~~සංවාද මණ්ඩපය~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,775
    21,080
    113
    adala nene
    cctv ටිකක් සෙට් කරන්න ඕනේ හතරවටේම.:yes:

    හැබැයි උඹල කරන හොර වැඩත් අහුවෙනවා එතකොට, අර අලුතෙන් එන උන්ගෙන් පගාව ගන්න ඒවා එහෙම :D
    aulak ne garusai evil eye kiyana un denna thama ahu wenne :rofl::rofl::P:P
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    me uba ara award denna gihin dn dewaleta anawasara sankramanikayo enawa
    mekata wahama piyawarak ganna one :dull:


    මම දේවාලයට ඉඳල හිටල ඇවිල්ල කන්නලව්වක් කරල යනවා...
    ඒක අහිංසක වැඩක්... එහෙනම් මං ආයේ එන්නේ නෑ... :no:

     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,775
    21,080
    113
    adala nene
    මේ වෙලාවේ හාර්ඩ් ටෝක් දැම්මොත් ඒක මට අමතර වාසියක් වෙන එක හොඳ නෑනේ... ඒ හින්ද අවෝර්ඩ් එක ඉවර වෙනකං ඉන්නවා.... :yes:
    tharaye hela dakinawa ow :dull::dull:
    (ekath aeththa thama ehenm oka iawara unama dawasata 2k wath dapan:P)