~~සංවාද මණ්ඩපය~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    mama mulin hithuwe umba mattegoda gana kiyanne kiyala. ehemanama moragahahena ok.

    malambe nam hoyanne, perch 6 k unath ganna eke kisima aulak nea. value ekak tye. loan ekak ganna bea kiwwe perch 6ta loan nodena nisa apeta.(only if wanted):D;)

    අතුරුගිරිය පැත්ත ටිකක් ශේප් නේද?
    පර් එකක් කියක් වගේ යනවද?
    අයිඩියා එකක් තියේද?
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    reddak jiwa deyak neme
    mn thread ekkakk dannam ethakota balapan
    dn loke karanne owa lankawe sinhalunta owa igena ganna thenak wath ne
    e unata ape aemathiyonta yanna laksa ganan wala car gennanne
    power eka wedi engine eke issara europian godak wahana ohomai (denuth loku wenask ne:P)

    ඒ එන්ජිම කාර් එකක දැම්මොත් ඩ්‍රයිවින්ග් සීට් එක දාන්න වෙන්නෙ අඩි 4ක් උඩින්:baffled:,

    ඒ එන්ජිමම අඩි 4ක් 4.5 ක් උස ඇති

    මොනවා ගැනද ත්‍රේඩ් එක?:confused::confused:


     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Puthala upcoming member ekata ape pathfinder sahota vote ekak dannako tharaha nathuwa:D
    සංවිධායක මණ්ඩලය ලෙස මාහට කල නොහැක...:no:

    සිරාවට පෝල් එකක් දැකලා පෝස්ටර් ගහන වැඩේ නොකර උඩ බලන් ඉන්න උනු එකත් මහා වදයක්:dull:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,763
    21,060
    113
    adala nene
    ඒ එන්ජිම කාර් එකක දැම්මොත් ඩ්‍රයිවින්ග් සීට් එක දාන්න වෙන්නෙ අඩි 4ක් උඩින්:baffled:,

    ඒ එන්ජිමම අඩි 4ක් 4.5 ක් උස ඇති

    මොනවා ගැනද ත්‍රේඩ් එක?:confused::confused:


    MEMS :P
    :P