~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පල නොකියා පලා බෙදනවා කියන්නෙ යම් අදහසක් කෙලින් කියන්නෙ නැතුව ව්‍යංගයෙන් කියන එක. එය අකමැත්තක්ම විය යුතු නැත.

    පරංගියා කෝට්ටේ ගියා වගේ කියන්ඩ කෝට්ටේටවත් කොහෙවත් ගමනක් යන්ඩ ඕනේ නැත :P:P

    ඔහොම ඔයාට හිතෙන හිතෙන ‍විදියට වෙනස් කරන්න ඕනනම් ඉතින් ඕව තිවිල වැඩක් නැහැනෙ :P