Ada amma ekka yanne...eya kiyanawa mokada adinna oni kiyala...
හරිනම් උඹලා කේක් එකක් කපල මාව පිළ්ගන්න ඕන.. එහෙම නැත්නම් කිරිකොසුයි කරවලයි සුදු බතුයි
උබ සිරාවට ද ඇහුවේ ? නැත්නම් වෙන අර්ථයකින්ද ?
උත්තර දෙකක් තියේ ...
පැහැදිලිව ප්රශ්නේ අහපන්
දුකයි. අයිස් බර්ග් ලෙටස් සැන්ඩ්විච් කාල ඉන්නෙ උදේට. පපුව වාවන්නෑ සරෝKarala uyalada thel dalada...
Man 24 hour online...man log welamai inne..4n 1n..eketh deta 24 on...

Karala uyalada thel dalada...
දහ හතර වන ප්රඥප්තියට අනුව විසිවන සියවසේ ජන්මය ලද අම්ම කියන දේම අහන දූ
Good morning akka...anna aye yasi thread ekak dala..sharma nam na wge...මට විතරක් සුබ පැතුවම ඇති..ගෙදර අයට ඕනේ නෑ කියන්නේ ඕනෙම නෑ..
-මේකා මොකාටද එන්නේ![]()
Ada amma ekka yanne...eya kiyanawa mokada adinna oni kiyala...
වේලස්සනින් නිදාගත්ත එක හොඳයි![]()
dawase joke eka
hackshow ridge balapanමටත් බලන්න ඕනි ... හොද එකක් කියපන්කො![]()





උඹ කැමති එකකට උත්තර දීපං. ඇත්ත සීන් එක මොකක්ද.. දෙපැත්ත කැපෙන කතා කියන්නෙ නෑ මේ චූටි ඇමීබා..


honda mathakayak

විභාග හොඳින් කරන්න හැකියාව ලැබෙන්න කියල ප්රාර්ථනා කරනව