~~සංවාද මණ්ඩපය~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හපූ අර ඔරිජිනල් එකට විලි ලැජ්ජා කරන්න ආව එක:baffled::baffled:.බ්‍රෙක් ලයිට් එකනම් ලස්සනයි:rolleyes::rolleyes:,පදින්න අවස්තාවක් ලැබිලා නැ තාම,ඒත් මටනම් ගික්සරේ තරම් ඔක හොද මදි.ඔකේ එන්ජින් කිල් ස්විච් එකක් නැ නෙද?

    පල පල... පදින්නෙ නැතුව කොහොමද බොල ගුන දොස් කියන්නේ... :angry::angry:
    ගික්සර් එක කොටම කොටයි, සෙල්ලන් බයික් එකක් වගේ..
    මේක පැදල බලහන්කො..
    කිල් ස්විච් එක නැති එක විතරමයි මේකෙ තියෙන අඩුපාඩුව... බැලන්සින් මරු.. කොන්ට්‍රෝල් එක පට්ට..:yes::yes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පල පල... පදින්නෙ නැතුව කොහොමද බොල ගුන දොස් කියන්නේ... :angry::angry:
    ගික්සර් එක කොටම කොටයි, සෙල්ලන් බයික් එකක් වගේ..
    මේක පැදල බලහන්කො..
    කිල් ස්විච් එක නැති එක විතරමයි මේකෙ තියෙන අඩුපාඩුව... බැලන්සින් මරු.. කොන්ට්‍රෝල් එක පට්ට..:yes::yes:

    පල පල බොරු කියන්නෙ නැතුව.
    ගත්තු මෝඩකමට කියන කතා තමයි ඕව:P:P