Ara kathawak thiyenne pandithayo 1000k ekka tharka kalath eka modyek ekka ba kiyala...eyath e jathiye thama...
ඔහොම තමයි එක එක අයගෙ හැටිනෙ. එයා සමහරවිට ඔය අයිඩී එකෙන් විතරක් එහෙම හැසිරෙනව ද දන්නෙත් නෑ.
Ara kathawak thiyenne pandithayo 1000k ekka tharka kalath eka modyek ekka ba kiyala...eyath e jathiye thama...
ඒ මටත් මොකක්හරි නැද්ද චරිත කෑල්ලක්![]()

ආයෙත් මමනම් එයා කියන කිසිම දෙයකට රිප්ලයි කරන්නෙවත් නෑ.. ඒක හරි මෝඩ වැඩක්...
ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්
මට හිතාගන්න බෑ අදහගන්න බෑ
ඔය වචන සෙට් එක අනුව ඔයාට ගුටිකන්න වෙන සම්භාවිතාවය වැඩියි
ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්
ඒ වෙලාවට වෙස් මාරු කරං අහිංතක මූන දා ගන්නවා ..

ඔයාව ගන්න පුලුවන්ලු චන්ඩි නන්ගිගෙ අතවැසියට.. මගෙ කන්නාඩි දෙක එහෙම අරගෙන පස්සෙන් එන්න...![]()
උරහිසේ වාඩි කරෝ ගන්න බෑමද? ඒකට තමයි ඉල්ලුම තියෙන්නේ

චන්ඩි නංගිගේ උරහිසේඔයාට ගරු රඟපෑමක් දෙන්නම්. චණ්ඩි නංගිගෙ උරහිසට වෙලා ඉන්න තියෙන්නෙ පෙත්තෙක් වගේ කැමෝෆ්ලාජ් එකක් දාන් ...කැමතී නේද
එහෙනං වඩා හොඳයි මම එන්නං සල්ලිත් එපා 
ඒවට කියන්නෙ දෙපිටකාට්ටු වැඩ කියල![]()
පුච්චලා දානෝ.චන්ඩි නංගිගේ උරහිසේඑහෙනං වඩා හොඳයි මම එන්නං සල්ලිත් එපා
![]()
එහෙ වෙඩින් ප්ලෑන් කරනව මෙහෙ ගැහැණු ළමයින්ගෙ උරහිසේ ඉඳගන්න ප්ලෑන් කරනව? කෝ මේ සදාචාරෙ?![]()


පුච්චලා දානෝ.

ඒක අපි දන්නවා ඒ දැරිවි ඉන්නේ ෆෝන් එකෙන් වෙන්න පුළුවන්
පිරිමි මෝඩයි![]()
කටුස්සා උරේ නැග්ගා කියලා මගේ පතිවෘතාව බිදෙන්නෙ නෑනෙ අයියා..
ඒක හරියට කිස් එකක් දෙනවා බලන් ඉදපු කෙනා බඩ වෙනවා වගේ කතාවක්නෙ.
මොකෝ මේ උදේම වයර් ශෝට් වෙන්න ගත්තේ..![]()


දැන් අපි දෙන්න විතර ද මෙතන කියවන්නෙ? කෝ මේ අනිත් අය?![]()

අපි දෙන්නා සෙට් වුනොත් එළකිරි එකත් අනික් පැත්ත ගාතෑකි. මොකටො වෙන අය![]()
