~~සංවාද මණ්ඩපය~~

595ea7668858517ce215323d0f4c57bc.jpg

කටුස්සත් නෑ කණ්නාඩි කූට්ටමත් නෑ
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ හිත කුළෑටියි, ලාමකයි.. අයියා මහමෙරක් වගේ,..නොසැලී ඉන්න පුග්ලයෙක්නෙ

    අනේ ඉතින් පවු පොඩි එකා. :rofl:
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    චන්ඩි නංගිගේ උරහිසේ :love: එහෙනං වඩා හොඳයි මම එන්නං සල්ලිත් එපා :P

    අනේ.. මම කොහොමද මේ කැත කටුස්සෙක් කරේ තියාගන්නේ? ඕනනම් බෙල්ලට ලනුවක් දාල ඇදගෙන යන්නම්..