~~සංවාද මණ්ඩපය~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene
    මම දැකල තියනවා බන්.
    පවු ඉතින්. අපි කියල මොනවා කරන්ඩද.
    හැබැයි ලොකු ගාමන්ට් වල සේවකයෝ ගැනත් හොදට බලනවා.
    MAS එකේ වගේ හොදට හොයල බලනවා
    hmm eka aeththa
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    Eya kamathi nalu...doca lata kamathi nalu busy wadi nisa...teacher lata kamathi nalu states adu nisa...
    Pissu...e barrel eka badinna kamathi ekata madu waliga 7kin gahanna oni...

    එකනේ මම ඔයාට බැ කිව්වේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    kala aedala inna puluwan samanya job ekkak thiye anith 2n nm geyak hadanna inne kadayak nm pena maneka wath ne :dull:

    කොලබ කඩයක් ගන්නවා කියන්නේ අනිත් ඔක්කෝම දේපල විකුනලා නයත් වෙලා නහින වැඩක් වගේනේ:dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉතින් ඔයා කොහොමද දන්නේ ඔය බදින කෙල්ලට ඔයාව විකල්පයක්ද නැද්ද කියල.
    කෙල්ල කියයි අනේ ඔයා තමයි මගේ පළමු පෙම කියල බොරුවට

    පළමු පෙම, දෙවන පෙම, තෙවන පෙම හා විකල්පයන් කියන්නෙ එකක් ද? :rofl::rofl:

    ඔයාටනම් තනිකර පිස්සු.

    විකල්ප කියන්නෙ පෙම ගැන නෙමෙයි. 40 වෙනි පෙම වුණත් ඒ පෙමනම් එයාට හරියන්නෙ එයා මුලු හිතන් ම එයාට ආදරෙයිනම් ඒ කියන්නෙ ඒක විකල්පයක් නෙමෙයි. ඒක තමයි එයාගෙ එකම ආදරය.

    විකල්ප කියන්නෙ ඒවට නෙමෙයි. දැන් ගැහැණු ළමයෙක් හෝ පරිමි ළමයෙක් කොල්ලො හෝ කෙල්ලො 4,5 ලිස්ට් කරනව. 1st choice, 2nd choice, 3rd choice etc.. ඕවටයි විකල්ප කියන්නෙ :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකත් ප්ලෑනෙ කොටසක්@ චව්චව්
    ප්ලෑන ගහල තියෙන්නේ රිසෝසර්ස් ඇන්ඩ් ටයිමින් වල අවුලක් තියෙන්නේ

    එළ එළ එහෙනම් අවුලක් නෑ.
     
    yaluwa mattu kirimak pennum karanawa
    oba thuma mona side ekenda igena ganne :rolleyes::rolleyes:

    ඌ අහිංසකය, සුරා සූදුවක් නෑ, බණ අහන්නෙ කන වෙලාවෙත්..දෙවේලෙට පහන තියනවා.. ආනන්තරීය පාප කර්මයක් කරගන්න බෑ. ඌට ඒකිගෙ කඩේ මැනේජර් වැඩ කරන්න කියයි අන්තිමට :P ඌ ඉගෙන ගත්ත ඒවා හබක්