~~සංවාද මණ්ඩපය~~

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    එවිල්ගෙන් 838 අවසර පත්‍රය ගන්න ඕනේ 2500 + ටැක්ස් 2500 දීලා
    ඒක අරන් ඇරෝට දීලා 534 අවසර පත්‍රය ගන්න ඕනේ තව 2500 + ටැක්ස් 2500 දීලා
    ඒක ගෙනත් මට දීලා 657 වෙනි අවසර පත්‍රය ගන්න ඕනේ තව 2500 + ටැක්ස් 2500 දීලා
    අශාන්ටත් 2500 + ටැක්ස් 2500 දීලා සීල් එක ගහගන්න ඕනේ
    අකී ට කියල 2500 + ටැක්ස් 2500 දීලා අස්සන දා ගන්න ඕනේ
    කටුස්සට, මාලිංග අයියා, උපුල් මාමා, දිල්දුඩා වගේ දැනට ඉන්න හැම සමාජිකයෙක්ටම 2500 + ටැක්ස් 2500 ගානේ දීලා අස්සන දා ගන්න ඕනේ..

    අන්තිමට 25000 + ටැක්ස් 50000 එක්ක පින් කැටේට දාන්න ඕනේ

    ආ තව අමතක වුනා.. තව කුමාර මාමට 2500 + ටැක්ස් 2500 දීලා ඕන කැමති දෙයක් කර ගන්න පුළුවන් :D

    බොහොම හරි .. බොහොම හරි :yes::yes: :rolleyes:
     
    garusa bothaleta pawa denna yanawa :angry:
    :angry::angry:

    ඒහෙම කියන්න එපා මල්ලි අපිත් මිනිස්සු උඹලත් මිනිස්සු. කතා කරලා සාධාරණයෙන් බේර ගන්න කොට පාවාඅ දෙනව අධිරාජ්ජ්‍යවාදියො වගේ වචන කියන්න එපා
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene
    ඒහෙම කියන්න එපා මල්ලි අපිත් මිනිස්සු උඹලත් මිනිස්සු. කතා කරලා සාධාරණයෙන් බේර ගන්න කොට පාවාඅ දෙනව අධිරාජ්ජ්‍යවාදියො වගේ වචන කියන්න එපා
    :frown::frown::frown::frown::frown:
     
    රට ඒවානම් බොහොම අනුහස් තියෙයි :rolleyes:

    කූල් කූල් කූල්
    giphy.gif


    Gif දාන්න එපා කිව්වා නේද උපුල්වන් දෙයියෝ
     
    Last edited:

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    රට ඒවානම් බොහොම අනුහස් තියෙයි :rolleyes:

    කූල් කූල් කූල්
    Gif දාන්න එපා කිව්වා නේද උපුල්වන් දෙයියෝ

    යැස් යැස්.. එපා කිව්වා.. තව වස් කවි කියන්නත් බෑ :dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සුභ උදෑසනක් වේවා නැන්දටයි නැන්දගේ ගෙදර හැමෝටමයි :love::love::love::love::love:

    :baffled:

    මට විතරක් සුබ පැතුවම ඇති..ගෙදර අයට ඕනේ නෑ කියන්නේ ඕනෙම නෑ..:dull:
    -මේකා මොකාටද එන්නේ:rolleyes::confused::P