එවිල්ගෙන් 838 අවසර පත්‍රය ගන්න ඕනේ 2500 + ටැක්ස් 2500 දීලා
ඒක අරන් ඇරෝට දීලා 534 අවසර පත්‍රය ගන්න ඕනේ තව 2500 + ටැක්ස් 2500 දීලා
ඒක ගෙනත් මට දීලා 657 වෙනි අවසර පත්‍රය ගන්න ඕනේ තව 2500 + ටැක්ස් 2500 දීලා
අශාන්ටත් 2500 + ටැක්ස් 2500 දීලා සීල් එක ගහගන්න ඕනේ
අකී ට කියල 2500 + ටැක්ස් 2500 දීලා අස්සන දා ගන්න ඕනේ
කටුස්සට, මාලිංග අයියා, උපුල් මාමා, දිල්දුඩා වගේ දැනට ඉන්න හැම සමාජිකයෙක්ටම 2500 + ටැක්ස් 2500 ගානේ දීලා අස්සන දා ගන්න ඕනේ..
අන්තිමට 25000 + ටැක්ස් 50000 එක්ක පින් කැටේට දාන්න ඕනේ
ආ තව අමතක වුනා.. තව කුමාර මාමට 2500 + ටැක්ස් 2500 දීලා ඕන කැමති දෙයක් කර ගන්න පුළුවන්![]()


garusa bothaleta pawa denna yanawa
![]()
ඕවා කරන්න කෙනෙක් හොයා ගන්නේ කොහොමද![]()


ඒහෙම කියන්න එපා මල්ලි අපිත් මිනිස්සු උඹලත් මිනිස්සු. කතා කරලා සාධාරණයෙන් බේර ගන්න කොට පාවාඅ දෙනව අධිරාජ්ජ්යවාදියො වගේ වචන කියන්න එපා





Good morning my dear friends![]()






ලෝ ප්‍රොෆයිල් වික්‍රම. රිපල්යි කොරපිය ඉක්මනට
රට ඒවානම් බොහොම අනුහස් තියෙයි![]()
mata paya 7 nidagenath madi
meya pissu kiyanawa![]()

gif dala dewa udahasata lak wenna epa ubaරට ඒවානම් බොහොම අනුහස් තියෙයි
කූල් කූල් කූල්
![]()
Gif දාන්න එපා කිව්වා නේද උපුල්වන් දෙයියෝ
![]()
රට ඒවානම් බොහොම අනුහස් තියෙයි
කූල් කූල් කූල්Gif දාන්න එපා කිව්වා නේද උපුල්වන් දෙයියෝ
යැස් යැස්.. එපා කිව්වා.. තව වස් කවි කියන්නත් බෑ![]()
නිදාගන්න එක අඩු කරන්න එපා ...
මන්ද මගේ කරමේ /...
මට ඩොය්ය ගියේ නැතොත් දවසෙම මුකුත් කරන්න බෑ![]()




සුභ උදෑසනක් වේවා නැන්දටයි නැන්දගේ ගෙදර හැමෝටමයි




garusa bothaleta pawa denna yanawa
![]()
මම දන්නේ ලැබුනොත් කරන හැටි
හොයාගන්න විදිය අහපන් අරෝව් ගෙන් ...![]()
දැන් ප්‍රැක්ටිකල් ට්‍රයි කරලා බලන්නේ කොහොමද