආර්ථික විශේෂඥයෝ එකෙක්ට වත් ඒක තේරුනේ නැ....

    අන්න වෙනස....

    පාර්ලිමේන්තුවට යන්න ඕන ඉස්කෝලෙ හොඳම ලකුණ ගත්ත නිසාවත් උපාධි තියන හින්දා වත් නෙමෙයි.....තමන්ගේ කම වෙනුවෙන් පෙනි ඉන්නවා නම්...

    ඒකයි මුලික සුදුසු කම තමන්ගේ මිනිස්සු වෙනුවෙන් සිටිම
    Weera-Puran-Appu.jpg
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    හරි .. මම කිව්වොත් උබල පරදින්න හේතුව , මහින්දගේ පෙර වැරදි කියල .. උබල පිළිගන්නවද ? :)

    machan umba chande Dunne UNP ekata Nam, 29 parak eka digata paradichchi hethuwath kiyapan mage hethuwa mama kiwwa. Anika me Ranil dinalada bun? Aasana 11k wadipura thiyagena wadiya uda paninna epa bun. Sirawata kiyanne, jays parajaya Danna theranaya karanna epa.[/QUOTE]

    පලයන් බං යන්න මහින්ද 2005 ආවෙත් ආසන 105 ලොල් !
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    machan umba chande Dunne UNP ekata Nam, 29 parak eka digata paradichchi hethuwath kiyapan mage hethuwa mama kiwwa. Anika me Ranil dinalada bun? Aasana 11k wadipura thiyagena wadiya uda paninna epa bun. Sirawata kiyanne, jays parajaya Danna theranaya karanna epa.

    මම UNP ඒකට දුන්නෙත් නෑ , සන්ධානෙට දුන්නෙත් නෑ බන් .. :lol:
    මට තියෙන දුක , එදා මහින්ද පැරදුනාට පස්සේ මිනිහට තමන්ගේ ගෞරවය තියාගෙන හොඳට ගෙදරට වෙලා ඉන්න තිබ්බ ..
    මෛත්‍රීට පක්ෂේ අරන් මේ වෙනකොට බහුතරයක් එක්ක මැතිවරණෙ දිනන්නත් තිබ්බ ..
    ඒත් කොහෙවත් ඉන්න පොඩි පක්ෂ ටිකකින් ආපු එවුන් ටිකක් සන්ධානේ තමන්ගේ අල්ලේ නටෝල පාර්ලිමේන්තුව ඇතුලට රිංග ගත්ත ..
    උබලත් ඒකට රැවටුනා .. ඕව අපි ඒ දවස් වල කියනකොට උබලට තේරෙන්නේ නෑ ..
    බයි මානසිකත්වෙන් අන්ධ වෙලා හිටිය නිසා .. දැන් පැරදිච්ච නිසා පොඩ්ඩක් ඒ ගැන හිතන්නවත් උබල ට්‍රයි කරනවා .. :)

    අන්න ඒක හින්ද තමයි මේකේ ඉන්න හැම බයියටම මම කට කැඩෙනකන් කිව්වේ ඉන්න තැනින් එලියට බැහැල පොඩ්ඩක් තමන් හිටපු තැන දිහා බලපන් කියල :lol: ඒත් දැන් ඉතින් උබල උබලවම රවට්ටගන්නවා තාම රනිල්ට බහුතරය හම්බුනේ නෑ කියල ! :)
     
    :lol: :yes:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    පලයන් බං යන්න මහින්ද 2005 ආවෙත් ආසන 105 ලොල් ![/QUOTE]

    105 diha witharak balanna epa, eda UNP ekata 82. Wenasa 23k. Anika UPFA jadadipathi. Dan janadipathi Mona paksheda kiyala minihawath danne na
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මම UNP ඒකට දුන්නෙත් නෑ , සන්ධානෙට දුන්නෙත් නෑ බන් .. :lol:
    මට තියෙන දුක , එදා මහින්ද පැරදුනාට පස්සේ මිනිහට තමන්ගේ ගෞරවය තියාගෙන හොඳට ගෙදරට වෙලා ඉන්න තිබ්බ ..
    මෛත්‍රීට පක්ෂේ අරන් මේ වෙනකොට බහුතරයක් එක්ක මැතිවරණෙ දිනන්නත් තිබ්බ ..
    ඒත් කොහෙවත් ඉන්න පොඩි පක්ෂ ටිකකින් ආපු එවුන් ටිකක් සන්ධානේ තමන්ගේ අල්ලේ නටෝල පාර්ලිමේන්තුව ඇතුලට රිංග ගත්ත ..
    උබලත් ඒකට රැවටුනා .. ඕව අපි ඒ දවස් වල කියනකොට උබලට තේරෙන්නේ නෑ ..
    බයි මානසිකත්වෙන් අන්ධ වෙලා හිටිය නිසා .. දැන් පැරදිච්ච නිසා පොඩ්ඩක් ඒ ගැන හිතන්නවත් උබල ට්‍රයි කරනවා .. :)

    අන්න ඒක හින්ද තමයි මේකේ ඉන්න හැම බයියටම මම කට කැඩෙනකන් කිව්වේ ඉන්න තැනින් එලියට බැහැල පොඩ්ඩක් තමන් හිටපු තැන දිහා බලපන් කියල :lol: ඒත් දැන් ඉතින් උබල උබලවම රවට්ටගන්නවා තාම රනිල්ට බහුතරය හම්බුනේ නෑ කියල ! :)

    umba oya kiyana widiyata paksha dekatama Dunne nattham umba deepu pakshe paradune ei kiyala hoyapan. Umba karala thiyenne kohomath umbe chande apathe yaweemak. TNA ekawath dunna Nam kamak na. Umbala hamootama kiyana bane Mata kiyanna epa. Mama 2005,mahindata Dunne jvp wimal nisa. Wimal wa goda yawana eka mage eka aramunak. 2001 ranilta danne mama. Mama kawadawath nidahas pakshikayek nevi.
    Umba hondata thrum ganin, 2004 ranilwa wattapu wele indan, wimal, wasu, Dinesh, gammanpila, patali, nisa upfa ekata watunu Chanda gaana laksha ganak. Thawa innawa thondaman, duglas devanada. Oya minissu nattham mahindath na maithreeth na. Kauru kiwwath sure Chanda thiyena porawal.
    Therum ganna putha mama paradi na. Ekama bane Mata kiyanna epa. Umba Nam paradi umba unp ho tna nevi nam
     
    Last edited:

    ඔයාගේ මුළු ඉතිහාසේම ඔයා පැරදිලා .. :lol: ආයෙත් ඔයා මේ පාරත් පැරදිලා .. :lol:
    මම ජවිපෙට දුන්නේ . ජවිපෙ පරාද උනේ නෑ .. :) ගියවර ආසන තුනක් තියාගෙන පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වගේ හිටිය ජවිපෙ මෙවර ආසන හයක් අරගෙන කොහොමත් ප්‍රධාන විපක්ෂේ වගේ තමයි :cool:

    ඒත් මට තියෙන දුක ඔයා ඔය ඡන්දේ දීපු සන්ධානෙන් කී දෙනෙක් ඇමතිකම් බාර ගන්න රනිල් ගේ පැත්තට පනීද , අන්න එදාට ඔයාට කොච්චර දුක හිතෙයිද කියන එක ගැනයි :(:cool::cool:

    මම සතුටු වෙනවා , ඡන්දේ අපතේ යවන්න බයේ දිනන පැත්ත හොයා හොයා ඡන්දේ නොදී හරි පැත්තට ඡන්දේ දෙන්න ලැබුණු එක ගැන :cool:
     
    JVP ekata dan anagathayak na. Mama parliament yawana aya amathikam aragena wadak karanawanam mama awankawama sathutu wenawa. Habai pakshe maaru karanne nathuwa. Jeppo koohomath karanne wagakeemak ganne nathuwa ohe ke gahana eka. Mata duka pradana wipakshaya WAGE ekak parliament eke thiyenawa kiyala umba hithana eka
    ehema Nam TNA eka MAHa PRADANA wipakshaya WAGE eka Wei. Kohomath paninne kapilla watena UNP set eka. Edaata balamu
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    JVP ekata dan anagathayak na. Mama parliament yawana aya amathikam aragena wadak karanawanam mama awankawama sathutu wenawa. Habai pakshe maaru karanne nathuwa. Jeppo koohomath karanne wagakeemak ganne nathuwa ohe ke gahana eka. Mata duka pradana wipakshaya WAGE ekak parliament eke thiyenawa kiyala umba hithana eka
    ehema Nam TNA eka MAHa PRADANA wipakshaya WAGE eka Wei. Kohomath paninne kapilla watena UNP set eka. Edaata balamu

    කොහොමත් වාද කරලා වැඩක් නෑ බන් .. දැන් ඡන්දේ ඉවරයි .. :lol:
    ඔයාල වගේ අය කොහොමත් හිතන්නේ ගමේ ප්‍රජා ශාලාවට සල්ලි පාස් කරන එකා මොන පක්ෂෙන් පාර්ලිමේන්තුවට යැව්වත් අවුලක් නෑ කියලනේ .. :lol:
    ඒ හින්ද දැන් ඉතින් ඡන්දෙත් ඉවර එකේ අපි වාද කරලා වැඩක් නෑ ..
    මට විශ්වාසයි තව අවුරුදු පහකින් ආයෙත් උබ මේ පාර සන්ධානෙට දීපු හින්ද ඊළඟ පාර එජාපෙට දෙයි කියල :lol::lol: මොනා කරන්න ද ඉතින් .. :dull:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    ඇයි උඹ දන්නේ නැද්ද 19 න් වෙන්න ගිය දේ?

    තරමක් දුරට දන්නවා. සාරාංශයක් ගත්තහම විදායක ජනාදිපති බලතල පාර්ලිමේන්තුවට පරවන එක නේ.
    එත් එක වෙනස් කරපු විදිහ පොඩ්ඩක් පැහැදිලි කරපන්. ඇත්තටම දන්නේ නැති නිසා අහන්නේ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කොහොමත් වාද කරලා වැඩක් නෑ බන් .. දැන් ඡන්දේ ඉවරයි .. :lol:
    ඔයාල වගේ අය කොහොමත් හිතන්නේ ගමේ ප්‍රජා ශාලාවට සල්ලි පාස් කරන එකා මොන පක්ෂෙන් පාර්ලිමේන්තුවට යැව්වත් අවුලක් නෑ කියලනේ .. :lol:
    ඒ හින්ද දැන් ඉතින් ඡන්දෙත් ඉවර එකේ අපි වාද කරලා වැඩක් නෑ ..
    මට විශ්වාසයි තව අවුරුදු පහකින් ආයෙත් උබ මේ පාර සන්ධානෙට දීපු හින්ද ඊළඟ පාර එජාපෙට දෙයි කියල :lol::lol: මොනා කරන්න ද ඉතින් .. :dull:

    ow eaka attha. Mona pakshen hari nemei.pakshe prathipatthi MATA HITHENA widiyata ratata honda wenna oani. Ranilta eka paarak dunna, eyage wadapiliwela waradi. Aye kawadawath denne na. Anura innakal JVP ekata denneth na.