~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Man hodai ane...ahinsakai ratak wati(ape scl cls ticha thama kiuwe)

    ඉතින් මං කිවුවයෙ ඔයා නරකයි කියල. දාන්ගලේ වැඩියි කියන්නෙ අම්ම ඔයාට හුරතලේටනෙ. ඒකෙන් කියන්නෙ නැහැනෙ ඔයා නරකයි කියල :D

    ටීච එහෙම කිවුව ද? ටීචර්ගෙන් ඉගෙන ගෙන ඉවර වෙනන් ම එහෙම කිවුව ද? :rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉතින් මං කිවුවයෙ ඔයා නරකයි කියල. දාන්ගලේ වැඩියි කියන්නෙ අම්ම ඔයාට හුරතලේටනෙ. ඒකෙන් කියන්නෙ නැහැනෙ ඔයා නරකයි කියල :D

    ටීච එහෙම කිවුව ද? ටීචර්ගෙන් ඉගෙන ගෙන ඉවර වෙනන් ම එහෙම කිවුව ද? :rofl:

    Hmmmm.....amma maseta 2 sarayak wath cls ekata enwa...
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,082
    113
    Kottawa
    967425.gif
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අද හෙන පාලුවක් දැනෙනවා අප්පා:confused::confused:

    අපි යනවා එහෙනම් ගුඩ් නයිට් දරුවනේ:),හෙට දවල්ට එන එක ශුවර් නැ පුලුවන් වුනොත් රැ වෙලා එන්නම්.කට්ටියටම තෙරුවන් සරනයි :)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අද හෙන පාලුවක් දැනෙනවා අප්පා:confused::confused:

    අපි යනවා එහෙනම් ගුඩ් නයිට් දරුවනේ:),හෙට දවල්ට එන එක ශුවර් නැ පුලුවන් වුනොත් රැ වෙලා එන්නම්.කට්ටියටම තෙරුවන් සරනයි :)

    Gn.....sd...tc...bye...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද හෙන පාලුවක් දැනෙනවා අප්පා:confused::confused:

    අපි යනවා එහෙනම් ගුඩ් නයිට් දරුවනේ:),හෙට දවල්ට එන එක ශුවර් නැ පුලුවන් වුනොත් රැ වෙලා එන්නම්.කට්ටියටම තෙරුවන් සරනයි :)

    එළ එළ

    තෙරුවන්සරණයි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Mawa cls eken hoyaganna amarui....

    අහ ක්ලාස් කට් කරනව කියන එක? නිදාගන්න ගිහින් දැන්. නැත්තම් අදත් 12.30 වෙනකන් ඉඳියි.