~~සංවාද මණ්ඩපය~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    iNgn2.jpg

    :baffled:
     
    උබ සිරාවට ද ඇහුවේ ? නැත්නම් වෙන අර්ථයකින්ද ? :P
    උත්තර දෙකක් තියේ ... :dull:
    පැහැදිලිව ප්‍රශ්නේ අහපන්

    උඹ කැමති එකකට උත්තර දීපං. ඇත්ත සීන් එක මොකක්ද.. දෙපැත්ත කැපෙන කතා කියන්නෙ නෑ මේ චූටි ඇමීබා..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ada amma ekka yanne...eya kiyanawa mokada adinna oni kiyala...

    අම්ම කියන දේ අහන්නෙ කැමැත්තෙන් ද?

    අම්ම එක්කනම් යන්නෙ ඉතින් වීල් එකේ ටයිප් කර කර යන්න බැරිවෙයි ඔයාට. අම්මත් එක්ක කතා කරන්නත් එපායෙ
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    උඹ කැමති එකකට උත්තර දීපං. ඇත්ත සීන් එක මොකක්ද.. දෙපැත්ත කැපෙන කතා කියන්නෙ නෑ මේ චූටි ඇමීබා..

    අහ්හ් ... :dull:
    ලෙලි ගහනවා බන් ...
    ඔක්කොම සුද්ද කරනවා ...
    එත් ඊට පස්සේ
    තෙල් අරන් ෆුල් සුද්දයක් දෙනවා ,...
    අන්තිමට ඉතුරු වෙන්නේ වතුර වගේ oil එකක් ...

    සුද්ද කරද්දී ඉතුරු වෙන cream එක යවනවා cosmetics එහම හදන්න :)