~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ehemama ewa hamba wenne na...hugak welawata poth thama labenne...teddy la lassana kenek dakkoth gannawa...

    එක එක සයිස්වල අය ද ඉන්නෙ?

    පොත් ඉතින් ඔයා කැමති ම දෙයක් කියල කට්ටිය දන්න නිසා ඒවම ගේනව ඇති :D
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ වෙලාවේ කතාවෙන මාතෘකා ගැන කරුනාකර සදහනක් කරනවාද,:D

    එවිල් තුමා ගෙදරට සැපත් උනා, හෙට එක්ස්මෝ බලන්න යන්න අම්මගේ කරදරේට :D