~~සංවාද මණ්ඩපය~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    wada karana thana love karanna epa kiyala kawuda kiyala tiyenawane

    ඕව ඔහොම තමයි මචන්.
    මම අදුරන කොල්ලෙක් ඉන්නවා. උගේ ලව් එකට දැන් අවුරුදු 3ක්.
    මුන් දෙන්න මේ අගෝස්තු වල වෙඩින් එක ගන්ඩ ඔක්කොම ලෑස්ති කරල හිටියේ.
    කෙල්ලට එකපාර ඔෆිස් එකෙන් රට යන්ඩ චාන්ස් එකක් ඇවිත්.
    කෙල්ල යන්ඩ ඕනමයි කියනවා. කෙල්ලගේ ගෙදරින් කැමතිත් නෑ යවන්ඩ.
    කොල්ල කිවුව රට යනවනම් මන් ලගට ආයේ එන්ඩ එපා කියල.
    කෙල්ලත් හා කියල. දැන් දෙන්න බ්‍රේක්.
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ඕව ඔහොම තමයි මචන්.
    මම අදුරන කොල්ලෙක් ඉන්නවා. උගේ ලව් එකට දැන් අවුරුදු 3ක්.
    මුන් දෙන්න මේ අගෝස්තු වල වෙඩින් එක ගන්ඩ ඔක්කොම ලෑස්ති කරල හිටියේ.
    කෙල්ලට එකපාර ඔෆිස් එකෙන් රට යන්ඩ චාන්ස් එකක් ඇවිත්.
    කෙල්ල යන්ඩ ඕනමයි කියනවා. කෙල්ලගේ ගෙදරින් කැමතිත් නෑ යවන්ඩ.
    කොල්ල කිවුව රට යනවනම් මන් ලගට ආයේ එන්ඩ එපා කියල.
    කෙල්ලත් හා කියල. දැන් දෙන්න බ්‍රේක්.
    eka thamayi,
    ehema una eka hodayi eka athakin,
    bandata passe kelle damala gahala giyoth wili lajjawe behe.
    mage nada ayya kenekta ohoma wuna lagadi.