~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෙන්න තුන්දෙනාට කතා කරන්න හොද මාතෘකාව නෙහ්

    මං එච්චර කැමැත්තක් නෑ ඒවට. මට කම්මැලියි ඒව කියවන්න. මම ඔය සම්භාව්‍යය කියන චිත්‍රපටිවලටත් කැමති නැහැනෙ
     
    Ok...man ahan innam....

    මං එච්චර කැමැත්තක් නෑ ඒවට. මට කම්මැලියි ඒව කියවන්න. මම ඔය සම්භාව්‍යය කියන චිත්‍රපටිවලටත් කැමති නැහැනෙ

    සම්භාව්‍ය කොහෙද :rolleyes: දෙන්නම කැමති නැත්නම් කමන්නෑ .. මං තනියම කියවන්නම්